The most boring car ever 'The Suzuki Wagon R'

w20

Member
Mar 18, 2017
348
40
0
Earth
ඉතින් උඹ හොඳාකාරව දන්නවනම් ඕක පදින්නේ ජපානේ ගෑණු කඩේට යන්න කියලා, උඹ මොකටද ඕකෙන් වැඩ දාන්න ගියේ...:confused: ශේප් එකේ ගියානම් ඉවරනේ...
ටෙස්ට් කරන්නවත් ඕනි නෑනේ ඇත්ත සීන් එක දන්න නිසා... :yes:



දවසේ කතාව ඕය් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:





ගත්ත එකා ආතල් එකේ පදිනවා, බලන් ඉන්න කොහේදෝ ඉන්න ජන්ගියොන්ගේ පුකේ ඉත්තෑවෝ දුවනවා :lol::lol::lol:






දැන් කියපන් මමත් Wagon R අනාථයෙක් කියල :lol::lol::lol:




:lol::lol:
 
Last edited:

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    යුරෝපියන් වාහන ගැන ත්‍රෙඩ් දාගෙන දවල් හීන දකින උබෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද. :lol::lol:
    නම දැක්කම පේනවා උබ ටොප් ගියර් බලන ජෙරමි ක්ලාක්සන්ගේ ලොල්ලෙක් කියලා:rofl:
    දැන් කියපියකෝ මමත් වැගන්ආර් අනාතයෙක් කියලා :lol::lol:

    උබ හරි ටොප් ගියර් කියන්නේ වෙනම සීන් එකක් උන් market කරන්නේ යුරෝපියන් වාහන ගොඩක් වෙලාවට එක උන්ගේ වෙනම agenda එකක් තියෙන්නේ
    ලංකාවට මොනා යුරෝපියන් වාහන ද බන් හරියට හදාගන්නවත් තෙනක් නෙතුව
    මොන වහනෙටත් tax ගහල තියෙන්නේ අ වගේ තව එකක් නිකම් ගන්න පුළුවන් වෙන්න
    ඇති අපේ අවුන් ජපන් වහනයක් වත් පදිනවා
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Axia එකේ පිටිපස්සේ 3 දෙනෙක් දාලා පිකප් එක ශේප් ද? ඈයි උබ අනිත් ඒවාට වඩා මෙක හොදයි කියන්නේ? 1st service එකෙන් පස්සේ city driving, petrol කීයක් විතර කරයි කියලා හිතනවද?

    Anit ewata wada hodai kiyanne na. Man personally kamati picanto ekata. Eka gatte natte pitipasse legspace eka madi nisa. Meke diving seat eka passata kalat hodata pahasuwen yanna puluwan pitipasse ayata. Boot space ekat wadiy picanto ekata wada.. eda athin baluwot wagonR eke me okkotama wada eda tiyenawa. Pitipassw 3k ekka man colombo to kandy haraha bandarawela gihin awa. Pickup eke ehema kiyanna taram kisima awulak na. Vitz eke wagema tamai meke performance matanam.mage requirements anuwa axia ekata yana eka hodai hithuna. Daily gampaha to colombo commute karanawa. Fuel 8-10 athara tamai yanne patta traffic eke. Service eken passe 12-15 wage karanawa kiyala meka use karana aya kiyanawa. :confused:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Sinhalu,

    Mage first car ekata.

    Brand-new ekak ganna loku unak tibuna.

    Kalayak tisse me vehicles tika compare kara kara ennawa.

    Man vehicle gana loku idea ekak na. But mage requirements and athe tiyena ganata matche wena hoda vehicle ekak tamai one. Habai Brand new.

    Kia Picanto :love:
    Perodua axia 2017
    Hyundai Grand i10
    WangonR Srtingray 2017
    Volkswagen UP :love:
    Daihatsu Mira ES 2017
    Alto turbo RS 2017

    Second hand japan hari Tawa tikak dala vitz ekak ganna tibuna ubata kiyanna epa dan.

    Uda mention karapu vehicles okkoma man baluwa, test drive kala.. eka dawasak nemei dawas ganak kokada ganne bala bala.

    Kia Picanto 2017/Vokswagen Up -
    Interior Build quality, Handling, Driving Pleassure, Safety athin Upaimai.
    Up! eke maintainance cost eka wadiy. parts ganan wadiy.
    Picanto eke pisipasse eda madi wage tikak. Man usa 5.11.. wadiunama kakul hirawenawa.
    up eke oluwa wadinawa roof eke.
    Me car dekama drive karaddi mara comfortable, handling supiri.
    dekema 6 air bags base model eke endanma enawa.
    Gedara kattiyat ekka gaman yanna gatte nattan man ganne Picanto eka. picanto eke lankawata ena model eke projection headlights and dual tone colors en na.

    wagonR straingray/Mira ES 2017 -
    Athule sahena edak tiyenawa anit ewata wada.
    Options gattot picanto,axia,up wala nati safety options tiyenawa.
    Mewagen Mira eke look eka wagenR ekata wada lassanai. impressive cute look ekak tiyenne. Mokada man boxy type look ekata echchra asa na.
    Me dekema pitipasse 3k dala test drive kala. AC 20ta wage dagena pitipasset 3k ekka yaddi pickup ekanam hodatama madi mata.
    Vehicle ekak overtake karanna pickup eka madi godak welawata. Gradually accelerate kale nattan vehicle eka sahena game ekak denawa gear ekata daganna rev karala.
    Alto walata wadanam ride eka comfortable godak.
    Mira eka hybrid nowunat thel karanawa wagonR eke ganatama wage.
    Mira eka traffic eke nawattuwma engine eka stop wenawa fuel save wenawa eken godak. but podi lag ekak enawa pickup eke. Kellekta wagena Mira eka niyamai.

    hyundai grand i10/Alto turbo RS kiyanna taram deyak na. Made in india. build quality eka tharamak hodai. pickup eka normal. but cheap look ekak tiyenne athule. alto eke look ekata asa une na. comfortable madi.

    Me tika witarai man padala balala idea ekak gatte. Mata vehicle gana loku experience ekak na.

    So antimedi mat gatta mage first car eka. Meka ganna kalin EK eke kattiyage reviews ehemat baluwa. Interior eka tikak cheap look. Dash board cheap plastic. But mage tibuna requirements okkoma fulfill una ekama car eka meka. Look eka, athule Space eka, Fuel economy and Safety. Palaweni 500km ewarai adata. Pickup eka Picanto eka wagema tiyenawa. WagonR eke wage pickup eke madikamak danen na elawaddi overtake karaddi ehema. Highway eke 120ta giya dannema natiwa. Vitz ekei mekei wadi wenasak driving experince eke danen na mata. Fuel colombo traffic eke 12k wage. Colombo->kandy->Bandarawela trip eke fuel economy 23kmpl tibuna. first service eken passe tamai hari fuel economy ek abalanna wenne. Wahane Gana magenam satisfaction eka hodatama hodai. :cool:

    View attachment 71947

    අළුත් කාර් එකක 120 යන්න පික්සුද? යුනිමෝ එකෙන් කිව්වෙ නැද්ද පළමු කිලෝමීටර් 1000 ඇතුලත 70ට අඩුවෙන් යන්න කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113

    අළුත් කාර් එකක 120 යන්න පික්සුද? යුනිමෝ එකෙන් කිව්වෙ නැද්ද පළමු කිලෝමීටර් 1000 ඇතුලත 70ට අඩුවෙන් යන්න කියල

    එහෙම 70 ට අඩුවෙන් යන්න ඕන නෑ ඉන්දියන් වාහන ඇර අනික්වා ෆැක්ටරියෙන් සීසන් කරලා එන්නේ.

    Break-in / Running-in කළත් 3000-3500rpm / 130kmph ට අඩුවෙන් පළවෙනි කිමී 1000 පැද්ද නම් ඇති break-in කරන්න ඕන නම් (CVT) :yes:


    EKgwWYh.png
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    wikara. highwa eke easy yanna puluwan. sadda badda ahenne nehe. boru thread danna epa. gon part ekak meka thanikarama. handling niyamai. drve karanna lesiy. pickup awul thama. habai arala yana ekata eka awlak neme. lankawe arala dala yanna parawal nehe. accelerator karala tika welawakata passe pickup wenne. eka aththa. eth niyamai wahane. anith eka umbala wage ewun tamai lankawe hama thanama inne. bmw ganna puluwannam hama ekama gannawane. bari minissu thama mehema hari ganne. boru meke kiyala tynne wahane hodai.
    mage gawa wagon fx ekai baleno ekai prado tx ekai dfsk glory ekai tynawa. padina nisai danne.
     
    • Like
    Reactions: Richard Hammond

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    wikara. highwa eke easy yanna puluwan. sadda badda ahenne nehe. boru thread danna epa. gon part ekak meka thanikarama. handling niyamai. drve karanna lesiy. pickup awul thama. habai arala yana ekata eka awlak neme. lankawe arala dala yanna parawal nehe. accelerator karala tika welawakata passe pickup wenne. eka aththa. eth niyamai wahane. anith eka umbala wage ewun tamai lankawe hama thanama inne. :lol::lol::lol::lol::lol: bmw ganna puluwannam hama ekama gannawane. bari minissu thama mehema hari ganne. boru meke kiyala tynne wahane hodai.
    mage gawa wagon fx ekai baleno ekai prado tx ekai dfsk glory ekai tynawa. padina (පඩින) nisai danne.


    :yes::yes::yes:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    එහෙම 70 ට අඩුවෙන් යන්න ඕන නෑ ඉන්දියන් වාහන ඇර අනික්වා ෆැක්ටරියෙන් සීසන් කරලා එන්නේ.

    Break-in / Running-in කළත් 3000-3500rpm / 130kmph ට අඩුවෙන් පළවෙනි කිමී 1000 පැද්ද නම් ඇති break-in කරන්න ඕන නම් (CVT) :yes:


    EKgwWYh.png

    :cool:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඉතින් උඹ හොඳාකාරව දන්නවනම් ඕක පදින්නේ ජපානේ ගෑණු කඩේට යන්න කියලා, උඹ මොකටද ඕකෙන් වැඩ දාන්න ගියේ...:confused: ශේප් එකේ ගියානම් ඉවරනේ...
    ටෙස්ට් කරන්නවත් ඕනි නෑනේ ඇත්ත සීන් එක දන්න නිසා... :yes:

    වැඩ දාන්න ගියපු එකක් නේවෙනෙ බන් shape එකේවත් යා ගන්න බැරි එකනෙ කියල තියෙන්නෙ.

    ටෙස්ට් කරල කිරියෙ thread එක දාපු එක හොදයිනෙ බන් ඔය ගැන දැනගන්න අවශ්‍ය කෙනෙකුට.
     
    • Like
    Reactions: NUWAN BUWA

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මිනිස්සු එකක්ට එකෙක් වෙනස් බන්..උබට ride එක pick up එක ලොකු දෙයක් උනාට..මිනිස්සුන්ගෙ choices ගොඩක් වෙනස් ...මගෙ යාලුවෙක් ඉන්නව 121 විකුනලා WagonR ගන්න හඩනවා මොකද උට එක හැම තිස්සෙම Key අමතක වෙනවාලු ලග තියා ගන්න.
    මගෙ තව යාලුවෙක් Wagon R ආසයි මොකද උගෙ Axio වඩා කොලබ ගිහින් ඔන තැනක Park කරන්න පුලුවන් හින්දා එකට..මිනිස්සු හිතන විදිහ වෙනස්...උබෙ වයස කියද ?උබෙ මොකක්ද වාහනේ? උබම හම්බ් කරලද ගත්තේ

    sure, මු ලංකාවේ ඉඳන් ඇමරිකාවේ වාහන ගැන හිතන,,,රුපියල් 100ක් වත් හම්බකරලා නැති ..අම්මගෙන් අමාරුවෙන් රු 500ක් ඉල්ලගෙන හවසට කොත්තුවක් කන පොරක්..
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla

    sure, මු ලංකාවේ ඉඳන් ඇමරිකාවේ වාහන ගැන හිතන,,,රුපියල් 100ක් වත් හම්බකරලා නැති ..අම්මගෙන් අමාරුවෙන් රු 500ක් ඉල්ලගෙන හවසට කොත්තුවක් කන පොරක්..

    සිරාවට බන්. එක එකාට ගන්න පුලුවන් හිතට හරියන වාහනේ තාම එක එකා ගන්නේ. මොකද wagon R පාරවල් වල ගියාම පාර ගෙවෙනවද?
    මට wagon R එකක් නැ. මට ඒ වාහනේ set වෙනෙත් නැ. එත් මන් කවදාවත් ඒ වාහනේ අව්ල් කියල කියනෙත් නැ. එක ඒකාට set වෙන වාහන වෙනස්.
    මූ පිස්සෙක් වගේ වෙන එවුන් ගන්න වාහන වලට බනිනවා. මු වගේ එවුන්ට අනුකම්පා කරපන්. පව්.

    මු අල්ලපු ගෙදර මිනිහටත් කියනවද දන් නෑ උබට ඔයිට වඩා හොද ගෑනියෙක් ගේන්න තිබ්බ අපරාදේ මේක කරගහගතේ කියල.
     
    • Like
    Reactions: marQuis