Elakiri බොන Club

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    K6u9J7i
    2aakdcm.png

    එලකිරි කොල්ලනේ, මේකේ ඇතිනෙ නොම්බර එකේ බෙබාලා / ඔකේශනල් ඩ්‍රින්ක් එකක් දාන එවුන් / ඉඳලා හිටලා බියර් එකක් ගහන එවුන්....

    සෙට් වෙමුද එක තැනකට???

    බෙදා හදා ගමු,

    1. බොන දේවල්

    2. බයිට් විස්තර

    3. ලාබෙට බොන්න පුලුවන් කොළඹ් අවට තැන්

    මොකද කියන්නේ සෙට් වෙමුද මචන්?

    a452b7a5-5791-4ded-8c99-19c47192a187-large16x9_liquor_logo.jpg

     
    Last edited:
    • Like
    Reactions: Executer

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. කැමතිම ජැක් ඩැනියල්
    2.අකමැතිම වොඩ්කා
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
    5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
    6.වෙනත් :මගරිටා වලට කැමති
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1. කැමතිම ජැක් ඩැනියල්
    2.අකමැතිම වොඩ්කා
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
    5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
    6.වෙනත් :මගරිටා වලට කැමති

    ධනවාදය පවත්ව ගෙන යන්න උදව් කරන ඇල්කොහොල් සමාගම් වලට සල්ලි පොම්ප කරන්න උඹට ලැජ්ජා නැද්ද :angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,208
    29,898
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1. කැමතිම ජැක් ඩැනියල්
    2.අකමැතිම වොඩ්කා
    3.බොනකොට ගම්මිරිස් ලුණු කුඩු දාපු ඇපල් ඔනිමයි -එක තිබ්බත් ඇති
    4. අයිස් කිවුබ් 3ක් 4ක් දාගත්තම සෝඩා පොඩ්ඩක් එක්ක සැන්ඩි හරි
    5.බියර් බොන්නේ නැහැ ( බඩ දැනුත් කලයක් වගේ )
    6.වෙනත් :මගරිටා වලට කැමති

    අකමැතිම වොඩ්කා......:angry: නොදකින් තෝ...... මමනං ඉතින් ඇබ්සලුට් ෆෑන්
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    1.කැමතිම ජැක් ඩැනියල් සහ බැලන්ටයින්
    2.බයිට් එකක් නම් ඕනෙමයි ,හොදට හපන්න, සැර ජතියක්
    3.අයිස් කියුබ් එක්ක නීට් ගහන්න තමා ආස, කෝක් හරි ෆෘට් ජූස් හරි ලග තියන් ඉන්නව බල බල ඉන්න...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,914
    4,505
    113
    If we disregard all hotels, I like this really dodgy place in kolpity --> vespa sport club

    2000pp