හංසයාට X ගහපු අය සෙට් වෙන්න

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වෙලාවේ ලොරියක් එකාගේ රියල් එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එක බලවා ඇත්ද:confused: නැද්ද :confused:

    හොරෙන් හොරෙන් බලල යනව ඇති බන්.... රෙද්දක් ඇදන් ඇවිත් කමෙන්ට් එකක් දාන්නවත් විදියක් නැනේ මේයක්කු ජාත්‍යන්තරේට යන විදියට....
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මුන්ට දැන් දොස් කියලා වැඩක් නෑ...එදා තිබ්බ තත්වේ අනුව මුං හරි පැත්තට යන්න පාර හදලා දුන්නා...බලේ ගත්ත උන්ගේ ජාතකය අවුල නිසා තමයි ඔක්කම...මේකත් හොද පාඩම හරිහමන් එකෙක් රටේ මුල් පුටුවට පත්කරන්න ඉගෙන ගන්න... ජය වෙවා සිංහලු...:):)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    B6zbVOpCEAAimed.jpg


    #IVotedSL #MY3 #IVoteForMY3
    oya agili tika dan thadata gahaganilla machan puke
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    Set වෙලා පුකේ අැර ගත් ඒ සුන්දර අතිතය, අතීසාරය ම්ම්ම්ම්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Set වෙලා පුකේ අැර ගත් ඒ සුන්දර අතිතය, අතීසාරය ම්ම්ම්ම්

    Deiyane kiyala apinam kalinma wahana ehema aran hitiya eka sepai.. හීන පොදි බැඳගෙන My3 රජ කරවපු අපේ කාලයේ ගොබ්බ පැටවුන්ගේ පොර ටෝක්ස්..
     
    • Like
    Reactions: චගු

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    අඩු ගානේ මේ හුණු පැටවුන්ට වඩා මේ රටේ හුළගවත් උන්ට වඩා විඳපු උන්ගේ කතාව අහලා හිටියනම් අද ගොඩක් වෙනස් සහෝදරවරුනි.. කෙරුවේ අම්මගෙ වෙනසක් පණ්ඩිත වහන්සේලා..
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මන් පලවෙනි වතාවට දැම්මේ :) my3 ට දුන්න :) මහින්දගෙ ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියේ

    දැන් යන්නේ Volkswagen එකේ වෙන්නැති..
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    යහපාලනේට චන්දෙ දීල දැන් මුණ *කේ ගහගෙන ප*ක පොලේ ගහගෙන වැලලෙන්න හිතිලා තියෙන්නේ