ඇල්ල පැත්තේ නවතින්න හොඳ hotel එකක්
ඇල්ලේ යන්න හිතාගෙන ඉන්නවා...
දන්න කට්ටිය කියන්න බලන්න සාමාන්‍ය බජට් එකකට නවතින්න හොඳ හොටෙල් එකක්...
ලස්සන තැනක් නම් ගොඩක් හොඳයි..
නෙට් එකේ බැලුවට දාලා තියෙන quality නැ ගියාට පස්සේ ඒකයි..
ඒ වගේම ඇල්ලේ ගිහින් බලන්න යන්න පුළුවන් තැන් ටිකකුත් කියන්න...