හෙල්ප් මී...

Err0r

Active member
  • Jun 19, 2017
    166
    22
    28
    මචන්ලා ඉඩමක් තියනවා එකේ පොල් ගස් 10ක් විතරත් තියනවා.....

    මේකේ වලවල් හාරලා බත් (කුණු):baffled:විතරක් දැම්මොත්
    පොල් ගස් වලට ඉඩමට හානියක් වෙනවද?:sorry::nerd:
    පොහොර වෙයිද?
    මට ඉඩම ටිකක් ගොඩකරගන්නත් ඕනේ
    මේ ගැන දන්නා කෙනෙක් උදව් කරන්න....
    බම්ප් එකක් දාගන යන්න....
    තැන්ක්ස් හැමෝටම...
     
    Last edited:
    • Like
    Reactions: rm1980

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Bath dammama pol mul walata balapemak wewi ( alakada wenawa kiyanne)
    Kawru hari hariyatama danna kenek help karai machan..!
     
    • Like
    Reactions: Err0r

    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    රත්තරං ටිකට තියෙන පොල් වත්තෙ කුණු වලවල් හාරන්ඩද හදන්නෙ :lol:

    :baffled::nerd::confused:
    අනාත වෙයිද?


    ඔක්කොටම ස්තුතියි..
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොකුත් වෙන්නෙ නෑ මචන් හැබැයි නොදිරන දේවල් නම් දාන්න එපා අනාත වෙනවා.
    දිරන දේවල් දාපන්. පොල් ලෙලි වලවල් කපල ලේයර් ක්‍රමේට පොල් ලෙලිත් එක්ක දැම්ම නං හොඳයි. කාලෙන් කාලෙට දාපන් බහිනකොට.
    ඩොලමයිට් ටිකක් කලවම් කරපන් වලට කුණු දානකොට.
    වත්ත ගොඩ කරනව කියල නිකන් ඔහේ පුරවන්න එපා. පොල් වගා කිරීමේ මණ්ඩලෙන් උපදෙස් අරන් පුරෝපන්. උන්ට කිව්වම උන් ඇවිත් බලල සපෝට් කරයි. උඹේ අක්කර කීයක් තියෙනවද
     
    Last edited: