Gajaman - Sri Lanka's 1st 3D Movie

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,823
    1,438
    113
    ගෙදර
    සුපිරි වැඩක්... හැබැය් ඉතින් ආයේ ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වෙන්න hall එකට ගෙහින් බලල උන්ට support එකක් දෙන්න ඕනේ .. :yes::yes::yes::yes:
    ගොඩක් වෙලාවට ඔයවගේ වැඩ පාඩු වෙලා තම නවතින්නේ අපේ රටේ :sorry::sorry:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පට්ට වගේ. චවු චවු වගේ එහෙකුත් ඉන්නවා.
     
    May 30, 2017
    119
    26
    0
    සුපිරි වැඩක්... හැබැය් ඉතින් ආයේ ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වෙන්න hall එකට ගෙහින් බලල උන්ට support එකක් දෙන්න ඕනේ .. :yes::yes::yes::yes:
    ගොඩක් වෙලාවට ඔයවගේ වැඩ පාඩු වෙලා තම නවතින්නේ අපේ රටේ :sorry::sorry:

    චානක මගේ යාලුවෙක් බන්. ඌට දැනටමත් සල්ලි වලටත් වඩා වෙලාව අතින් ලොකු පාඩුවක් උනාලු ඕක හදන්න ගිහින්. මතක හැටියට අවුරුදු 6ක ට කිට්ටු වෙන්න ගිය කිවුව ඕක හදන්න. අයෙත් කොහොමත් ඔය වගේ එකකට ඇත ගහන්නේ නැහැ කිවුව. දැන් උන් love ස්ටොරියක් ගහන්න තැන් හොයා හොයා යනවා ඔසී වල. :yes::yes: