අයර්ලන්ත ක්රිකට්
අයර්ලන්තේ උන්ට ටෙස්ට් ක්රිකට් තත්වේ හම්බ උනාට පස්සේ ගහන පලවෙනි මැච් එකේ උන් හොදට සෙල්ලම් කරනවා (විසේශ්යෙන් දෙවැනි ඉනිමේ)...
බොලින් සයිඩ් එකත් අවුලක් නෑ, පක්කොන්ගේ විකට් 6ක් ගත්ත ලකුණු 165ද කොහේ.
කොහොමත් මුන් වැඩි දවසක් යන්න කලින් අපේ උන්ටනම් ගහනවා... උන්ගේ පිච් වල ගැහුවොත්නම් අපේ උන්ට ඇපත් නැති වෙනවා.