මගේ අයියට හින්නොන්මදය කියල අවුරුදු 18ක් බලෙන් බෙහෙත් දෙනවා. මුලදී එයා නැතිව psychiatrict ළගට ගිහින් එයාට මේ මේ වශයෙන් අමුතු ලක්ෂණ තියනවා කියලා බෙහෙත් ගත්තා. එයා වෙනස් තමයි, science, religions ගොඩක් study කළා. යාළුවොත් එක්ක club ගියා. මගේ දෙමවුපියන්ට ඕන විදිහ නෙමේ. ඒත් ලෙඩෙක් නෙමේ. 2014 තමයි psychiatrist ළගට ගිහින් පෙන්නුවේ. එයා ටිකක් අමුතුවට පේන්න පුළුවන් ඒ එයාට අවුරුදු ගාණක් දුන්න බෙහෙත් වල side effects. මගේ දෙමවුපියන් බොරු කථා කියල doctorsලා රවට්ටනවා. එයා කනවා, පැය 12ක් නිදා ගන්නවා, නිකන් ඉතුරු කාලය ගෙවනවා. හැම දෙයක්ම පේන්න තිබිලත් කවුරුත් මම කියන දේ පිළිගන්නැ. NGO එකක්වත් තියේ ද මේකට මැදිහත් වෙලා එයාව බේරගන්න?


