Accident

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :oo:
    උබලට අන්තිමට අැදුමෙ කක්ක උනේ වයස කීයෙදිද, කෙහොමද?

    මටනම් ඉස්කෝලෙ 6 වසරෙදි, උදේ ඉදන් හි:රකරගෙන ඉදල ඉස්කෝලෙත් අැරිල ගෙවල් ලග අක්ක කෙනෙක් එක්ක එද්දි අතුරුපාරකදි කලිෂමේ ගියා:sorry:
     
    • Like
    Reactions: awjas2621

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    11192857_1639216892978096_1101064628_n.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම එක වසරට ආවම අපේ පන්තිභාර ටීචර් අපිට කියල තිබ්බේ ටොයිලට් යන්න උවමනාවක් ආවොත් පන්තියටම අල්ලලා තියන ටොයිලට් එකට යන්න කියලා. ( අටෑච් ) මේක ලොකු උනාම දැනගත්තේ. අපිට කලින් වසරවල් වල හිටපු ළමයි කලිසමේ කක්කා දාගන්න නිසා පාසලේ විදුහල්පතිනිය මැදිහත් වෙලා පන්තියටම අල්ලලා ටොයිලට් 5 හැදුවා. ඉතාමත් පිරිසිඳු මට්ටමේ තිබ්බා. මේ ටොයිලට් එකට යන්න පුළුවන් 1 වසරේ ළමුන්ට විතරයි. එකිනෙකට ඈදපු ටෝයිලට්ස් 5 හදලා තිබ්බා.

    මුලින්ම ඉගැන්නුවේ බිඩර් එක අල්ලලා හොඳට සෝදා ගන්න විදිහ. පස්සේ පස්ස පිහදාන්න ටොයිලට් පේපර්ස් තිබ්බා. ඒකෙන් පිහදාගන්න. පස්සේ අත සෝදන්න ටෙටෝල් ලික්විඩ් වගේ එකක් තිබ්බ. ඒකෙන් සෝදාගන්න ඕනේ.

    පන්තියට ආපු මුල් කාලයේදීම ටීචර්ස් ල ඉගැන්නුවේ ටොයිලට් එකට ගිහින් තමන් තනියම හරියට සෝදගන්නේ කොහොමද කියලා. දවස් ගානක් ළමයින්ට ප්‍රැක්ටිස් කෙරෙවුවා තමන් තනියම සොදාගන්නේ කොහොමද කියලා. ඉතින් එකෙක්ටවත් කලිසමේ නම් ගියේ නැහැ. දවසක් අපේ පාසලට ආපු කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක සර් කෙනෙකුත් මේ වැඩේ අගය කළා. පස්සේ නගරයේ අනෙක් පාසැල් වලටත් මෙය හඳුන්වා දුන්නා. මටත් එක සැරයක් ඔය වගේ එකක් සෙට් වෙලා දෙයියනේ කියල වැඩේ කොරන් ටීචර් ට පින් සිද්ද වෙන්න සෝදා ගත්තා.
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    koheda ban iskole. siraaa.

    මම එක වසරට ආවම අපේ පන්තිභාර ටීචර් අපිට කියල තිබ්බේ ටොයිලට් යන්න උවමනාවක් ආවොත් පන්තියටම අල්ලලා තියන ටොයිලට් එකට යන්න කියලා. ( අටැච් ) මේක ලොකු උනාම දැනගත්තේ. අපිට කලින් වසරවල් වල හිටපු ළමයි කලිසමේ කක්කා දාගන්න නිසා පාසලේ විදුහල්පතිනිය මැදිහත් වෙලා පන්තියටම අල්ලලා ටොයිලට් එකක් හැදුවා. ඉතාමත් පිරිසිඳු මට්ටමේ තිබ්බා. මේ ටොයිලට් එකට යන්න පුළුවන් 1 වසරේ ළමුන්ට විතරයි. එකිනෙකට ඈදපු ටෝයිලට්ස් 5 හදලා තිබ්බා.

    පන්තියට ආපු මුල් කාලයේදීම ඉගැන්නුවේ ටොයිලට් එකට ගිහින් තමන් තනියම හරියට හොදගන්නේ කොහොමද කියලා. දවස් ගානක් ළමයින්ට ප්‍රැක්ටිස් කෙරෙවුවා තමන් තනියම සොදාගන්නේ කොහොමද කියලා. ඉතින් එකෙක්ටවත් කලිසමේ නම් ගියේ නැහැ. දවසක් අපේ පාසලට ආපු කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක සර් කෙනෙකුත් මේ වැඩේ අගය කළා. පස්සේ නගරයේ අනෙක් අපල වලටත් මෙය හඳුන්වා දුන්නා. මටත් එක සැරයක් ඔය වගේ එකක් සෙට් වෙලා දෙයියනේ කියල වැඩේ කොරන් ටීචර් ට පින් සිද්ද වෙන්න සෝදා ගත්තා.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    මම එක වසරට ආවම අපේ පන්තිභාර ටීචර් අපිට කියල තිබ්බේ ටොයිලට් යන්න උවමනාවක් ආවොත් පන්තියටම අල්ලලා තියන ටොයිලට් එකට යන්න කියලා. ( අටෑච් ) මේක ලොකු උනාම දැනගත්තේ. අපිට කලින් වසරවල් වල හිටපු ළමයි කලිසමේ කක්කා දාගන්න නිසා පාසලේ විදුහල්පතිනිය මැදිහත් වෙලා පන්තියටම අල්ලලා ටොයිලට් 5 හැදුවා. ඉතාමත් පිරිසිඳු මට්ටමේ තිබ්බා. මේ ටොයිලට් එකට යන්න පුළුවන් 1 වසරේ ළමුන්ට විතරයි. එකිනෙකට ඈදපු ටෝයිලට්ස් 5 හදලා තිබ්බා.

    පන්තියට ආපු මුල් කාලයේදීම ටීචර්ස් ල ඉගැන්නුවේ ටොයිලට් එකට ගිහින් තමන් තනියම හරියට සෝදගන්නේ කොහොමද කියලා. දවස් ගානක් ළමයින්ට ප්‍රැක්ටිස් කෙරෙවුවා තමන් තනියම සොදාගන්නේ කොහොමද කියලා. ඉතින් එකෙක්ටවත් කලිසමේ නම් ගියේ නැහැ. දවසක් අපේ පාසලට ආපු කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂක සර් කෙනෙකුත් මේ වැඩේ අගය කළා. පස්සේ නගරයේ අනෙක් පාසැල් වලටත් මෙය හඳුන්වා දුන්නා. මටත් එක සැරයක් ඔය වගේ එකක් සෙට් වෙලා දෙයියනේ කියල වැඩේ කොරන් ටීචර් ට පින් සිද්ද වෙන්න සෝදා ගත්තා.

    eda hodapu hediila tahma issarahata awith dan sirikothe unge pukawal diwenma hodanne