මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි.

    2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට.
    ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට මිසක්, වෙන කිසිම පක්ෂෙකට නෙමෙයි.
    යාපනේ මිනිස්සු සන්තෝස කරන්න කියල රටක් කරන්න බැහැ, උන්ට මොනවා දුන්නත් අඩනවා, ඒ අඩන්නේ උන්ගේම කියල රටක් ඕන කියල.

    දැන් රනිල් ආණ්ඩුව කරනවා කියල යාපනේ ඇඩියාව අඩුවක් තියෙනවද? උන් අදටත් අඩියෙන් අඩිය ජාත්‍යන්තරය එකතු කරගෙන යන්න හදන්නේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිටුවන්න.
    අද මහින්දගේ කාලෙට වඩා වෙනස තියෙන්නේ දෙමල බෙදුම්වාදියෝ වැඩිය සද්ද කරන්නේ නැතිව වේගෙන් උන්ගේ ගමන යනවා.

    සිංහල කසිකබල් සමජවදියෝයි ලිබරල් පක්ෂකාරයොයි කොච්චර කීවත් දෙමලාට සාධාරණය ඉෂ්ඨ කරල මේ ප්‍රශ්නය විසදන්න, දෙමල දේශපාලනඥයන්ට ඕන මේක විසදන්න නෙමෙයි දිගට අරන් ගිහින් බටහිරින් සහය අරන් වෙනම රාජ්‍යක් හදාගන්න.

    සිරාවට බන් ඕකුන්ට ලබ්බේ සහජීවනයක් වැඩක් නෑ.. කොච්චර සැප පහසුකම් දුන්නත් වැඩක් නෑ. උන්ට ඕනේ වෙනම රටක්.. යුද්දෙන් කරන්න බැරි උන එක විග්නේශ්වරන් කියන මහා කොටිය අද දේශපාලනෙන් කරනවා. ඒකට මේ දේශද්‍රෝහී ආණ්ඩුව උදවු කරනවා.. ඉක්මනින් මේ කාලකන්නි ආණ්ඩුව එලෙව්වේ නැත්නම් රට බෙදල දෙන එක වැඩි ඈතක නෙමේ :angry:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ප්‍රබාකරන් බල්ලා හෑර, ඔනේ කෙනේක් සමරන්න.., පින් දෙන්න
    මෝඩ අන්තවදින්ගේ අතකොලු වෙලා නුපදින්න...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.

    උතුරේ දෙමලුන්ගේ ජිවිත නගා සිටුවන්න පිස්සුවකටය. ඕකුන් ඔක්කොම කොටි. සෑම දෙමලෙක්ම කොටියෙක්. ප්‍රබාකරන් පරයා මැරුණාට හැමදාම නටලත් මදි.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සන්හිදියා සහ සහජීවන බයිලාකාරයිනි,

    ද්රවිඩයින් යනු උපතින්ම ආක්රමණශීලී ජාතිවාදී පිරිසකි. ඔවුන් ඉන්දියාව යටතේ තමිල්ණාඩුවේ සිටින්නේ ඉන්දියාවට ඇති බිය නිසාවෙනි . සුද්දන් සින්හල ජාතිය දුර්වල කිරිමට දෙමළුන් ආනයනය කරන ලදී.මෙරට අතිශය සුලුතරයක් වූ පාරම්පරික දෙමලුන් සමග එක් වූ ඔවුන් උතුරේ බහුතරය බවට පත් වී වරදවාගත් ඉතිහාසයක් ඔස්සේ ලන්කාව තමන්ගේ යයි ප්රචලිත කරන ලදී . පුරාණ යාපනය (Ancient Jaffna) නමැති කෘතිය 1919 දී සම්පාදනය කළ රාසනාගයම් මුදලි විසින් ප්රකාශ කරන්නේ යාල්පානම් වයිපවමාලෙයි, පරරාජසේකරන් උලෙයි, වයියා පඩාල්, කයිල්ය මාලෙයි වැනි පොත්වල ඇති උක්ත කතා ගැහැනුන් තම දරුවන්ට නින්ද යනතුරු කියන ලද කතා බවය .ඊලම බිහිවිය .:eek::shocked::cool:

    1. උතුරේ දෙමළ රාජ්යයක් පැවතුණි නම් චෝල දේශයේ (තමිල්නාඩුවේ) බදු ගොඩනැඟිලි හා මාලිගා නටබුන්, දේවාල හා කෝවිල්, ගල් කණු , සෙල්ලිපි, මූර්ති හා කැටයම් ආදී පුරාවස්තු ද සාහිත්ය කෘති ද තිබිය යුතුය . එබඳු කිසිවක් යාපනේ නැත . මන්ත්රී මාලිගය සපුමල් කුමරුගේය . නල්ලූර් කෝවිල ඉදිකර වූයේ හයවැනි පැරකුම්බා රජුය .

    2. ජැප්නා කිංඩම් යනු පෘතුගීසීන්ට සිදුවූ වැරැද්දක් පමණි . ලංකාවේ සිතියමක් නැති නිසා හා රටේ අභ්යන්තරයේ විශාලත්වය හෝ තත්ත්වය නොදත් නිසා ලංකාව විශාල අධිරාජ්යයක් ලෙස පරංගීහු සැලකූහ . එම්පරර් ඔෆ් කෝට්ටේ , කිං ඔෆ් සීතාවක , කිං ඔෆ් රයිගම , කිං ඔෆ් ගම්පල , කිං ඔෆ් ජැෆ්නා ආදී නම් භාවිතා කළේ එම කිංලාගේ කිංඩම්ස් ද සඳහන් කරමිනි .

    3.ඉංග්රීසීන් ගෙනවුත් පදිංචි කරවූ දෙමළ කතාකරන්නන් (දෙමළ හා මුස්ලිම්) බලාකියා ගැනීම ඔවුන්ගේ යුතුකමක් විය . ඉතිහාසය ලිවූ ඉංග්රීසීහු සීතාවක , රයිගම , ගම්පල හලා දමා ජැෆ්නා කිංඩම් හා කිං ඔෆ් ජැෆ්නා පමණක් ඉතිරි කළහ . ෆ්රන්සිස්කෝ නිගරෝ පියතුමා විසින් සම්පාදනය කරන ලදුව ක්වේරෝස් පියතුමා විසින් ප්රසිද්ධ කළ Temporal and Spiritual Conquest of Ceylon කෘතියේ කියවෙන්නේ කිංඩම් 14 ක් තිබූ බවය . ඒ ඔවුන්ගේ දැනුමේ ප්රමාණයයි .

    3. යාපනය පාලනය කළේ ජැෆ්නාපටම් හි සිටි මුදලි විසිනි . යාපනය වන ලැහැබ් සහිත කැලෑවක් මිස රාජධානියක් නොවේ . උතුරේ වැදිආරච්චි (වඩමරච්චි) නැඟෙනහිර පස්හෙලපාලි (පච්චලිප්පලෙයි), දකුණෙහි තෙන් ආරච්චි (තෙන්මරච්චි) හා බටහිර වැලිගම (යාපනය) යන ආරච්චි වසම් හතර වෙරළ ආසන්නයේ තිබූ කුඩා ජනාවාස හතරයි . මුදලි යනු " මුදල්" යන අර්ථයයි . යාපාපටුනේ රේගු බදු හා වරාය බදු මුදල් අය කළ නිසා ඔහු මුදලි ලෙස හැඳින් වුණ බව ක්වේරෝස් ග්රන්ථය පවසයි . මාතොටද මුදලිවරයෙක් විය .

    4. 1619 දී සන්කිලිගෙන් පෘතුගීසීන් යාපනය අල්ලාගත් විට ගිවිසුමක් අත්සන් කරන ලදී. එය සිංහල හා පෘතුගීසි දෙබසින් සැකසිණ . සංකිලිගේ බිසව බෞද්ධ කාන්තාවකි . ඔහුගේ ඇමැතිවරු දසදෙනාම සිංහලය . අගමැති ආනන්ද අමරකෝන්ය. (ක්වේරෝස් ග්රන්ථයා)

    5. යාපනය පාලනය කළ පෘතුගීසි කැප්ටන්ට වැඩි පැමිණිලි ගණනක් ලැබුණේ පරංගි සෙබළුන් විසින් භික්ෂූන්ට හා විහාරස්ථානවලට අගෞරව හා හානි කරන බවටය . මේ බෞද්ධයන්ගේ පැමිණිලිය. (ලිස්බන් කෞතුකාගාර ලේඛන)

    6. යාපනය මුස්ලිම් වෙළෙඳ නගරයක් බව ක්aවේරෝස් පවසයි . සිංහල හා දකුණු ඉන්දියානු වෙළෙඳුන්ද ඔවුන්ට සේවා සපයන්නවුන්ද මලබාර් (දෙමළ) ධීවරයන්aද, තැනින් තැන වූ ජනාවාසවල විසූහ. (ක්වේරෝස්) ගොවිතැන් ගැන සඳහන් නැත . සිංහලයන් හැරුණු විට ඉතිරි ජනගහනය වූයේ ඉඩම් අහිමි කලින් කලට එන සංක්රමණිකයන්ය. (ක්වේරෝස්)

    7. අලිමංකඩින් දකුණෙහි සිංහල රජුගේ නිලධාරීහු පාලනය කළහ . උතුරට ගෙනගිය භාණ්ඩවලට බදු අයකිරීම අලිමංකඩදී සිදුවිය . යාපාපටුනින් එන දකුණු ඉන්දීය ආක්රමණවලට මුහුණදී පරාජය කිරීමට කිලිනොච්චි අසල රණමඩුව වැව (ඉරණමඩු) ආශ්රිත එම යුද ජනපදය අනුරාධපුර යුගයෙහි සිට පැවතුණි . වඩාත් උතුරේ පිහිටි සිංහලයාගේ විශාල වැව හා විශාල ජනපදය එය විය. (ක්වේරෝස්)

    8. ඕලන්ද පාලනය යටතේ යාපනයේදී වෙළෙඳ බෝගයක් වන දුම්කොළ වගාව අරඹන ලදී. මුලදී මේ සඳහා ඉඩම් බද්දට ලබාගත් අතර වැඩිම බදු මුදල වූ රික්ස් ඩොලර් 4000 ගෙවන ලද්දේ රත්නසිංහ නම් අයකුටය. (හේග් කෞතුකාගාර ලිපි ලේඛන) පසුව වගාකරුවන්ට ඉඩම්වල අඛණ්ඩ අයිතිය ලබාදීම සඳහා 1707 දී " තේසවලමෙයි" නීතිය ඇතිකෙරිණි .

    9. ඕලන්ද පාලන සමයේ නැඟෙනහිර පළාත පූර්ණ සිංහල පළාතකි . ෂෂ රාජසිංහ විසින් ත්රිකුණාමලයේ ත්රිකෝණ කොටුව (ගලේ කොටුව) බඳින ලදී. මේ අසල කොට්ටියාරයට ගොඩබැසි රොබට් නොක්ස් පියපුතුන් කැඳවාගෙන ගියේ මහනුවර රජු වෙතටය .

    10. 1761 යාපනේ දක්වන ඕලන්ද සිතියමෙහි චාවාකච්ෙච්රිය අසල (තෙන් ආරච්චි ජනාවාසයේ) කුඩා වැව් 21 ක් දක්වා ඇත . මේ තනි සිංහල ජනපදයකි . එමෙන්ම තම දේශසීමාව වූ අලිමංකඩ අසල ඕලන්ද බලකොටුව සිතියමෙහි දැක්වේ . ඉන් දකුණ රජුගේ පාලනයයි .

    11. මහනුවරට විරුද්ධව ඕලන්දයන් කළ ආක්රමණ අසාර්ථකවීම නිසා ජාන් මක්කාර් ඕලන්ද නිලධාරියා කළේ දෙමළ අය ලවා වැරදි ඉතිහාසයක් ලියවීමය . ඉල්ලීම පිළිගත් මයිල්වාතනම් පුලවර් විසින් යාල්පානම් වයිපව මාලෙයි ලියා තෑගිබෝග හා මුදලි තනතුරක්ද
    ඕලන්දයන්ගෙන් ලබාගනී. 18 සියවසේ යාපනවාසීන් දැන සිටි කරුණු විජය කුමරුගේ පටන් දක්වන්නට ගොස් පුලවර් තම කෘතිය මහා පැටලුම් ජාලයක් කරගෙන ඇත . සම්බන්ධන් මහතා ඇතුළු ඊළාම්වාදීන් ඊට " දෙමළ මහවංශය" යනුවෙන් කියති . එහි එන සෑම කරුණක්ම ගොතන ලද ව්යාජ ඒවා බව ඔප්පු කළ හැක .

    12. උතුරු හා නැඟෙනහිර පළාත්වල (ඊනියා දෙමළ නිජබිමේ) මුහුදුබඩ දිගට ගව්වක් පළල ඇති බිම්පටියක් 1766 දී හඟුරන්කෙත ගිවිසුම මගින් ඕලන්දයන් විසින් ලබාගත්තේ මහනුවර කීර්ති ශ්රී රාජසිංහ රජුගෙනි .

    13. බ්රිතාන්ය පෙරදිග වෙළෙඳ සමාගම 1796 දී ඕලන්දයන් සතු මුහුදුබඩ ප්රදේශ ලබා ගැනීමේදී යාපනය හඳුන්වන්නේ යාපනේ දිසාවනිය (Jaffna Disawani) යනුවෙනි . ඕලන්දයන් පෘතුගීසීන්ගෙන් ලබාගන්නේද යාපනේ දිසාවනියයි . මේ සිංහල රජුගේ " දිසාව" නමැති යාපනය දිසාවනිය බව පැහැදිලිය .

    14. 1818 ඇතිවූ වෙල්ලස්ස නිදහස් අරගලය යාපනයටත් මුළු ලංකාවටත් තීරණාත්මක විය . තමනට අවිශ්වාසී වූ උඩරට රදල ප්රභූවරුන් සම්පූර්ණයෙන් වාෂ්පකර ඔවුන් තනතුරුවලින් ඉවත් කිරීම බ්රවුන්රිග් ආණ්ඩුකාර තැන විසින් කරන ලදී, ඉදිරියට පරිපාලනයට සහභාගි කරගන්නා අලුත් පංතිය උතුරේ දෙමළ කතාකරන අය අතුරින් බිහිකර ගැනීමට (Elite class) ඇමෙරිකන් චර්ච් මිෂනාරින්ව ඉංග්රීසි ඉගැන්වීමට යාපනයට යෑවීය .

    ඊලම අධිරාජ්යවාදී සමයේදීම සිදු වූ කරුණකි.ජාතිවාදි ඊලම සෑම දෙමලෙකු තුලම හදපතුලේ තෑම්පත්ව තිබුනි.එය අදදක්වාම එලෙසමය . ශ්රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයට මුල පිරුණේ බ්රිතාන්යයන් හඳුන්වා දුන් පාලන සහ පරිපාලන ක්රමයන් හරහාය. 1869දි ශල්ය වෛද්ය WG වැන්ඩොර්ට්ගේ ලංකා මලබාර් වහල් සේවකයන් පිළිබද පාලන වාර්තාව මගින් කියවෙන්නේ 1843 -1867 යන 25 වසර තුළ ගෙනෙන ලද මලබාරයේ ජනයා අතර උසස් කුල ජනයාද සිටි බවය. මෙම උගත් තමිල් පන්තිය සිවිල් පාලනය සදහා පත්ව ඇත. එමගින් යාපනයේ බිහි කරන ලද විද්යාල හරහා උසස් කුල වල යයි කියන පොන්නම්බලම් පවුල හා කුමාරස්වාමි පවුල් ඉස්මතුව වන්නට වියපොන්නම්බලම් සොයුරන් දෙදෙනා එතෙක් සිංහලයන් සමග සහයෝගයෙන් එක්ව සිටි ලංකා ජාතික සංගමයෙන් ඉවත්ව තමිල් මහජන සභාව පිහිටුවවිය. ජි. ජි පොන්නම්බලම් මහතා සර්වජන ජන්දය ක්රමය ප්රතික්ෂේප කොට ඒ වෙනුවට 96% වූ සිංහලන් හා 4% ක් වූ තමිල් භාෂාව කථා කරන ජනයා සදහා ව්යවස්ථාදායක සභාවට පත් කරන 50-50 සම නියෝජනයක් ඉල්ලිය. එම ඉල්ලීම බි්රතාන්යය පාර්ලිමේන්තුවේ දී ප්රතික්ෂේප විය.
    සිංහල සහ දෙමළ නායකත්වය අතර අසමගිය වර්ධනය වූ ආකාරය නිදහද ලබා ගැනීමට පෙර සිටම දැක ගත හැකිවිය. 50 ට 50 සමාන අයිතිවාසිකම් ප්රශ්නය මත ජාතික සංගමයෙන් දෙමල නායකයින් ඉවත් වීම සහ උඩරට සංගමය වැනි ප්රාදේශීය පදනම මත සංගම් බිහි වීම වැනි සාධක විසින් ශ්රී ලංකාවේ ජනවාර්ගික ඛෙදීම වර්ධනය කරනු ලැබීය. මේ අනුව ශ්රී ලංකාවේ බහුතර ජාතිය වන සිංහල සහ සුළුතර ජාතීන් වන දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර බලය ඛෙදා ගැනීම සම්බන්ධයෙන් මතවාදීමය අරගලය ආරම්භ වූයේ බ්රිතාන්ය යුගයේ ගෙන ආ ආණ්ඩුක්රම ප්රතිසංස්කරණ හරහා බව පෙන්වා දිය හැකිය.
    සිංහල භාෂාවේ ආධිපත්ය තහවුරු කළ සිංහල පමණක් වූ ප්රතිපත්තිය මෙරට ඊලම එන්නත් වූ දෙමළ ජනතාවගේ කළකිරීමට හේතු වූ අතර එය ජාතිවාදී කෝලහල රාශියකට මුල පිරුවේය තේසවලාමේ වැනි උතුරු දෙමලුන්ට පමනක් වලන්ගු සුද්දාගේ නීති ඊලමේ වලන්ගු භාවය පෝෂණය කලේය.
    ඊළම පිළිබඳව උතුරේ සිහිනය සඳහා පදනම වැටෙන්නේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත සම්ප්රදායික දෙමළ නිජභූමි යන සංකල්පය දෙමළ නායකයන් විසින් ප්රකාශ කිරීමත් සමඟය . සිංහල ජනතාව විශ්වාස නොකරන සහ දෙමළ ජනතාව විශ්වාස කරන මෙම ප්රවාදය එයින් ලේ විලක් බවට රට පත්ව තිබිණි . සංහිඳියාවේ නාමයෙන් හෝ ත්රස්තවාදය විනාශ කළ පමණින් ඊළාම් සිහිනය බොඳ නොවී රැඳී පවතින්නේ මෙම සංකල්ප ගතවීම නිසාය . විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායකයා වන ආර්. සම්බන්ධන් මහතා විසින් පසුගිය 'දිවයින ඉරිදා සංග්රහය' ට ප්රකාශ කරන ලද්දේ තමන් ඉල්ලා සිටින්නේ ඓතිහාසිකව පැවැතෙන දෙමළ නිජ භූමිය බවය .:shocked:

    මේ අතර ඊලමේ ජාතිවාදි අදහස් වලින් පෝෂණය වූ 1970 දශකයේ සාමාන්ය පුද්ගලයෙකු වූ පිරිභාකරණ්, සින්හල පොලිස් නිලධාරින් හමුවේ දූෂණය වන ගැහැණුන් දෑක සින්හලුන් කෙරේ ජාති වාදි වයිරය වපුරා ගනිමින් එල්.ටී.ටී.ය බිහි කරන ලදී . එය ඉන් ඔබ්බට යමින් තම ජාතිය පසෙකලා හිට්ලර් චින්තනයෙන් ත්රස්ථවාදය දක්වා දුර ගෙන යන ලදී . ඊට හෙතුව වූයේ ඌගේ තිබු ප්රචන්ඩ ජානයි .ලොව තරස්ථවාදය බිහිවන්නේ ප්රචන්ඩ ජාතීන් තුලිනි . දෙමල සන්ධානය හරහා එල්.ටී.ටී යනු ඔබගේ ගැලවුම් කරුවායයි ප්රචලිත කරන ලදී .තමිල්නාඩුවට වඩා ලන්කාව අල්ලා ගැනීම පහසුයයි සිතු පිරිභකරන් තම ත්රස්ථවාදය දියත් කරන ලදී .
    අද දෙමල සන්ධානය සහ මේරට දෙමලා ඉදිරියට ගෙන යන්නේ මෙම ඊලමයි . මෙය වෙනස් කිරිමට සහජීවන හෝ සන්හිදියා බයිලා වලින් කල නොහෑකිමය . භාෂා බහුබූත ,සහෝදර සුහද ගමන් ,ජාතික ගීය විකෘතී කිරිම වලින් කල නොහැකිමය.

    එසේනම් මෙය විසදන්නේ කෙසේද ?නිට්ටාවට හොද කොරන්නනම් ,
    1) පිදෙල් කස්ත්රො,මා ඔ සේතුන් , උතුරු කොරියා නායක කින් ජොන් අන් වැනි ඒකාදිපති නායකයකු හෝ හමුදා පාලනයක් පත් කර ගැනීම.
    2) ජාත්යන්තර ආරක්ෂාව උදෙසා නේටො සන්විදානය වැනි යුධ ගිවිසුමක් හරහා (මෙය සිරියා- රුසියා සබදතා වලට වඩා එහා ගිය ආරක්ෂිත ගිවිසුමක් බව සලකන්න ) රුසියාව,චීනය උතුරු කොරියාව වැනි බලවත් රටවල් සමග ගිවිසුම් ගත වෙමින් මෙරට එම රටවල් වල හමුදා කදවුරු ඉදිකිරීමට ඉඩ ලබා දෙමින් රට ආරක්ෂා කිරිම.
    3) එම රටවල් හරහා න්යශ්ටික බලය ලබා ගැනීම.
    4) ඊලමේ ඉතිහාසය පිලිබද පුරාවිද්යා පරීක්ෂණ හරහා එවන් දෙයක් මෙහි නොතිබූ බව විද්යාත්මකව තහවුරු වූ පසු සියලු ජනතාවගේ නිවෙස් වලට රජයෙන් ලිඛිතව මේ තත්වය දෑනුම්දීම .
    5) ඊලම පිලිගන්නා පුරවැසියන්ට රටින් ඉවත්වන ලෙස නිලවශයෙන් දෑනුම් දීම.
    6) ඉන්පසුව ඊලම වපුරන සියලු පුරවැසියන් රටින් පිටුවහල් කිරිම .
    6) මෙරට මුහුදු සීමාව හරහා සනිටුවහන් වෙමින් බර්ලින් තාප්පය මෙන් තාප්පයක්/ ආරක්ෂක වැටක් උතුරේ තමිල්නාඩුව සහ ලන්කාව අතර ඉදි කිරිම .
    7) රට දියුණු වන තෙක් රුසියා ,චීන යුධ ගිවිසුම් එලෙසම පවත්වාගෙන යාම.

    මෙවන් ක්රියාවලියකින් හැරෙන්නට මෙම ගැටලුව විසදාගත හැක්කේ ලන්කාව ඊලාම් දෙශයක් කිරිමෙන් පමණකි .:cool:පෑනපන් මයෙ අම්ම මුහුදට:cool:..බීපන් ලුණුවතුර :cool:..පැනපන් අරාබියට:cool:.. උන්ගේ පුක ලෙව කාපිය:cool:.ඉන්දියන්කාරයගෙන් ටොකු කාපිය:cool: ...කකුල් හොදපිය:cool:..දෙමල ඉගෙන ගනිපිය:cool:..බුදුදහම විසිකරපිය:cool:..පන්සල් කුඩුකරපිය :cool:හින්දු දහම ඉගෙනගනිපිය:cool: ..නම් වෙනස් කරපිය :cool:.. ඊලමට ජයවේවා .. :lol::lol::lol::cool:

    Ltte_emblem.jpg
    :cool::cool::cool::cool::cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි.

    2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට.
    ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට මිසක්, වෙන කිසිම පක්ෂෙකට නෙමෙයි.
    යාපනේ මිනිස්සු සන්තෝස කරන්න කියල රටක් කරන්න බැහැ, උන්ට මොනවා දුන්නත් අඩනවා, ඒ අඩන්නේ උන්ගේම කියල රටක් ඕන කියල.

    දැන් රනිල් ආණ්ඩුව කරනවා කියල යාපනේ ඇඩියාව අඩුවක් තියෙනවද? උන් අදටත් අඩියෙන් අඩිය ජාත්‍යන්තරය එකතු කරගෙන යන්න හදන්නේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිටුවන්න.
    අද මහින්දගේ කාලෙට වඩා වෙනස තියෙන්නේ දෙමල බෙදුම්වාදියෝ වැඩිය සද්ද කරන්නේ නැතිව වේගෙන් උන්ගේ ගමන යනවා.

    සිංහල කසිකබල් සමජවදියෝයි ලිබරල් පක්ෂකාරයොයි කොච්චර කීවත් දෙමලාට සාධාරණය ඉෂ්ඨ කරල මේ ප්‍රශ්නය විසදන්න, දෙමල දේශපාලනඥයන්ට ඕන මේක විසදන්න නෙමෙයි දිගට අරන් ගිහින් බටහිරින් සහය අරන් වෙනම රාජ්‍යක් හදාගන්න.

    100%:yes::yes: Rep+
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Godak un danne nethi unata May 18tamai ratata hebewatama nidahasa lebune.....e kale Colombo work karanawa kiyanne....udeta gedarin giyama apahu gedara enna weida danne nehe....bus bomb nisa gewal wala ammai thaththai wedata yaddi wena wena bus wala giyapu, Colpmbo wala blast ekak giyama gedarin amma katha karala puthe hodin neda kiyala bayen ahapu kalayak gena amataka weida kawadawath......army eke kollo kohomada yudda kale kiyala dena ganna nam ewit idala balanna one LTTE control area ekaka tika kalayak natara wela......
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    18 වෙනිදා සමරන්නේ ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නොබෙදුණු බව රැකගත්තු හමුදා ජයග්‍රහණය මිසක් දෙමළාට එරෙහිව ලබපු ජයග්‍රහණයක් නෙමෙයි.

    2010 දී නෙමේ 3010 වුනත් යාපනේ චන්ද වැටෙන්නේ යාපනේ දේශපාලනඥයෝ කාටද කතිරේ ගහන්න කියල කියන්නේ අන්න ඒ පක්ෂෙට.
    ද්‍රවිඩ සන්ධානය අලියට ගහන්න කිවොත් යාපනේ චන්ද වැටෙන්නේ අලියට මිසක්, වෙන කිසිම පක්ෂෙකට නෙමෙයි.
    යාපනේ මිනිස්සු සන්තෝස කරන්න කියල රටක් කරන්න බැහැ, උන්ට මොනවා දුන්නත් අඩනවා, ඒ අඩන්නේ උන්ගේම කියල රටක් ඕන කියල.

    දැන් රනිල් ආණ්ඩුව කරනවා කියල යාපනේ ඇඩියාව අඩුවක් තියෙනවද? උන් අදටත් අඩියෙන් අඩිය ජාත්‍යන්තරය එකතු කරගෙන යන්න හදන්නේ උතුරේ වෙනම රාජ්‍යක් පිහිටුවන්න.
    අද මහින්දගේ කාලෙට වඩා වෙනස තියෙන්නේ දෙමල බෙදුම්වාදියෝ වැඩිය සද්ද කරන්නේ නැතිව වේගෙන් උන්ගේ ගමන යනවා.

    සිංහල කසිකබල් සමජවදියෝයි ලිබරල් පක්ෂකාරයොයි කොච්චර කීවත් දෙමලාට සාධාරණය ඉෂ්ඨ කරල මේ ප්‍රශ්නය විසදන්න, දෙමල දේශපාලනඥයන්ට ඕන මේක විසදන්න නෙමෙයි දිගට අරන් ගිහින් බටහිරින් සහය අරන් වෙනම රාජ්‍යක් හදාගන්න.

    එතකොට මචන් මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද ?

    uba podi kollekda? nathnam politics dannema nadda?

    uthure wunta monavada dan adu. me awurudu 3tama mun uthuratama kale.

    uba hituwada LTTE eken nidahas wune sinhalu witarak kiyala. damala muslim un okkoma nidahas kale ape Sinhala kollo tama.

    ubalata mula amathaka wena eka tama awula.

    poddak demulunge cast system gana hoyala balanna. ethakota uthure wena godak dewal hoyaganna puluwan

    උබ එහෙ ගිහින් තියෙනවද මචන් ? මං ඒ අයගේ කුල ප්‍රශ්නේ දන්නවා... සමහර ගෙවල් තියෙනවා එහා ගෙදර එක්ක කිසි කතාවක් ආශ්‍රයක් නෑ මොකද අඩු කුලේ කියල... එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද බං ?

    ස්තුති මචන්

    මචන් උබෙ ගම කොහෙද????? මම නම් ත්‍රිකුනාමලයෙ දැන් බැදල සබරගමු පලාතෙ ඉන්නෙ... පොඩි කාලේ ඉස්කොලේ ගියෙ පට්ට බයෙන් රැට නිදාගත්තෙ තවත් බයෙන් හැමදාම රැට වෙඩි සද්ද බෝම්බ සද්ද අනිවාර්යයි ඉස්කෝලෙ ගියත් ගොඩක් වෙලාවට ටිචර් අපි මේසෙ යට හැන්ගනෙවා වෙඩි සද්දඇහෙද්දි ඉස්කොලෙ බිත්ති වල හිල් අනන්තවත් තියෙනව වෙඩි උන්ඩ වැදිච්ච ... එහා ගෙදර හිටියෙ දෙමල පවුලක් උන්ගෙ කොල්ලො දෙන්නම කොටින්ට බැදුනා තාම ජිවතුන් අතර ඉන්නව ඒත් මගේ එකම පන්තියෙ යාඑවා මෝටාර් එකක් වැදිල නැති උනා මගේ අයියාගේ ඇගිලි ටික නැති උනා වෙඩි වැදිල... මම දන්නවා හොදටම මම වින්ද දුක කොටි නිසා මේවා ගොතපු කතා නෙවෙයි මගේ පොඩි කාලෙ ගෙවුනු විදිය... මම හොදම සිංහලයෙක් මට තියෙන්නෙ මේ ලංකාව විතරයි මං ඒකට පන වගේ ආදරෙයි මගේ එකම රට බෙරල දුන්න අපේ කොල්ලන්ට බුදුසරනයි... නපුංසකයෙක් නොවි සිංහලයෙක් වෙයන් දැන් වත්...

    උබේ අත්දැකීම් බෙදාගත්තට ස්තුති මචන්... ඒ පැත්තේ හිටපු කෙනෙක් හැටියට මේ ප්‍රශ්නෙට උබ හිතන විදියට මොකද්ද උත්තරේ ?

    උට්ටල ප්‍රභා පොන්ස්ව සමරද්දී එතකොට ඔය කියන උන්ට ආතල්ද
    මමනම් කියන්නේ එකෙන්ම නිදහස් දිනය වගේ සමරන්ඩ ඕනේ මැයි 18ත්

    ස්තුති මචන්.. අපි මෙහෙ හමුදාව වීරයන් කරලා සමරමු එහෙ උන් ප්‍රබා සමරයි... දිගටම එහෙම යයි ද ආයි යුද්දයක් එයි ද ?

    ස්තුති මචන්

    Kathawe atthak thiyenwa....habai oka depatthenma hariyata wenna one..

    Sinhalu witharak sahjeewana wela, anith un anthawadi wena ekai dan me wenne..

    ඇත්ත මටත් හිතුනා ඕක අපි සමාදාන වෙන්න අත දෙන කොට එහෙන් සුබවාදී මුකුත් දෙයක් නැත්තේ ඇයි කියල... එත් මේ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද බං ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔය කතාව පට්ටම පට්ට ඇත්ත කියල හිතන්න තිබ්බා මරක්කලයත් දෙමළත් ඔය විදියටම හිතනවා නම්.... මේ රටේ මහ ජාතිය කියල එකක් තියෙනවා.... දෙමළයි මරක්කලයයි ඉල්ලන්නේ මහ ජාතියවත් ඉල්ලන්නේ නැති දේවල්.... ඔය කතා හොඳයි බත් කන්නේ නැති ළමයි බය කරන්න කියන්න.... :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි කොයි කවුරුත් ඔක්කොටම කලින් අවබෝධකරගන්න ඔන දෙයක් තියනවා,මේ ගැටලුවලට මුහුන දිලා තියන දෙගොල්ලොම homosapiens ලා :yes:,එ වචනයේ තෙරුම ඤාණවන්ත මිනිසා කියන එක,ඔය සිංහලයෝ කියන උනුයි දෙමලු කියන උනුයි දෙගොල්ලොම හොමෝසෙපියන්ස් ලා,අපි කතා කරන්න ඔනේ හොමෝසෙපියන්ස්ලාගේ ජයග්‍රහන,පරාජයවල් ගැන මිසක් උන් අතරේ උන ගොන් පාර්ට් ගැන නෙමෙයි,අපි ඔක්කොටම තියෙන්නෙ ලේ වර්ග 4යි.ඇයි මේ එකම ජාතියේ උන්ගේ ගොන් පාර්ට් සමරන්නෙ,යුද්ධයක් කියන්නෙ හොර්මොසෙපියන්ලාගේ ගොන් පාර්ට් එකක්,එ ගොන් පාර්ට් එක අවුරුද්දකට සැරයක් සමරන එකද කරන්න ඔනේ නැත්තන් හොමෝසෙපියන්ස්ලා අතර සමගිය සමාධානය ,අන්‍යොන්‍ය විශ්වාසය වගේ දෙවල් ඇති වෙන වැඩක්ද කරන්න ඔනේ,මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරන්න දෙශපාලුවෝ උන්ට තමයි මේ ප්‍රශ්නයට පොහොර දම දම ගෙනියන්න ඔනේ,සිංහල දෙමල දෙපැත්තෙම දෙශපාලු හැතිකරය එකයි,මෙතනදි කලාකාරයන්ට වගේ සාමන්‍ය අපි වගේ ජනතාවට ලොකු වැඩක් කරන්න පුලුවන් මේක ඉවරයක් කරන්න.දැන් කරන්න ඔනේ මියගිය හමුදාවේ හෝ කොටි හෝ කවුරු හෝ වේවා සිහි කරලා එ අය වෙනුවෙන් ජාති දෙකම එකතු වෙලා දානයක් දෙන එක,එක ප්‍රාදේශිය වශයෙන් කරන්න පුලුවන් වැඩක්,අනික අනාත උනු සෙබලුන්ට වගේම අනිකුත් සිවිල් ජනතාවට සෙතක් කරන එක තමයි අද වගේ දවසක විය යුත්තෙ නැතුව මේ ඊනියා ජයග්‍රහනයක් සමරණ එක නෙමෙයි,දකුණේ ඔවා සමරණකොට දෙමලුන්ට රිදෙනවා,උතුරේ ඔවා සමරනකොට සිංහලුන්ට රිදෙනවා,අන්තිමට බොරුවට හොමෝසෙපියන්ස්ලා රිද්දවගන,ගොන් පාර්ට් දාලා.අපේ නියම ජයග්‍රහනය ලබන්නෙ එකීය ශ්‍රි ලංකාවක් තුල සිංහල-දෙමල උන් එකිනෙකට ගරු කරමින් සාමයෙන් ඉන්න පුලුවන් දවසක් උදා උනාම,අන්න එක ලබන්න නම් ජාති දෙකෙම උන් ආකල්පයම වශයෙන් ලොකු වෙනසක් කරගන්න ඔනේ,අන්න එ වෙනසකට ආණ්ඩුවෙන් වත් දෙමල ජනතාව නොයොජනය කරන දෙශපාලු හැතිකරයවත් සහයෝගයක් නොදෙන එකයි අවුල.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    දකුණේ වගේම උතුරේ බහුතරයත් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බොහෝම පටු විදිහට මචන්!:)
    තිස් වසරක යුද්ධය කියන්නේ ලංකාවේ "ජනවාර්ගික අර්බුධයේ" එක ප්‍රතිඵලයක් කියන එක වගේම යුද්ධයේ අවසානය ඒ සියලුම ප්‍රශ්න වල අවසානය නොවෙන බවත් මිනිස්සු කවමදාවත් තේරුම් ගන්නේ නැහැ!! :no:

    සුපිරි මධ්‍යස්ථ ලිපියක්! දිගටම ලියපන්........!!!:love::love:

    ස්තුති මචන්... උබට හිතෙන්නේ කොහොමද මේ ප්‍රශ්නේ විසදන්න පුළුවන් ?? :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔය කතාව පට්ටම පට්ට ඇත්ත කියල හිතන්න තිබ්බා මරක්කලයත් දෙමළත් ඔය විදියටම හිතනවා නම්.... මේ රටේ මහ ජාතිය කියල එකක් තියෙනවා.... දෙමළයි මරක්කලයයි ඉල්ලන්නේ මහ ජාතියවත් ඉල්ලන්නේ නැති දේවල්.... ඔය කතා හොඳයි බත් කන්නේ නැති ළමයි බය කරන්න කියන්න.... :yes:

    මුස්ලිම් උන් ගැන මම දන්නෙ නැ නමුත් හරිම මධ්‍යස්තව හිතන වැදගත් දෙමල මිනිස්සු මම ඔන තරම් අශ්‍රය කරලා තියනවා,එවාගේම ගොන් පාර්ට් දාන උනුත් අශ්‍රය කරලා තියනවා,දෙමල -සිංහල ඔය කොයි ජාතියෙත් ඔය දෙගොල්ලොම ඉන්නවා.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83

    ඔය කතාව පට්ටම පට්ට ඇත්ත කියල හිතන්න තිබ්බා මරක්කලයත් දෙමළත් ඔය විදියටම හිතනවා නම්.... මේ රටේ මහ ජාතිය කියල එකක් තියෙනවා.... දෙමළයි මරක්කලයයි ඉල්ලන්නේ මහ ජාතියවත් ඉල්ලන්නේ නැති දේවල්.... ඔය කතා හොඳයි බත් කන්නේ නැති ළමයි බය කරන්න කියන්න.... :yes:

    ඉතින් කොහොමද මචන් මේ ප්‍රශ්නේ විසදන්නේ ? අදහසක් තියෙනවද ?
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අපි කොයි කවුරුත් ඔක්කොටම කලින් අවබෝධකරගන්න ඔන දෙයක් තියනවා,මේ ගැටලුවලට මුහුන දිලා තියන දෙගොල්ලොම homosapiens ලා :yes:,එ වචනයේ තෙරුම ඤාණවන්ත මිනිසා කියන එක,ඔය සිංහලයෝ කියන උනුයි දෙමලු කියන උනුයි දෙගොල්ලොම හොමෝසෙපියන්ස් ලා,අපි කතා කරන්න ඔනේ හොමෝසෙපියන්ස්ලාගේ ජයග්‍රහන,පරාජයවල් ගැන මිසක් උන් අතරේ උන ගොන් පාර්ට් ගැන නෙමෙයි,අපි ඔක්කොටම තියෙන්නෙ ලේ වර්ග 4යි.ඇයි මේ එකම ජාතියේ උන්ගේ ගොන් පාර්ට් සමරන්නෙ,යුද්ධයක් කියන්නෙ හොර්මොසෙපියන්ලාගේ ගොන් පාර්ට් එකක්,එ ගොන් පාර්ට් එක අවුරුද්දකට සැරයක් සමරන එකද කරන්න ඔනේ නැත්තන් හොමෝසෙපියන්ස්ලා අතර සමගිය සමාධානය ,අන්‍යොන්‍ය විශ්වාසය වගේ දෙවල් ඇති වෙන වැඩක්ද කරන්න ඔනේ,මේ ඔක්කොම ප්‍රශ්න ඇති කරන්න දෙශපාලුවෝ උන්ට තමයි මේ ප්‍රශ්නයට පොහොර දම දම ගෙනියන්න ඔනේ,සිංහල දෙමල දෙපැත්තෙම දෙශපාලු හැතිකරය එකයි,මෙතනදි කලාකාරයන්ට වගේ සාමන්‍ය අපි වගේ ජනතාවට ලොකු වැඩක් කරන්න පුලුවන් මේක ඉවරයක් කරන්න.දැන් කරන්න ඔනේ මියගිය හමුදාවේ හෝ කොටි හෝ කවුරු හෝ වේවා සිහි කරලා එ අය වෙනුවෙන් ජාති දෙකම එකතු වෙලා දානයක් දෙන එක,එක ප්‍රාදේශිය වශයෙන් කරන්න පුලුවන් වැඩක්,අනික අනාත උනු සෙබලුන්ට වගේම අනිකුත් සිවිල් ජනතාවට සෙතක් කරන එක තමයි අද වගේ දවසක විය යුත්තෙ නැතුව මේ ඊනියා ජයග්‍රහනයක් සමරණ එක නෙමෙයි,දකුණේ ඔවා සමරණකොට දෙමලුන්ට රිදෙනවා,උතුරේ ඔවා සමරනකොට සිංහලුන්ට රිදෙනවා,අන්තිමට බොරුවට හොමෝසෙපියන්ස්ලා රිද්දවගන,ගොන් පාර්ට් දාලා.අපේ නියම ජයග්‍රහනය ලබන්නෙ එකීය ශ්‍රි ලංකාවක් තුල සිංහල-දෙමල උන් එකිනෙකට ගරු කරමින් සාමයෙන් ඉන්න පුලුවන් දවසක් උදා උනාම,අන්න එක ලබන්න නම් ජාති දෙකෙම උන් ආකල්පයම වශයෙන් ලොකු වෙනසක් කරගන්න ඔනේ,අන්න එ වෙනසකට ආණ්ඩුවෙන් වත් දෙමල ජනතාව නොයොජනය කරන දෙශපාලු හැතිකරයවත් සහයෝගයක් නොදෙන එකයි අවුල.

    සුපිරි අදහසක් :D ස්තුති මචන්
    මම නම් හිතන්නේ මං අර කිව්වා වගේ ඉස්කෝලෙන් ඕක පටන් ගන්න ඕනේ... හැමජතියක් එක්කම ඒකට හිටියම අනිත් මිනිහගේ හැගීම් දැනීම් සිතුම් පැතුම් දැනෙනවා... තේරෙනවා....
    මේකට දිගු කාලින උත්තරයක් හොයන්නේ කොහොමද මචන් ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මුස්ලිම් උන් ගැන මම දන්නෙ නැ නමුත් හරිම මධ්‍යස්තව හිතන වැදගත් දෙමල මිනිස්සු මම ඔන තරම් අශ්‍රය කරලා තියනවා,එවාගේම ගොන් පාර්ට් දාන උනුත් අශ්‍රය කරලා තියනවා,දෙමල -සිංහල ඔය කොයි ජාතියෙත් ඔය දෙගොල්ලොම ඉන්නවා.

    කොයි ජාතියෙත් ඔය දෙගොල්ලම හිටියට ඇගිල්ල දික්වෙන්නේ කාටද...?
    උඹ හිතපං උතුරේ පන්සල් බුදු පිළිම අයින් කරනවා.... ඒකට කවුරු හරි කියනවද ජාති වාදි දෙයක් කියල...
    උඹ නිකමට දකුණේ කෝවිලකට හරි පල්ලියකට හරි ගලක් ගහපං... කොහොමද කස්ටිය රෙද්ද උස්සගෙන සිංහලයා ජාතිවාදිය කියල එන හැටි....

    සිංහලය තරම් පට්ට හොඳ ජාතියක් ලෝකේ කොහේවත් නැතිව ඇති බං.... ඒ හොඳ එක එකා පාවිච්චි කළේ තමන්ගේ වාසියට.... උඹ කියපං අද වෙන කොට උතුරෙන් පහල එක දෙමළෙකුටවත් ප‍්‍රශ්නයක් තියෙනවද කියල.... නෑ... උන් බිස්නස් කරන් ආතල් එකේ ඉන්නවා... උතුරේ සිංහලයෙකුට තියෙන ප‍්‍රශ්න ගිහිං උතුරෙ ඉන්න එකෙක්ගෙන් අහල බලපං....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් කොහොමද මචන් මේ ප්‍රශ්නේ විසදන්නේ ? අදහසක් තියෙනවද ?

    ලංකාවේ ජාතිවාදි දේශපාලන පක්ෂ තහනම් කරන්න ඕන... සංහි`දියාව ඇත්තටම තියෙනවා නම් දෙමල ජාතින්ට මුස්ලිම් ජාතින්ට සිංහල ජාතින්ට කියල වෙනමම පක්ෂ ඇයි...? ජාතිවාදි දේශපාලන පක්ෂ මහ පක්ෂවල අතකොලූ.... තමන්ගේ බලය රැුක ගන්න ජාතින් අතර බෙදීම ඇති කරවන්නේ උන්.... උඹ මේකට ඇවිල්ල අපි මොනවද කරන්නේ මචං අපි එක්සේසත් වෙමු කියල වැඩක් නෑ....
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ලංකාවේ ජාතිවාදි දේශපාලන පක්ෂ තහනම් කරන්න ඕන... සංහි`දියාව ඇත්තටම තියෙනවා නම් දෙමල ජාතින්ට මුස්ලිම් ජාතින්ට සිංහල ජාතින්ට කියල වෙනමම පක්ෂ ඇයි...? ජාතිවාදි දේශපාලන පක්ෂ මහ පක්ෂවල අතකොලූ.... තමන්ගේ බලය රැුක ගන්න ජාතින් අතර බෙදීම ඇති කරවන්නේ උන්.... උඹ මේකට ඇවිල්ල අපි මොනවද කරන්නේ මචං අපි එක්සේසත් වෙමු කියල වැඩක් නෑ....

    හොද අදහසක් මචන් :D
    ඒ කියන්නේ ජාතික හෙළ උරුමය, TNA , මුස්ලිම් කොන්ග්‍රස් වගේ ඒවා නැති කරලා හැම ජාතියෙන්ම නියෝජනය තියෙන පක්ෂ නේද :) ස්තුති මචන්