ඇත්තටම ඇයි බන් ජපන් වාහන අලුතෙන් එන ඉන්දියන් වාහන සහ එනෙකුත් රටවලින් නිශ්පාදනය කරන brnadnew වාහන එක්ක බලද්දි ජපන් එකම හොදයි කියන්නේ ? මම් මේ කියන්නේ ලොකු ගාණක් වෙන වාහන නෙවෙයි උදාහරණයක් විදියට පරණ Nissan March එකයි අලුතෙන් ආපු Indian Alto එකයි. Ct100, CD 125 වගේ බයික්. Safety අතින් ජපන් වාහන ඉදිරියෙන් තමයි. ඒත් තෙල්, වියදම, අමතර කොටස් , අලුත් තාක්ෂණය, parts හොයාගන්න තියෙන ලේසිය එක්ක බලද්දි අලුතෙන් එන වාහනයක් හොද නැද්ද ? ඒවගේම යුරෝපීය, ජපන් අලුතෙන් එන වාහනත් අනතුරක් වුනාම නිකන් පපඩමක් වෙනවනේ.
ලංකාවේ ජපන් කිව්වොත් ඒකට ගහන්න වෙන වාහනයක් නෑ. මිනිස්සුන්ගේ හිත් ජපන් වලටම හොදයි කියලා නමලා තියෙන්නේ. ඉස්සර ජපන් වාහන තමයි ලංකාවට වැඩියෙන් ගෙනාවේ ඉතින් ඒ මිනිස්සු ඒක ගත්තම තමන්ගේ එක තමයි ලොකු කියලා මතයක් ඇති කරනවා. ජපන් එකයි අලුත් ඉන්දියන් එකයි ගත්ත කෙනයි තමයි හරියටම මේ වෙනස දන්නේ. මම් මේ වාහන දෙකෙන් එකක්වත් හොදයි කියන්නේ නෑ. ගොඩාක් මිනිස්සුන්ගේ අදහස්, ඉන්ටර්නෙට් එකේ තිබෙන තොරතුරු එක්ක බලද්දි මේ අදහස ආවේ. ඔයාලගේ මේ ගැන අදහස් තියෙනම් දාන්න. තමන් පාවිච්චි කරන එකම හොදයි කියන්නේ නැතුව ජපන් එකයි වෙන බ්‍රෑන්ඩ් එකයි පාරිච්චි කරලා තියෙනම් වෙනස තේරෙනවනේ.. අලුතෙන් වාහනයක් ගන්න ඉන්න අයට මේක වැදගත් වෙයි

) aulak nathuwa kaalayak duwanawa
ekak enawa 