PRINTER HELP

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මචන්ලා මට ගෙදර සාමාන්‍ය පාවිච්චියට එච්චර වියදමක් නැති(under 10,000) ප්රින්ටෙර් එකක් recommend කරන්න පුළුවන් ද?(ciss unit එකක් සෙට් කරන්න පුළුවන් නම් හොදයි)

    price සහ ගන්න place එකකුත් පුළුවන් නම් recommend කරන්න
    61MpNjc1AUL._SX355_.jpg

    උදවු කරන හැමෝටම මගේ ගානේ +11 බැගින් බෙදනු ලැබේ :P:P
     
    • Like
    Reactions: RottenCOLT

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    HP DeskJet 3700

    ලංකාවේ නම් වැඩිය දක්කින නැහැ. ඔබට ඔනැම නම් Dubai වලින් ගෙනත් දෙන්නම් මට 11,000 දිපන්

    Wifi, Wifi Direct, scanner, Mobile printing etc.සියල්ලුම පහසුකම් සහිතව
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    HP DeskJet 3700

    ලංකාවේ නම් වැඩිය දක්කින නැහැ. ඔබට ඔනැම නම් Dubai වලින් ගෙනත් දෙන්නම් මට 11,000 දිපන්

    Wifi, Wifi Direct, scanner, Mobile printing etc.සියල්ලුම පහසුකම් සහිතව

    මම මචන් CISS තියෙන එකක් තම ගන්න ඉන්නේ ,,අද හෙටම ගන්න ඕන මචන් ..:yes::yes::yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මම එක පාරක් ඉන්ජෙක්ට් ප්‍රින්ටරයක් අරං එපා වුණා
    ප්‍රින්ටරෙත් එක්ක එන කාට්‍රිජ් තුන දවසයි දෙකයි වැඩ කරන්නෙ
    ආයෙ කාට්‍රිජ් ගන්ඩ අලුතින් ප්‍රින්ටරයක් ගන්න ගාන යනව. රීෆිල් කරන්ඩ පොඩ්ඩක් පරක්කු වුණොත් කාට්‍රිජ් ටික සවුත්තු වෙනව. මොන හුත්තක්ද මංද.. :angry:
    ඇයි බං මුංට බැරි අලුතෙන්ම ගන්න ප්‍රින්ටරේට එන කාට්‍රිජ් තීන්ත ෆුල් කරල එවන්ඩ..

    බ්ලැක් ලේසර් ප්‍රින්ටරයක් ගත්තොත් ඔය වදේ නෑ නේද.. :rolleyes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    Epson L130 රෙකමෙන්ඩ් කරන්න පුළුවන්.. මැනුවලි ඉන්ක් දාන්න පුළුවන් නිසා තවත් හොඳයි හැබැයි මේක 21 -23 ක් වගේ වෙනවා.. ගත්තට පාඩු නෑ
    :yes:
     
    • Like
    Reactions: 95217

    Ciss ekak ganna thama බලන්නේ Machan. Catrige වාත case

    Epson L130 රෙකමෙන්ඩ් කරන්න පුළුවන්.. මැනුවලි ඉන්ක් දාන්න පුළුවන් නිසා තවත් හොඳයි හැබැයි මේක 21 -23 ක් වගේ වෙනවා.. ගත්තට පාඩු නෑ
    :yes:

    Under 10k thama බලන්නේ Machan, oka nm hodai thama
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    ip2772.jpg

    canon ip 2770 okath man laga thiyenne.

    inkshop eken gaththe borelle. 10400/- wage mathaka gana :confused: call karala balanna
     
    • Like
    Reactions: 95217