අයර්ලන්ත ක්‍රිකට්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    අයර්ලන්ත ක්‍රිකට්

    අයර්ලන්තේ උන්ට ටෙස්ට් ක්‍රිකට් තත්වේ හම්බ උනාට පස්සේ ගහන පලවෙනි මැච් එකේ උන් හොදට සෙල්ලම් කරනවා (විසේශ්යෙන් දෙවැනි ඉනිමේ)...:P

    බොලින් සයිඩ් එකත් අවුලක් නෑ, පක්කොන්ගේ විකට් 6ක් ගත්ත ලකුණු 165ද කොහේ.

    කොහොමත් මුන් වැඩි දවසක් යන්න කලින් අපේ උන්ටනම් ගහනවා... උන්ගේ පිච් වල ගැහුවොත්නම් අපේ උන්ට ඇපත් නැති වෙනවා.:sorry::sorry::sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    රේප් කපාපු එකට පිස්සුද, හැටිද? මුට මෙහෙම දෙයක්වත් හරියට කියාගන්න බැනේ.:P

    Kohomada kevin o brayen ube thadi payiyen ube ammage huththa palanna gaththoth.maha wesi marahada deyi huththo :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: RottenCOLT

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මම නං වැඩියෙන්ම බලන්න ආසාවෙන් ඉන්නේ ඇෆ්ගන් උන් ගහන හැටි
    :yes:

    උන් කොහොමත් ටික කාලයක් යයි බන් හොද ටෙස්ට් ටීම් එකක් වෙන්න. අයර්ලන්තේ උන් ඉස්සර ඉදල ක්‍රිකට් ගහනවනේ.

    සමහර ඉන්ගලන්ත ටීම් එකට ගහන උන් අයිරිෂ්, එජ්ඩ් ජොයිස් එංගලන්තෙට සෙල්ලම් කරපු එකෙක්, දැන් අයර්ලන්තෙට සෙල්ලම් කරනවා. ඉයන් මොගනුත් අයරිෂ් පොරක්...

    මේ පිට්ටනියත් 1861 හදපු එකක්.

    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    un england club cricket sellam karanawa bn ekai weda pennanne unge pitch wala asia waladi nm unta amaru wei :rolleyes:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    un england club cricket sellam karanawa bn ekai weda pennanne unge pitch wala asia waladi nm unta amaru wei :rolleyes:

    ඔවු, මෙහෙ ඒවා හදන්නෙම ස්පින් බොලර්ලටනේ... අපෙත් නුවරඑළියේ වගේ පිට්ටනියක් හැදුවනම් හොදයි කියල හිතෙනවා බන්. ෆස්ට් බොලින්ග් උන්ට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලන්කාවේ ටෙස්ට් ටීම් එක ටිකක් හොදයි එක්දින ටිම් එකට වඩා.
    ලන්කාවේ ටෙස්ට් බැටින් ලයිනප් එක හොඩහ්වුනාට හොද ෆාස්ට් බෝලර්ස්ලා නැහි එකයි අවුල.

    මා ප්‍රශ්නේ තියෙන්නේ රශිඩ් ඛාන් ,මුජීබ් වගෙ එවුන් එක්ක ඇෆ්ගනිස්ථාන්වලින් ලිමිඅඩ් ඔවර් මැච් එකකින් කන්න අපිට සෙට් වෙයිද කියලා
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ලන්කාවේ ටෙස්ට් ටීම් එක ටිකක් හොදයි එක්දින ටිම් එකට වඩා.
    ලන්කාවේ ටෙස්ට් බැටින් ලයිනප් එක හොඩහ්වුනාට හොද ෆාස්ට් බෝලර්ස්ලා නැහි එකයි අවුල.

    මා ප්‍රශ්නේ තියෙන්නේ රශිඩ් ඛාන් ,මුජීබ් වගෙ එවුන් එක්ක ඇෆ්ගනිස්ථාන්වලින් ලිමිඅඩ් ඔවර් මැච් එකකින් කන්න අපිට සෙට් වෙයිද කියලා

    අනිවාර්යෙන්, ටිකක් හරි එකෙක්ට ඉන්නේ ලක්මාල් විතරයි... දුෂ්මන්ත චමීර එහෙම අවට වැඩ ඉක්මනට ගියානේ...
    සිරාවටම, උන් IPL එකෙත් හොදට සෙල්ලම් කරනවනේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ලන්කාවේ ටෙස්ට් ටීම් එක ටිකක් හොදයි එක්දින ටිම් එකට වඩා.
    ලන්කාවේ ටෙස්ට් බැටින් ලයිනප් එක හොඩහ්වුනාට හොද ෆාස්ට් බෝලර්ස්ලා නැහි එකයි අවුල.

    මා ප්‍රශ්නේ තියෙන්නේ රශිඩ් ඛාන් ,මුජීබ් වගෙ එවුන් එක්ක ඇෆ්ගනිස්ථාන්වලින් ලිමිඅඩ් ඔවර් මැච් එකකින් කන්න අපිට සෙට් වෙයිද කියලා

    set wei wage worldcup eke 4th june match ekkak thiye kanna weida danne ne :baffled::baffled::baffled::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    ඔවු, මෙහෙ ඒවා හදන්නෙම ස්පින් බොලර්ලටනේ... අපෙත් නුවරඑළියේ වගේ පිට්ටනියක් හැදුවනම් හොදයි කියල හිතෙනවා බන්. ෆස්ට් බොලින්ග් උන්ට.

    :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    set wei wage worldcup eke 4th june match ekkak thiye kanna weida danne ne :baffled::baffled::baffled::P

    රෂීඩ් ඛාන් නියමෙටම බෝල් කරනවා,IPL එකෙත් මිනිහට විකට් නැතත් ඕවර 4ට 20ක් 30ක් වගේ වදින්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    unge bowling patta

    රෂීඩ් ඛාන්....අපේ උන් මෙයාට කොහොම සෙල්ලම් කරයිද කියන එක තම බලන්න ඕනි... තම අවුරුදු 20ක් වත් නැද්ද කොහේ.

    Thanks for the rep mcn.... heta rep dennam :cool::cool:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ වේග පන්දු යවන්නෝ විතරක් නෙවේ, හේරත් ගොයියා ගියාට පසු හරිහමන් දඟයෙක් වුනත් නෑ. සඳකැන් සහ ධනංජය පමණයි, පොඩ්ඩක් හරි විස්වාසෙට ගන්න ඇහැකි :angry:
     
    • Like
    Reactions: snm1990

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    රෂීඩ් ඛාන්....අපේ උන් මෙයාට කොහොම සෙල්ලම් කරයිද කියන එක තම බලන්න ඕනි... තම අවුරුදු 20ක් වත් නැද්ද කොහේ.

    Thanks for the rep mcn.... heta rep dennam :cool::cool:
    ow 19i uta. :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ලංකාවේ වේග පන්දු යවන්නෝ විතරක් නෙවේ, හේරත් ගොයියා ගියාට පසු හරිහමන් දඟයෙක් වුනත් නෑ. සඳකැන් සහ ධනංජය පමණයි, පොඩ්ඩක් හරි විස්වාසෙට ගන්න ඇහැකි :angry:

    සිරාවටම බන්... දැන් බැටින් පත්තනම් ටිකක් හොදයි. එත් බොලින් අන්තිමයි. හේරත් අයියත් ගියොත් අබ සරණයි...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ඔබ්‍රයනුයි තොම්සන් කාරයයි හොදට ගහනවා... දැන් 65+ ලීඩ් එක... පක්කොන්ට දෙවැනි ඉනිම ගහන්නම වෙනවනේ...