මචන් වැඩේ අවංකවම කරනවානම් උපරිම ගානේ වැගන් ආර් එකට වගේම අඩුම මිලට තියෙන FX වගේ ග්‍රේඩ් වල වාහනේටත් වාරිකේ පෙන්නලා දීපන්.
FX can be bring down around 27.5-28.5 -
Ex-https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-yellow-2017-for-sale-colombo-1
අනික මම හිතන්නේ පී.එම් දානවාට වඩාඑලි පිටම ගනන් දැම්මානම් සාර්තක වෙයි. මෙතන Inquiries වැඩි උනා කියන්නේ උබ සේල් එකක් කරා නෙමෙයි නේ. එක සිගිති ආතල් එකක්![]()
mcn mm sigithi athal deela na mage kalin thread wala blnna mm ki denket lease dala deela tynwanda kyl FX ekatath mcn 2.5lks tynwanm lease eka dala denna plwn mcn





