
maru wadak ne.
kawadda danna enne, balanna yanna one.
lankawe hoda wadak nisa support ekata yaluwoth okkoma ekathukaragenama yanna one.![]()

සුපිරි වැඩක්... හැබැය් ඉතින් ආයේ ඔය වගේ වැඩක් කරන්න පුළුවන් වෙන්න hall එකට ගෙහින් බලල උන්ට support එකක් දෙන්න ඕනේ ..
ගොඩක් වෙලාවට ඔයවගේ වැඩ පාඩු වෙලා තම නවතින්නේ අපේ රටේ![]()

