Travel With Wife

0cean

Member
May 25, 2017
841
58
0
N/A
Channel eke name eke 'Wife ' kiyala thiyana nisa hoda thumbnail dammoth hoda views ganna puluwa weyi. Good luck.
 
Last edited:

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේකෙ සමහර hand held ෂොට්ස් ගත්තෙ කොහොමද, ගොඩක් දුරට 3 axis gimble stabalizer එකක් එක්ක iPhone එකකින් record කලා වෙන්න පුළුවන්. Underwater ෂොට්ස් ගත්තෙ කොහොමද හිතාගන්න ටිකක් අමාරුයි.... අනිත් එක Drone එක ලොකු එකක් වෙන්න බැහැ... කඳුත් නැගගෙන යද්දි ලොකු Drone අරන් යන්න ගියාමත් කරදරයි... Drone එක පොඩි එකක් වෙන්න ඔ්නෙ... Tello ද දන්නෙ නෑ.. හැබැයි අන්තිම ෂොට් එකේ සෑහෙන දුරට යනව Tello එකට එච්චර යන්න පුලුවන්ද හිතාගන්න බැහැ....

    කොහොම වුනත් video එක ලස්සනට කරල තියෙනව....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,068
    113
    Panadura
    ko ban nanawa pennane nane,,,

    :frown: :frown: :frown:
    ඒකනෙ බන් මම ඉවරවෙනකම් වීඩියෝ එක බැලුවා නාන එක නෑ
    අපරාදේ මගේ ඩේටා
    ගිහින් අන්ලයික් කරලා එන්න ඕනේ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාවත් බැදල ඕම ට්‍රිප් එක්කන් පලයන්කො
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    අපේ වයිෆ් නම් මලාට ගෙදරින් එලියට එන්නෙ නැහ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081

    Mavic Air