මචන්ලා ඉඩමක් තියනවා එකේ පොල් ගස් 10ක් විතරත් තියනවා..... මේකේ වලවල් හාරලා බත් (කුණු):baffled:විතරක් දැම්මොත් පොල් ගස් වලට ඉඩමට හානියක් වෙනවද?:sorry::nerd: පොහොර වෙයිද? මට ඉඩම ටිකක් ගොඩකරගන්නත් ඕනේ මේ ගැන දන්නා කෙනෙක් උදව් කරන්න.... බම්ප් එකක්...