Need Opinions- Mental Health(Hinnonmadaya)

Fizzle

Member
May 8, 2018
18
3
0
මගේ අයියට හින්නොන්මදය කියල අවුරුදු 18ක් බලෙන් බෙහෙත් දෙනවා. මුලදී එයා නැතිව psychiatrict ළගට ගිහින් එයාට මේ මේ වශයෙන් අමුතු ලක්ෂණ තියනවා කියලා බෙහෙත් ගත්තා. එයා වෙනස් තමයි, science, religions ගොඩක් study කළා. යාළුවොත් එක්ක club ගියා. මගේ දෙමවුපියන්ට ඕන විදිහ නෙමේ. ඒත් ලෙඩෙක් නෙමේ. 2014 තමයි psychiatrist ළගට ගිහින් පෙන්නුවේ. එයා ටිකක් අමුතුවට පේන්න පුළුවන් ඒ එයාට අවුරුදු ගාණක් දුන්න බෙහෙත් වල side effects. මගේ දෙමවුපියන් බොරු කථා කියල doctorsලා රවට්ටනවා. එයා කනවා, පැය 12ක් නිදා ගන්නවා, නිකන් ඉතුරු කාලය ගෙවනවා. හැම දෙයක්ම පේන්න තිබිලත් කවුරුත් මම කියන දේ පිළිගන්නැ. NGO එකක්වත් තියේ ද මේකට මැදිහත් වෙලා එයාව බේරගන්න?:(
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මිනිහට එක එක සද්ද ඇහෙනවද? තනියෙන් කතාකරනව වගේ සීන් තියෙනවද?? අමුතු අමුතු අදහස් තියෙනවද?? තරහ යනවද හේතුවක් නැතුව?? කිසිම දෙයක් ගැන ආසාවක් උනන්දුවක් නැද්ද?? නිතරම දේවල් දිහා සැකෙන් බලනවද? සමාජ ආශ්‍රයක් නැද්ද?? ගොඩක් වෙලාවට බයවෙලා වගේද ඉන්නෙ?? මෙන්න මේව තමයි මචෝ භින්නෝන්මාදයේ ලක්ශන. මේව ඔයාගෙ අයියට තියෙනවද??
     
    ඒ ලක්ෂණ එහෙමම නෑ ... සද්ද ඇහෙන සීන් එකක් නෑ .. තනියෙන් කථාකරන් නෑ ... තොල් මතුරනවා- ලඟ දී පටන් ගත්තේ.. මගේ යාළු doctor කෙනෙක් කියුවා ඒ බෙහෙත් වල side effect කියලා .... අමුතු අදහස් නෑ - නමුත් වෙනස් ඉස්සර- bible , කුරාන් එක කියෙව්වා , පන්සල් ගියා - එයාගේ වෙනස් දැක්මක් කියුවා.... ආතර් c ක්ලාක් පොත් කියවල වෙනස් දේවල් කියුවා ... මෝඩයන්ට එක අමුතු උනා... තරහ යන්නේ ඉතාම කලාතුරකින්... එයා සතුන්ටත් ගොඩක් කරුණාව යි.... අසව උනන්දුව තියනවා... දැන් නම් ටිකක් drowsy වගේ බෙහෙත් හින්ද...සැක කරනවා-අම්මා එයාගේ personal ඒවා හොරෙන් බලනවා- බැලුවේ නැති දවසටත් සැක කරනවා... ඒ වගේ සාදාරණ සැක .... සමාජ ආශ්‍රය සාමාන්‍ය දුරට තියනවා... පිට අයට වෙනසක් පෙන්නේ නැ ... බය වෙලා නෑ ...
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    අයියා ඉස්සර ඉඳන් එහෙමද ? හොඳට ඉගෙන ගත්තු කෙනෙක්ද ? එක් දෙයක් ගැන ඕනවට වඩා හිතනවද ? ඔයා මල්ලි විදිහට එයාට ළං වෙලා කරට අත දාන් අයියගෙ ගැටළුව ගැන එයා එක්ක කතා කරන්න. අයියව තේරුම් ගන්න. ඉස්සෙල්ලා එයාව තේරුම් ගන්න.
     
    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    අයියා ඉස්සර ඉඳන් එහෙමද ? හොඳට ඉගෙන ගත්තු කෙනෙක්ද ? එක් දෙයක් ගැන ඕනවට වඩා හිතනවද ? ඔයා මල්ලි විදිහට එයාට ළං වෙලා කරට අත දාන් අයියගෙ ගැටළුව ගැන එයා එක්ක කතා කරන්න. අයියව තේරුම් ගන්න. ඉස්සෙල්ලා එයාව තේරුම් ගන්න.

    A/L පාස්. බෙහෙත් දෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. IT degree එක මගදී නවත්වුව. එක එක course කළා. මම හිතන්නේ බෙහෙත් හින්ද concentrate කරන්න අමාරු වුණා. Job කළේ නෑ. අපේ ගෙදර බොරු පොෂ්, පොඩි job කරන එක එයාලට මදි වුණා. අයියත් ටිකක් කම්මැලියි. කාලය එහෙමම ගියා. එක දෙයක් ගැන ඕනවට වඩා හිතන්නේ නෑ. මට sure එයාට ඔය කියන ලෙඩේ නෑ කියලා. මට ඕන ඒ බෙහෙත් නවත්වන්න. ඊට පස්සේ නිකමෙක් වෙනවද හොදට ජීවත්වෙනවද කියන එක එයාගේ තීරණයක් නේ. මම වෙනම ඉන්නේ. ගෙදර අය මට එයාට කතාකරන්න දෙන්නැ. ඒකයි මට NGO එකක් ඕන මැදිහත් වෙන. මොකක් හරි organization එකක් දන්නවද මේ වගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන.
     
    ඇයි බන් ගෙදර අය උබට කතා කරන්න දෙන්නෙ නැත්තෙ. අම්මද තාත්තද ? තාත්තා ඉඩ දෙන්නැත්තම් අම්මා එක්ක කතා කරන්න. අම්මා ඉඩ දෙන්නෙ නැත්තම් තාත්ත එක්ක කතා කරන්න. ඒකත් psychology trick එකක්. අයියව කොහොම හරි බේර ගන්න. අයියා බොන බෙහෙතෙ නම මොකක්ද ? මම පොඩ්ඩක් හොයල බලන්නම්. මගේ යාළුවෙක් ඉන්නවා psychiatrist කෙනෙක්. :nerd:
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Sinhala-4-231x300.png

    කතා කරන්න මේකට. එයාලා උදව් කරයි. NGO එකක්.
    sumitrayo.org
     
    Last edited:
    • Like
    Reactions: Koalabanti

    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    thank you very much... i'll contact them...තව ඒ වගේ තැන් දන්න අය දාන්න.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මගේ අයියට හින්නොන්මදය කියල අවුරුදු 18ක් බලෙන් බෙහෙත් දෙනවා. මුලදී එයා නැතිව psychiatrict ළගට ගිහින් එයාට මේ මේ වශයෙන් අමුතු ලක්ෂණ තියනවා කියලා බෙහෙත් ගත්තා. එයා වෙනස් තමයි, science, religions ගොඩක් study කළා. යාළුවොත් එක්ක club ගියා. මගේ දෙමවුපියන්ට ඕන විදිහ නෙමේ. ඒත් ලෙඩෙක් නෙමේ. 2014 තමයි psychiatrist ළගට ගිහින් පෙන්නුවේ. එයා ටිකක් අමුතුවට පේන්න පුළුවන් ඒ එයාට අවුරුදු ගාණක් දුන්න බෙහෙත් වල side effects. මගේ දෙමවුපියන් බොරු කථා කියල doctorsලා රවට්ටනවා. එයා කනවා, පැය 12ක් නිදා ගන්නවා, නිකන් ඉතුරු කාලය ගෙවනවා. හැම දෙයක්ම පේන්න තිබිලත් කවුරුත් මම කියන දේ පිළිගන්නැ. NGO එකක්වත් තියේ ද මේකට මැදිහත් වෙලා එයාව බේරගන්න?:(

    බොරුවට බෙහෙත් බොන්න එපා. ගොඩක් වෙලාවට counseling වලින් ගොඩ දාගන්න පුලුවන් :yes::yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මගේ අයියට හින්නොන්මදය කියල අවුරුදු 18ක් බලෙන් බෙහෙත් දෙනවා. මුලදී එයා නැතිව psychiatrict ළගට ගිහින් එයාට මේ මේ වශයෙන් අමුතු ලක්ෂණ තියනවා කියලා බෙහෙත් ගත්තා. එයා වෙනස් තමයි, science, religions ගොඩක් study කළා. යාළුවොත් එක්ක club ගියා. මගේ දෙමවුපියන්ට ඕන විදිහ නෙමේ. ඒත් ලෙඩෙක් නෙමේ. 2014 තමයි psychiatrist ළගට ගිහින් පෙන්නුවේ. එයා ටිකක් අමුතුවට පේන්න පුළුවන් ඒ එයාට අවුරුදු ගාණක් දුන්න බෙහෙත් වල side effects. මගේ දෙමවුපියන් බොරු කථා කියල doctorsලා රවට්ටනවා. එයා කනවා, පැය 12ක් නිදා ගන්නවා, නිකන් ඉතුරු කාලය ගෙවනවා. හැම දෙයක්ම පේන්න තිබිලත් කවුරුත් මම කියන දේ පිළිගන්නැ. NGO එකක්වත් තියේ ද මේකට මැදිහත් වෙලා එයාව බේරගන්න?:(

    හින්නොන්මාදය නැත්නම් Schizophrenia....
    මම පෝස්ට් එකක් හදන්නම් මේක ගැන පස්සේ. මේ ටික බලන්න පොඩ්ඩක්.
    අපිට හින්නොන්මාදය කියලා කියන්න බැහැ පොඩි විස්තර ටිකකින්. ඕනෑම රොගයක් නිශ්චය කරන්න රෝග ලක්ශන තියෙනවා..
    හින්නොන්මාදයෙදී අනිවර්යයෙන් තිබිය යුතු රෝග ලක්ශන 4ක් තියෙන්වා, අපි ඒවට කියනවා First rank symptoms කියලා.

    1. Auditory Hallucination - මේ කියන්නෙ තවත් අයෙකු කතා කරනවා වගෙ දැනෙන්වා. ඔලුව ඇතුලේ එක එක දේවල් ඇහෙනවා.
    2. Insertion, withdrawl & Broadcasting of thoughhts - තමන්ගේ සිතුවිලි වලට විව්ද භාදාවන් ඇති බව හිතනවා... එනම් සිතුවිලි තමන්ගෙ ඔලුවට ඇතුල් කරනව, පිටතට ගන්නවා, තමාගේ සිතුවිලි අනෙක් අයට පේනවා යයි සිතීම.
    3. Controlled feelings, impulses/ acts - තමන්ගේ හැගීම්, අවේගය, ක්‍රියාවන් වෙනත් අයෙකු පාලනය කරනවා යයි සිතීම.
    4. Delusional perception - Delusion එකක් යනු යම්කිසි දෙයක් ගැන ඇති කරගන්නා මිත්‍යා විශ්වාසය (False belief)

    - මෙන්න මේ වගෙ.
    1. තමන්ව මරන්න කවුරුහරි ඉන්නවා.
    2. තමන්ට ලෙඩක් තියෙන්වා කියල හිතෙනවා (තමන් සම්පූර්නයෙන්ම නීරෝගී විටත් )
    3. තමන්ට super powers තියෙනවා කියලා හිතනවා.
    ඒ වගෙ ගොඩාක් දේ...

    මේවාට අමතරව
    1. උදාසීනකම
    2. සමජයෙන් ඈත් වීම.
    3. කතා කිරීමෙ අපහසුව.

    වගෙ දේවල්... නමුත් Schizophrenia තත්වයකදී මම මුලින් කිව්ව First rank symptoms තිබීම අනිවර්යයි..
    දැන් ඔබම තීරනය කරන්න අයියාට ඒවා තියෙනවාද කියලා.
    අම්මලාට පැහැදිලි කරලා දෙන්න...
    ඔබට ජය. සුභ දවසක්.

    මනෝවිද්‍යාව සම්භන්ද මගේ අනික් පෝස්ට් මෙතනින් බලන්න, වැදගත් වේවි..
    #psychiatry dd
     
    ඒ symptoms නෑ ... අම්මලාට කියල වැඩක් නෑ ... මම අවුරුදු ගානක් කියනවා... දැන් මම ඒ ගැන කතා කරනකොට මමත් delusional කියල පෙන්නන්න හදනවා, අයියට උදවු කරන්න හදනකොට. ඒක genetic disorder එකක් කියනවා. සුමිත්‍රයෝ එකට email කරා reply නෑ. වෙන තැනක් දන්නවනම් උදවු කරන මට කියන්න.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඒ symptoms නෑ ... අම්මලාට කියල වැඩක් නෑ ... මම අවුරුදු ගානක් කියනවා... දැන් මම ඒ ගැන කතා කරනකොට මමත් delusional කියල පෙන්නන්න හදනවා, අයියට උදවු කරන්න හදනකොට. ඒක genetic disorder එකක් කියනවා. සුමිත්‍රයෝ එකට email කරා reply නෑ. වෙන තැනක් දන්නවනම් උදවු කරන මට කියන්න.

    uba sumithrayo eke address ekata yanna: gihin vistare kiyala e gollo advice ekak deyi:
    eth hariyanne naththam ubala ammala karanne nithiya anuwama waradak: balahath karen ehema beheth deemath, ehema hira kara ganna th ba: ubata one nam neethiye pihita pathuwahaki:
    oya kiyana vidihata ubage parents la tikak oluwen inna dannawa kiyala hithanna inna aya wenna athi:
    puluwannam ubala family doc kenek innawada?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    western medic walin oya leda karanna bn.. sinhala beheth karala puluwan hoda karanna. side effect uth na.
     
    Last edited:

    Fizzle

    Member
    May 8, 2018
    18
    3
    0
    uba sumithrayo eke address ekata yanna: gihin vistare kiyala e gollo advice ekak deyi:
    eth hariyanne naththam ubala ammala karanne nithiya anuwama waradak: balahath karen ehema beheth deemath, ehema hira kara ganna th ba: ubata one nam neethiye pihita pathuwahaki:
    oya kiyana vidihata ubage parents la tikak oluwen inna dannawa kiyala hithanna inna aya wenna athi:
    puluwannam ubala family doc kenek innawada?
    family doctor කෙනෙක් නෑ. නෑදෑයන්ට කිව්වා 'අ ඇත්තද දැනගෙන හිටියේ නෑ කිව්වා.' වැඩිහිටියෝ දෙන්නෙක් උදවු කරන්නම් කියුව ඊටපස්සේ no response. සමහරු වැරද්දක් උනත් තමන්ට අදාළ නෑ නේ කියල ඉන්නවනේ. මෙච්චර දවස් මම පිටට නොකියුවේ අයියට ලෙඩක් කියන එක එයාට හොඳ නැති නිසා. දැන් නම් මේක කොහොම හරි විසදන්න ඕන. පොලිසියට කියන්න බැරි කොහොමද ලෙඩ උනේ බලන්නැතිව, බොරුවට බෙහෙත් කලානේ කියල බලන්නේ නැතිව, එයාට දැන් ලෙඩනේ කියන doctorsලා ඉන්නවා. තව තැනක් දැන ගත්තොත් කියන්න. මම ඉන්නේ පිට රට සුමිත්‍රයෝ එකට යන්න විදිහක් නෑ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඒ symptoms නෑ ... අම්මලාට කියල වැඩක් නෑ ... මම අවුරුදු ගානක් කියනවා... දැන් මම ඒ ගැන කතා කරනකොට මමත් delusional කියල පෙන්නන්න හදනවා, අයියට උදවු කරන්න හදනකොට. ඒක genetic disorder එකක් කියනවා. සුමිත්‍රයෝ එකට email කරා reply නෑ. වෙන තැනක් දන්නවනම් උදවු කරන මට කියන්න.

    sorry Bro e wage than nam danne naha..

    Genetic nam kalin kaatahari ohoma beheth aran thiyenwada? ammala seeyala wage.. schizophrenia ehema..

    e symptom nethnam oka schizophrenia newei..
    ayya godak poth kiyawana kenek kiwaneda? religions gana ehema,,, ewa kiyawana nisaada ammala hithanne meyata ehema ledak tiyenwaa kiyala?
    netnam ayyata Metal disorders sambandha monaaharima symptom tyenwada?
     
    katawath na schizophrenia ... මෙයාල අයියව පෙන්නන්නේ නැතිව doctor කෙනෙක්ගෙන් විස්තර කියල අහල තමයි ඕක genetic කියල කියන්නේ. එයාට 1999දී mental disorder එකක් තිබුණා. මම හිතන්නේ depression... ඒ සැරේ හොස්පිටල් admit කල... ඒ reports නැති කරගෙන... ඊටපස්සේ 2014 වෙනකල් එයාව පෙන්නන් නැතිව බෙහෙත් ගත්තේ. මගේ අම්මල ගොඩක් බොරු කියන අය. මට පොඩිකාලේ සරම්ප කියල බෙහෙත් දුන්න. මම හිතන්නේ ඒ food allergy එකක්. සරම්ප වලට 1984 ඉදන් ලංකාවේ vaccination දෙනවා. කිසිම දෙයක බරපතලක් නෑ... 1999 වෙනකල් හොදට හිටපු කෙනාට ඇත්ත ලෙඩේට බෙහෙත් කලානම් හරි counselling යැවුවනම් හරි දැන් හොද වෙලා නේ... දැන් doctor හිතන්නේ මේ අවුරුදු ගානක් හරියට diagnose කරලා බෙහෙත් කරපු කෙනෙක් කියල වෙන්න ඇති.
     
    kiwwata tharaha wenna epa Bro, mata pena widiyata manasika awula thiyenne parents lata,, ayyata newei..ehema patient pennane nethuwa kohomda Dr kenek beheth denne,, e Dr ethanama weradikarayek ne..
    Ayyata berida ammalata horen e Dr. wa hambela kathaa karanna?
    Depression ohoma awurudu ganak beheth karanna deyak newei,,, antidepreassant aran hariyata CBT kalanak masa keepayai.. methana wena mokak hari case ekak thiyenne..