2020 අපි පටන් ගත්තා!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    Mamath UNP dunne 2015. Hutanwa genna henama gemak dunna real life eketh.

    But 2020 #Gotabaya
    Ape rate unwa hurathal karala wadak ne. Government thanakata wadak karaganna giyoth unge ganan balanna one, bas Gamunula unta one one vidihata natanawa,Padeniyala unta one one vidihata natanawa. Ape unta Hadunkuuru Kapuru gilala hadiyan kiwwata hadenne ne. Pukata pollak aran dekak gahala barinam natana ubta Sudu van ekak ewala hari me rata hadanna puluwan ekai inne e Rohan Pallewaththawath , Nagananda Kodithuwakkuwath nemei one and only GotaBaya Rajapaksha vitharai.

    අනිවා මේකේ ඉන්න අයියල හදන්න දරදඩු පාලකයෙක් ඕනේ නැත්නම් ඉවරයි.. අවරුදු 5ක් වල පල්ලට ගිය රට ගොඩගන්න එපැයි :yes::angry:
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    සදුන්බුවා එකෙන් වරෙන් මයේ පුතේ

    සදුන්බුවාද මොන බුවාද වැඩක් නෑ
    උබල වහල්ලු වගේ හිටියට මොනවා කරන්ඩද

    ගෝට ආවත් උබ හිතනවද මේ රට ගොඩ ගනී කියල
    වටේ ඉන්න උන් හින්ද කවදාවත් ගොඩයන්ඩ බෑ
    පවුල් පාලනයම තමයි ආයේ එන්නේ

    ඊට පස්සේ ආයේ ගෝටා හොද නැති වෙද්දී ඊළගට උබල හදයි මයිත්‍රිගේ දුවව ගේන්ඩ :lol::lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    සදුන්බුවාද මොන බුවාද වැඩක් නෑ
    උබල වහල්ලු වගේ හිටියට මොනවා කරන්ඩද

    ගෝට ආවත් උබ හිතනවද මේ රට ගොඩ ගනී කියල
    වටේ ඉන්න උන් හින්ද කවදාවත් ගොඩයන්ඩ බෑ
    පවුල් පාලනයම තමයි ආයේ එන්නේ

    ඊට පස්සේ ආයේ ගෝටා හොද නැති වෙද්දී ඊළගට උබල හදයි මයිත්‍රිගේ දුවව ගේන්ඩ :lol::lol::lol:

    adaa handun buwada umba
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    අනුන්ගේ මතයක් ඉවසන්ඩ බැරි උන් රට හදන්ඩයි කතාව :lol::lol::lol:

    දැන්වත් ඔය පවුල් වලින් පත් කරගන්න එක නවත්තන්ඩ බලාපියව්
    අලුත් කෙනෙක්ට චාන්ස් එක දීල බලන්ඩ මේක තමයි හොදම වෙලාව
    උගත් අලුත් වෙන උන්ගෙන් ගොඩ යන්ඩ බලන් ඉන්නේ නැති එකෙක්ව පත් කරගන්ඩ ඕනේ

    දැන් නැති වෙන්ඩ දෙයක් නෑ අපිට
    තියන දේ රැකගෙන ඉන්ඩ පුළුවන් එකෙක් ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම

    අන්න හරි අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ :yes: ඒ හින්දම තමා රනිල්ට නොදී ගෝඨාභය වගේ අලුත් කෙනෙක්ට අපි චන්දෙ දෙන්න ඕනේ :P
     
    • Like
    Reactions: Indika Buddika

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :rofl::P:love::love:
     
    • Like
    Reactions: LazyLizard

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    අන්න හරි අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ :yes: ඒ හින්දම තමා රනිල්ට නොදී ගෝඨාභය වගේ අලුත් කෙනෙක්ට අපි චන්දෙ දෙන්න ඕනේ :P

    ගෝටා හොදයි තනියම ඉල්ලුවොත්
    මහින්දයි ඔය හෙන්චයියෝ ටිකයි වටේ ඉන්නකන් කපේට තනියම තීරණ ගන්ඩ බෑ

    ඊට වඩා හොදයි ට්‍රැක්ටරෙන් ඉල්ලන හමුදුරුවොන්ට දුන්නනම් :P:P
    අඩුමතරමේ බුදුදහමවත් රැකෙයි :yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝටා හොදයි තනියම ඉල්ලුවොත්
    මහින්දයි ඔය හෙන්චයියෝ ටිකයි වටේ ඉන්නකන් කපේට තනියම තීරණ ගන්ඩ බෑ

    ඊට වඩා හොදයි ට්‍රැක්ටරෙන් ඉල්ලන හමුදුරුවොන්ට දුන්නනම් :P:P
    අඩුමතරමේ බුදුදහමවත් රැකෙයි :yes::yes:
    machan uba hithana widiyata ehenam koi wage kenektada eilagata president wenna one? :confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,847
    1
    9,822
    113
    colombo
    Indika Buddika:23202428 said:
    ගෝටා හොදයි තනියම ඉල්ලුවොත්
    මහින්දයි ඔය හෙන්චයියෝ ටිකයි වටේ ඉන්නකන් කපේට තනියම තීරණ ගන්ඩ බෑ

    ඊට වඩා හොදයි ට්‍රැක්ටරෙන් ඉල්ලන හමුදුරුවොන්ට දුන්නනම් :P:P
    අඩුමතරමේ බුදුදහමවත් රැකෙයි :yes::yes:
    machan uba hithana widiyata ehenam koi wage kenektada eilagata president wenna one? :confused:

    මේ පුක රතු සඳුන් බුවා බන් යූඇන්පී එවුන්ගේ ගූත් රහයි ඕකට
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    machan uba hithana widiyata ehenam koi wage kenektada eilagata president wenna one? :confused:

    පුද්ගලයෙක් වශයෙන් එහෙම කියන්ඩ බෑ මචන් මට
    මොකද හැමෝම මුලින් එන්නේ සිහින ලෝකයක් පෙන්නලා
    වැඩ පෙන්නන්දී තමයි තරම පෙන්නේ

    ගෝටත් හොද ඇති එත් වටේ ඉන්න ඩයල් ඉන්නකන් ගෝටට තනි තීරණ ගන්ඩ බෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෝටා හොදයි තනියම ඉල්ලුවොත්
    මහින්දයි ඔය හෙන්චයියෝ ටිකයි වටේ ඉන්නකන් කපේට තනියම තීරණ ගන්ඩ බෑ

    ඊට වඩා හොදයි ට්‍රැක්ටරෙන් ඉල්ලන හමුදුරුවොන්ට දුන්නනම් :P:P
    අඩුමතරමේ බුදුදහමවත් රැකෙයි :yes::yes:

    මේවනම් බයිල, කියාගන්ඩ දෙයක් නැතුව දුකට කියන කතා..ෆේක් අටෝගෙන දගලන්ඩ එපා රටේ වැඩි හරියක් අද මන්ද පෝශනෙන් පෙලෙන්නෙ..අඩුම ගානෙ 2020 දිවත් රටේ මිනිස්සුන්ට තුන් වේලට කාල් ඇදල ඉන්ඩ දෙන නායකත්වයක් අවශ්යයි..
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    මේ පුක රතු සඳුන් බුවා බන් යූඇන්පී එවුන්ගේ ගූත් රහයි ඕකට

    ඔය කියපු එක උබට අදාල උනාට අනිත් උන්ට අදාල නෑ :rofl::rofl:
    රනිල්ට චාන්ස් එක හම්බුනා. එකෙන් වැඩ ගත්තේ නෑ. රනිල් ෆේල්. ආයේ කල්ප ගානකට රනිල්ට චාන්ස් නෑ. එත් බොහෝවිට මයිත්‍රී ආයේ ඉල්ලන්ඩ පුළුවන් 2020. ඉල්ලුවට වැඩක් නැති වෙයි

    ගෝටා එනවනම් වටේ ඉන්න උන්ව හලලා එන්ඩ ඕනේ :yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුද්ගලයෙක් වශයෙන් එහෙම කියන්ඩ බෑ මචන් මට
    මොකද හැමෝම මුලින් එන්නේ සිහින ලෝකයක් පෙන්නලා
    වැඩ පෙන්නන්දී තමයි තරම පෙන්නේ

    ගෝටත් හොද ඇති එත් වටේ ඉන්න ඩයල් ඉන්නකන් ගෝටට තනි තීරණ ගන්ඩ බෑ
    e kiyanne macho ube adahasa anuwa, vote nokara inna one kiyana ekada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගෝටා හොදයි තනියම ඉල්ලුවොත්
    මහින්දයි ඔය හෙන්චයියෝ ටිකයි වටේ ඉන්නකන් කපේට තනියම තීරණ ගන්ඩ බෑ

    ඊට වඩා හොදයි ට්‍රැක්ටරෙන් ඉල්ලන හමුදුරුවොන්ට දුන්නනම් :P:P
    අඩුමතරමේ බුදුදහමවත් රැකෙයි :yes::yes:
    දැන් අනික් උන් තනියම තීරණ ගන්න, සෙට් එකක් වටේ නැතුව තනියම චන්ද ඉල්ලන උන්ද නෑ නෙ. මයිත්‍රී චන්දෙ ඉල්ලද්දී අර්ජුන් මහේන්ද්‍රන් ඉන්නවා දැක්කද උඹ කොහෙදිහරි ස්ටේජ් එකකවත් නෑ නෙ. ඔය ඇවිත් කොරල ගියේ. ට්‍රැක්ටරේ හාමුදුරුවෝ ආව දාටත් පන්සලේ ඇබිත්තයයි දායක සභාවේ අම්මණ්ඩිලයි ඒ තැන ගනීවි මොකා ආවත් තනියම ආණ්ඩු කරන්ඩ බෑ :yes: එහෙම නැති එකෙක් ඉතින් මැට්ටෙන් අඹල තමා ගන්න වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුද්ගලයෙක් වශයෙන් එහෙම කියන්ඩ බෑ මචන් මට
    මොකද හැමෝම මුලින් එන්නේ සිහින ලෝකයක් පෙන්නලා
    වැඩ පෙන්නන්දී තමයි තරම පෙන්නේ

    ගෝටත් හොද ඇති එත් වටේ ඉන්න ඩයල් ඉන්නකන් ගෝටට තනි තීරණ ගන්ඩ බෑ

    පුද්ගලයෙක් කියන්ඩත් බෑලු ගෝඨ හොදත් නෑලු මොනවද ඔයි මේ විලාප...උබ කියන්නෙ රටේ මිනිස්සුන්ට වහ බොන්ඩ කියලද??? ගොඨට වඩා හොද කෙනෙක් ඉන්නව නම් කියපන් නැත්තන් පව් නොදී පත්තකට වෙලා ඉදපන් ෆේක් බස්සන් දගලන්නෙ නැතුව.. ගොඨට තිරන ගන්ඩ බැ වටේ ඉන්න උන් නිසා කියල කවුද උබට කියුවෙ..කොටි එක්ක යුද භූමියෙ සටන් කල ගොඨට මේ ලපයි සිපයියො මොක්කුද බන්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,415
    113
    සේදවත්ත
    සාඩම්බරෙන් ඇරගන්න යන්නේ ආයෙත්. කාලම හැදියල්ලා, මීට වඩා මොලයක් දැක්මක් තියන එකෙක් ඇත්තෙම නද්ද බන් ලංකාවට. මතක තියාගන්න වින්සන්ට් චර්චිල්වත් ගෙදර යැව්වා මිනිස්සු දෙවනි ලෝක යුද්දෙට පස්සේ. මගේ මතය නම් මේ කුනු ගොඩේ හිටිය එකෙක්ට දෙනවට වඩා අලුත් සෙට් එක්කට රට බාර දෙන එක . අවුරුදු 70වක් ඔය පවුල් 3ක් රට කෑව .
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    e kiyanne macho ube adahasa anuwa, vote nokara inna one kiyana ekada?

    ඒක ඉතින් ඉල්ලන පුද්ගලයා අනුව තමයි
    තුන්වන ලෝකේ රටවල් වලින් සුපිරිසිදු නායකයෝ බිහි වෙන්නේ කලාතුරකින් :yes::yes:

    අපේ රටවල් වල තියරිය හොරකම් අඩුම කෙනාව පත් කරනවා. එයා ඊළගට හොරා කනවා හොදට. ආයේ ඊළගට කලින් හිටපු කෙනාම ඇවිත් කියනවා අන්න අරූ හොරා කනවා කියල. ආයේ කලින් පුද්ගලයාම පත් වෙනවා. ඕකයි සර්කල් එක