Meegoda Train Accident - CCTV

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පෙනී පෙනී නෙමෙයි යකුනේ...... ඔය පැත්තේ හරක් චන්දෙ දීල පාර්ලිමේන්තු යවපු හරක් ටික මස් කඩේට දක්කන්න ඕනේ. මේ 2018 වසර, තාම ලංකාවේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු තියෙනවා කියන්නේ සිස්ටම් එකේ බරපතල ප්‍රශ්නයක්. එකාට එකාට බෝලේ පාස් කරලා වැඩක් නැහැ. හැම ආණ්ඩුවම වග කියන්න ඕනේ මේවට. විශේෂයෙන් ප්‍රාදේශීය දේශපාලක හරක්.

    ow eka Attha,oya wage anathuru awruddakata bara ganak wena ban.weradda ehetay mehetay danawa vithray,ewa dana gena thmanuth parasessam wena eka tama karanna ona
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,388
    113
    රඹා;23210986 said:
    naththan kohomada ban pare wahana enawada kiyala danaganne?

    ඕනාවට වැඩිය පාරට දැම්මොත් වෙනදේයි කිව්වේ! :baffled:
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    ඔය වගේ තැන වල මම වහනය ටිකකට නවත්වල දෙපැත්ත බලන්නේ. එත් බන් පස්සේ ඉන්න උන් පුදුම හදිසියකින් horn ගහන්නේ. :angry: මොනවා උනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔය වගේ තැන වල මම වහනය ටිකකට නවත්වල දෙපැත්ත බලන්නේ. එත් බන් පස්සේ ඉන්න උන් පුදුම හදිසියකින් horn ගහන්නේ. :angry: මොනවා උනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනි.

    :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    ඔය වගේ තැන වල මම වහනය ටිකකට නවත්වල දෙපැත්ත බලන්නේ. එත් බන් පස්සේ ඉන්න උන් පුදුම හදිසියකින් horn ගහන්නේ. මොනවා උනත් තමන්ගේ ආරක්ෂාව ගැන තමන් බලාගන්න ඕනි.

    :yes: :yes: :yes:
    ක නම් ඇත්ත බන්