Mamath UNP dunne 2015. Hutanwa genna henama gemak dunna real life eketh.
But 2020 #Gotabaya
Ape rate unwa hurathal karala wadak ne. Government thanakata wadak karaganna giyoth unge ganan balanna one, bas Gamunula unta one one vidihata natanawa,Padeniyala unta one one vidihata natanawa. Ape unta Hadunkuuru Kapuru gilala hadiyan kiwwata hadenne ne. Pukata pollak aran dekak gahala barinam natana ubta Sudu van ekak ewala hari me rata hadanna puluwan ekai inne e Rohan Pallewaththawath , Nagananda Kodithuwakkuwath nemei one and only GotaBaya Rajapaksha vitharai.
හරියට හරි බන්. මාත් 2015 ජනවාරි 08 හුටන්ට දුන්නෙ. මහ මැතිවරනේදී යුඇන්පී එකට දුන්නෙ. හොදම එකෙන් රැවටුනා.

මුන් දෙගොල්ලෝ ටික කාලයක් ආණ්ඩු කරද්දී තමා තේරුනේ කරපු ගොන් වැඩේ 
ආයෙත් නම් මලාට මුන්ට දෙන්නෙ නෑ. පෙබරවාරි 10 ගැහුවා පොහොට්ටුවට. 2020දිත් ගෝට විතරම තමා. උබ කියනවා වගේ අපේ ලංකාවට වෙන රටවල තියන ප්රජාතන්ත්රවාදේ හරියන්නේ නෑ. හොදින් නැත්නම් නරකින් හරියට වැඩේ කරන එකෙක් තමා ඕනෙ. එකට හරියන්නෙ ඉතින් ගෝට තමා. 

කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ 
දෙකක් දීලා හදන එකෙක්නෙකුත් දාල බලමුකෝ මොකෝ වෙන්නේ කියල
අපිට නං නෑ ඒ හින්ද අනාගත කාලෙන් තමා අපි කියන ඒවා කියන්නේ.

