මොරටුව-නුගේගොඩ ස්ටාෆ් සර්විස්

dDonza

Member
May 8, 2018
24
4
0
මොරටුව-නුගේගොඩ ස්ටාෆ් සර්විස්

ගාලුපාරේ මොරටුව ඉදන් නුගේගොඩට ස්ටාෆ් සර්විස් එකක් හොයා ගන්න පුළුවන් වෙයිද?

මචංලා, මට ගාලු පාරේ මොරටුව පැත්තේ ඉදන් නුගේගොඩ පැත්තට එන ස්ටාෆ් සර්විස් වෑන් එකක් හරි බස් එකක් හරි හොයා ගන්න ඕනි. කාටහරි පුලුවන්ද ෆෝන් නම්බර් එකක් තියෙනවා නං දෙන්න?

ස්තුතියි. ජය වේවා
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    ඉතින් බන් ඕක staff service යන්න නම් ලොකු ගානක් දෙන්න වෙනවා නේ , bus එක යන්න බැ ද , ත්‍රී වීල් එකක් හොද නැ ද ?
     
    dDonza

    Member
    May 8, 2018
    24
    4
    0
    ඉතින් බන් ඕක staff service යන්න නම් ලොකු ගානක් දෙන්න වෙනවා නේ , bus එක යන්න බැ ද , ත්‍රී වීල් එකක් හොද නැ ද ?

    ත්‍රිවිල් වල දවස ගානේ වියදම් වැඩි. ස්ටාෆ් සර්විස් එකකට යන ගාන නම් අවුලක් නැහැ. මේ පැත්තට යන ස්ටාෆ් සර්විස් වාහනේක අයිතිකරුගේ හරි ඩයිවර්ගේ හරි කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා නං දාපන්කෝ මචං
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    අපි යන්නේ ඉතින් bus එකක් නේ ,vanuncle.lk බැලුව ද ? Air Conditioned එකක් තියෙනවා

    බැලුවා මචං. උබට වාහනයක් ගැන මතක් උනොත් දාපන්කෝ. තැන්කු මචං
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,171
    2
    10,794
    113
    Home Sweet Home
    cab service තමා දෙන්න වෙන්නේ , office transport කරනවා ද දන්නේ නැ

    බැලුවා මචං. උබට වාහනයක් ගැන මතක් උනොත් දාපන්කෝ. තැන්කු මචං