මචන්ලා මට ගෙදර සාමාන්‍ය පාවිච්චියට එච්චර වියදමක් නැති(under 10,000) ප්රින්ටෙර් එකක් recommend කරන්න පුළුවන් ද?(ciss unit එකක් සෙට් කරන්න පුළුවන් නම් හොදයි)
price සහ ගන්න place එකකුත් පුළුවන් නම් recommend කරන්න
උදවු කරන හැමෝටම මගේ ගානේ +11 බැගින් බෙදනු ලැබේ

price සහ ගන්න place එකකුත් පුළුවන් නම් recommend කරන්න
උදවු කරන හැමෝටම මගේ ගානේ +11 බැගින් බෙදනු ලැබේ

call karala balanna