Iskole Kale - ITN DRAMA

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජීවිතේට බලපු ජරාම කතාව ලෙස නම් දරමින්
    ජරා විදිහටම ඉවර උණු වගයි
    නොදකින් කාලකන්නි හැත්ත
    යකෝ අර කෙල්ලට එහෙම නිකන්ම යන්න පුලුවන්ද ගෙදර
    මෙලෝම රහකට නැ
    ලංකාවේ අනාගතය ගැන දුකේ බැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජීවිතේට බලපු ජරාම කතාව ලෙස නම් දරමින්
    ජරා විදිහටම ඉවර උණු වගයි
    නොදකින් කාලකන්නි හැත්ත
    යකෝ අර කෙල්ලට එහෙම නිකන්ම යන්න පුලුවන්ද ගෙදර
    මෙලෝම රහකට නැ
    ලංකාවේ අනාගතය ගැන දුකේ බැ
    ලක්මිනිය වැඩේ චොර කරගත්ත වගේ බන් මට පෙන්නේ:angry:
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අරුන් ගේ වලිය ඉවර උනේ නෑනේ ,තව වලිය යන්න තිබ්බා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලක්මිනිය වැඩේ චොර කරගත්ත වගේ බන් මට පෙන්නේ:angry:

    අනේ මොන පොල්ලක්ද බන්
    කතාවක් ලියන්න බද බන් ඔච්චරම
    ඉස්කෝලේ ගියපු නැති එකෙක් ලීවා වගේ බන්
    මහා ජරාවක්
    හෙනම අවුල් බන් වැඩේ එන්න එන්න චෝර වෙද්දීත් බැලුව ශික
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අරුන් ගේ වලිය ඉවර උනේ නෑනේ ,තව වලිය යන්න තිබ්බා

    කතාවක් නිකන්ම ඔහේ හරක් වගේ කොහොමද බන් ඉවර වෙන්නේ
    ඉවරයක්‌ නැතුව නිමි දැම්ම පලියට
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මොන පොල්ලක්ද බන්
    කතාවක් ලියන්න බද බන් ඔච්චරම
    ඉස්කෝලේ ගියපු නැති එකෙක් ලීවා වගේ බන්
    මහා ජරාවක්
    හෙනම අවුල් බන් වැඩේ එන්න එන්න චෝර වෙද්දීත් බැලුව ශික
    mama hithanne mokak hari seen ekak gihin iwara una wage ban
    :sorry::sorry: mata dunna nam iskole kale kuppa weda ehema dala hitma drama ekak karala gannawa
    mona joke ekakda me
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    :oo::oo::oo: mokadda yako e iwara wechcha widiya....

    aparade angili gana gana bala bala awe...

    man hithuwa arunge waliya ethakota ara meeshage thaththage depala siddi tika ehemath yai kiyala :sorry::sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo::oo: mokadda yako e iwara wechcha widiya....

    aparade angili gana gana bala bala awe...

    man hithuwa arunge waliya ethakota ara meeshage thaththage depala siddi tika ehemath yai kiyala :sorry::sorry::sorry:
    මිෂගේ තාත්තා අර ගෙදර නැවතිලා හිටිය කෙල්ලගෙ අම්මව දැලේ දමාගෙන හිටියෙ:yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කෝ බන් වලිය ඉවර නෑ. ඒත් කතාව ඉවරයි. සිදුවීම් ගොඩක් ගොඩ නගලා නිකම්ම ඉවර කළා නේ බන්.