හංසයාට X ගහපු අය සෙට් වෙන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    animated-stick-figure-image-0037.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ඉතින් අලි,හංසයෝ වගේ සත්ව ලකුණු වලට චන්දෙ දාල පුරුදු අයනේ.......අපෙය් ගෙදරින් මගෙත් අනිත් 10 දෙනාගේත් චන්ද 10 සුපුරුදු පරිදි හංසයාට උදෙය් පාන්දරින්ම දමා ආවෙමි

    koooooo muuuuuuuuuuuuu :lol::lol::lol::lol:

    දැන් තොපිට සැපෙයි :lol::lol::lol::lol::lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මගෙ මේ දෙවෙනි චන්දය, ඒත් මට චන්දය දාන්න බෑ මොකද මම ලන්කවේ නෙවේනේ ඉන්නේ... ඒත් මම ගෙදර අයට කිව්වේ මෛත්‍රීට චන්දේ දෙමු කියලා... ඒත් මට ගොඩක් සතුටුයි මගේ යාලුවෝ ගොඩක් අය මට අද කතා කලා අපි දුන්නේ මෛත්‍රීට කියලා... ගොඩක් සතුටුයි.!!!!:yes::yes::yes:
    :yes::yes:
    අවුලක් නැ උබ රට ඉදන් කවදා හරි ලංකාවට එන දවසකට ලංකාවේ යහපාලනය , ප්‍රජාත්‍රන්තවාදය ස්ථාපිත මානසංවර්දනය පවා ලගා කරගත්ත රටක් වෙයි කියලා හිතනවා ,
    එහෙම කරගන්න පාර කපාගන්න උදව් කරපු උබේ යාළුවන්ට පිං ,,
    ජයවේවා !!!

    mahinda_nn.jpg


    ;):P
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ

    එල කොල්ලෙක් .. නියමයි එක තමයි වෙන්න ඕන ..

    උදෙන්ම ගිහිං හංසයට කතිරෙ ගහල ආව.:D මචංල කොටුවෙ ගෑවෙන්න එක ඉරක්වත් ගහන්න එපා ඕං.:no:

    මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගිහින් my3 ට දීල ආව :yes: :rofl:

    චන්ද පොලට ගිහින් බොරු ලෝකයක් කියල එතනින් ආවේ :yes: my3 ට දුන්න කිව්ව නම් මන්න පාර ෂුවර් :P එද්දිත් මාව ගෙදරටම delivery කරා :yes:

    10923668_857158457684642_5794098394762316364_n.jpg

    mamath ape pettane hansayata kathire gahanna 10k set karan giye.. me okkoma giyapara marata gahapu aya


    ජාතික වීරයො කායල හිතන් අැත්තෙ, තොපිව අල්ලල අැට තලන්න ඕන