කොස් ගස් පර්මිට් හෙල්ප්

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කොස් ගස් පර්මිට් හෙල්ප්

    මචන්ලා, දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා. මගෙ උවමනාවකට කොස් ගහක් හොය හොයා ඉන්න කොට​, ගෙවල්වල ඉදන් ටිකක් විතර අෑත තැනකින් ගහක් සෙට් උනා. ඒ ගෙදර ඉන්න කෙනත් එක්ක කතා කලාම පර්මිට් එකත් අරගෙන දෙන්නම් කීවා. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතනයි, මගෙ යාලුවෙක් හරහා ආරන්චි උනා, ඒ ඉඩම හවුල් ඉඩමක් කියලා. මම ගෙදර ඉන්න කෙනාට සල්ලි දීලා ගහ අරගත්තොත්, පස්සෙ කේස් එකක් වෙයිද​? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම්, හෙල්ප් එකක් දෙන්න​.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හවුල් කරුවන් සියලු දෙනාගෙ කෑමත්ත සහිත ලියුමක් ගන්න ඔනෙ මෙ කොස් ගහ උබට විකුනනවාට විරුද්ද නෑ කියලා. ඉට පස්සෙ උබට ප්‍රාදෙශිය ලේකම් කාර්යයාලයෙන් බලපත්‍රය ලබා ගන්න පුලුවන් ලියුම සහ අදාල ලියකියවිලි ඉදිරිපත් කරලා...
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හවුල් කරුවන් සියලු දෙනාගෙ කෑමත්ත සහිත ලියුමක් ගන්න ඔනෙ මෙ කොස් ගහ උබට විකුනනවාට විරුද්ද නෑ කියලා. ඉට පස්සෙ උබට ප්‍රාදෙශිය ලේකම් කාර්යයාලයෙන් බලපත්‍රය ලබා ගන්න පුලුවන් ලියුම සහ අදාල ලියකියවිලි ඉදිරිපත් කරලා...

    ස්තූතියි සහෝ. ග්‍රාමනිළධාරී හරහා නේද පෙර්මිට් එක ගන්න ඕනෙ :confused:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ස්තූතියි සහෝ. ග්‍රාමනිළධාරී හරහා නේද පෙර්මිට් එක ගන්න ඕනෙ :confused:

    එ මචන් කෑපීමෙ බලපත්‍රය මන් හිතන්නෙ එකෙ ගහ අයිතිකරයා දාල දේවි. එක ගෑන ම්න් එච්චර දන්නෙ නෑ. ප්‍රවහන බලපත්‍රය උබ දාගන්න ඔනෙ ප්‍රාදේශිය එකෙන්. එකට ලියුම අමුනන ඔනේ.
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    liyumak liya ganin ganna ekata kiyala stamp ekak uda sign eka dala.ethakota ubata mokak hari prashnayak unoth letter eka thiyana nisa baya wenna deyak na.

    එ මචන් කෑපීමෙ බලපත්‍රය මන් හිතන්නෙ එකෙ ගහ අයිතිකරයා දාල දේවි. එක ගෑන ම්න් එච්චර දන්නෙ නෑ. ප්‍රවහන බලපත්‍රය උබ දාගන්න ඔනෙ ප්‍රාදේශිය එකෙන්. එකට ලියුම අමුනන ඔනේ.

    many thanks, brothers
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ස්තූතියි සහෝ. ග්‍රාමනිළධාරී හරහා නේද පෙර්මිට් එක ගන්න ඕනෙ :confused:

    hamogema kamattha dena letter ekak ekka gaha kapanna permit danna. ita passe transport illanna oni. mee kramaya thanin thanata wenas ban. Grama sewakagen ahapan ee patte
     
    • Like
    Reactions: meedeniyats

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ග්‍රාමසේවකගෙන් ගිහින් අහන්න.. ග්‍රාමසේවක හරහා තමයි කැපුම් බලපත්‍රය ගන්න ඕනේ.
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ග්‍රාමසේවකගෙන් ගිහින් අහන්න.. ග්‍රාමසේවක හරහා තමයි කැපුම් බලපත්‍රය ගන්න ඕනේ.

    OK. Thank u very much, bro