පොඩියට shop එකක් දාන්න හිතාගෙන ඉන්නවා මචං.
චීනෙන්, ඩුබායි වලින් ගෙන්වන්න පුළුවන් දේවල් තමා focus කරන් ඉන්නේ දැනට.
චීනෙන් ගෙන්නන්න බඩු ගැන,
මං අලිබබා වෙබ් site එක බල බලා හිටියා පොඩ්ඩක් idea එකක් ගන්න
පොඩි ප්‍රශ්න ටිකක් මතුවුණා එතකොට කාට හරි පුලුවන්ද මට ඒ ප්‍රශ්න ටිකට උත්තරයක් දෙන්න.
1. එක එක විදිහේ products තියෙනෙවා, හොද qulity ඒවා හොයාගන්නේ කොහමද? sample විදිහට ගෙන්න ගන්න විදිහක් තියෙනවද? (මොකද ජරාව විකුන්න්න හිත දෙන්නේ නැ අමාරුවෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි වලට වටිනා දෙයක් දෙන්න ඕනේ).
2. ගොඩක් එවා door to door Airfreight delivery, 50nrs වගේ quantity එකක් order කරහම TAX වදින්නේ කොහමද? ඒක clear කරගන්නේ කොහමද custom එකෙන්?
3. අලිබබා එකෙන් order කරන එක අවුලක් නැද්ද?, චිනේ ගිහින් ගේන්න ඕනෙද ?
4. අලිබබා එකෙන් order කරපු කට්ටිය පොඩ්ඩක් තමන්ගේ experiance එක share කරගන්න පුලුවන්ද? මේකේ ඉන්න ගොඩක් යට වැදගත් වේවි.
ගොඩක් ස්තුතියි....