networking : public ip එක ......??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචන්ලා....
    dynamic ip address වල address එක assign වෙන්නේ connect වෙනකොට නේද?
    connect වෙලා තියන අතරතුර address එක වෙනස් වෙන්නේ නෑ නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,866
    35,764
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Your DHCP lease time given to your IP address has expired. Your ISP changes their network infrastructure. Causing how IP addresses are assigned to change. ISP changes the center or router responsible for your address,

    Yes, it will change when you log off from your ISP, and then log back on. Usually. If your account was set up with a “static IP” then your ISP will give you the same IP address every time you log on. They usually charge extra for a static IP, so if you don't recall asking for it, then you probably don't have it.
     
    • Like
    Reactions: KasunKDP

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මචන්ලා....
    dynamic ip address වල address එක assign වෙන්නේ connect වෙනකොට නේද?
    connect වෙලා තියන අතරතුර address එක වෙනස් වෙන්නේ නෑ නේද?
    නෑ
     
    • Like
    Reactions: KasunKDP

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වෙනවා කුකුලොහ් එකට කියන්නෙ ලිස් ටයිම් කියලා ඩිස්කනෙක්ට් වෙලා රිකනෙක්ට් වෙනවාහ් ඔටො සමහර වෙලාවටහ් ...
     
    • Like
    Reactions: KasunKDP

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    වෙනවා කුකුලොහ් එකට කියන්නෙ ලිස් ටයිම් කියලා ඩිස්කනෙක්ට් වෙලා රිකනෙක්ට් වෙනවාහ් ඔටො සමහර වෙලාවටහ් ...
    :yes::yes::yes:
     
    • Like
    Reactions: KasunKDP

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Normly evry 10 hurs walata wge, eka ISP anuwa wenas wenwa.NAT eka Privt or Public nm issu wenne wenas IP static nm chng unth ussue wenne same IP add eka.chng wena welawata shanika wenwa machn,ubata eka hoyanna beri thma podi tym ekakadi wenne
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මචන්ලා....
    dynamic ip address වල address එක assign වෙන්නේ connect වෙනකොට නේද?
    connect වෙලා තියන අතරතුර address එක වෙනස් වෙන්නේ නෑ නේද?

    Your DHCP lease time given to your IP address has expired. Your ISP changes their network infrastructure. Causing how IP addresses are assigned to change. ISP changes the center or router responsible for your address,

    Yes, it will change when you log off from your ISP, and then log back on. Usually. If your account was set up with a “static IP” then your ISP will give you the same IP address every time you log on. They usually charge extra for a static IP, so if you don't recall asking for it, then you probably don't have it.

    වෙනවා කුකුලොහ් එකට කියන්නෙ ලිස් ටයිම් කියලා ඩිස්කනෙක්ට් වෙලා රිකනෙක්ට් වෙනවාහ් ඔටො සමහර වෙලාවටහ් ...

    Normly evry 10 hurs walata wge, eka ISP anuwa wenas wenwa.NAT eka Privt or Public nm issu wenne wenas IP static nm chng unth ussue wenne same IP add eka.chng wena welawata shanika wenwa machn,ubata eka hoyanna beri thma podi tym ekakadi wenne

    1- Yes
    2- වෙනස් වෙනවා.

    thanks. kukulani :love:
    rep+
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ip eka wenas wenawa. ekata solution ekak thamayi dynamic DNS client ekak daganna, ethakota IP eka wenas unath awulak nee...