මැයි 18 ඇත්තටම සමරන්න ඕනෙද ?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒක තමයි මමත් කියන්නේ..... සරලව කෙටියෙන් කියනවා නම් ලංකාවේ එකිනෙක ජාතින් අතර අසමගිය වර්ධනය කරන්නේ දේශපාලකයා.... කාලයක් තිස්සේ යුද්දේ පෙන්න පෙන්න චන්දේ දිනුවා.... මම අදත් මහින්දට ගරු කරන්නේ මහින්ද ඒ ක‍්‍රමය බිද දැම්මා.... හැබැයි මහින්ද ඒක බිඳල වෙන දෙයක් පටන් ගත්තා... යුද ජයග‍්‍රහණය සිල්ලරව විකුණන්න ගත්තා... ඒ මහ ජාතියේ චන්ද ගන්න.... මහින්දට මහ ජාතියේ ගොඩ වැඩිවෙන කොට අනෙක් එවුන් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දෙමළ මිනිහව මුස්ලිම් මිනිහව සිහින ලෝකයක අතරමං කලා... අන්තිමට දෙමළ හිතනවා මේක තමිල්නාඩුව කියලා.. මුස්ලිම් එකා හිතනවා මේක අරාබිය කියල.. එතකොට සිංහලය මොන මානසිකත්වයෙන් ද හිතන්න ඕන... ?????

    (100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්‍රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්‍රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ උච්ච්තම අවස්තාව තමයි හිටපු ජනාධිපතිවරයාව "මහ රජ්ජුරුවෝ" විදිහට අන්දපු එක. (රටේම අවාසනාවකට එතුමත් ඒක සුපිරියටම ඇඳ ගත්තා.:angry:) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.

    සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට ජනාදිපති පත් වෙන්නේ මුළු රටටම.. එක උතුරට දකුණට කියල වෙනසක් නෑනේ.. රේල් පාරවල්, පාරවල්, පාලම්, ගෙවල්, ඉඩම් හැම දේම දුන්නත් උන්ට එකෙන් වැඩක් නෑ. උන්ට ඕනේ වෙනම රටක්.. වික්කාමසිංහගේ මේ දේශද්‍රෝහී ආණ්ඩුව කරන්නේ උන්ට ගෙඩි පිටින් රටෙන් භාගයක් දෙන්න යන එක.. :angry:

    :yes::yes: මේ මැටි හරක්ට ඕක තේරෙන් නැද්ද තොත්ත බබාල වගේ රගනව කොටි හුරතල් කර කර...මහින්ද හදපු පාරවල් බෝක්කු රෙල් පාරවල් උතුරට හොද නැත්තන් අහවල් දේද දෙන්ඩ ඔනෙ??? මොනාද මේ මීහරක් දොඩවන්නෙ..අපිට උතුර්ට දෙන්ඩ පුලුවන් එකම දේ සoවර්ධනය විතරයි ඔනෙ නම් දකුනට වඩා වැඩි මුදල් ප්‍රමානයක් වෙන් කරත් කමක් නැ...එතනින් එහාට එක බිම් අගලක්වත් දෙන්ඩ විදිහක් නැ..:no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    (100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්‍රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්‍රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ උච්ච්තම අවස්තාව තමයි හිටපු ජනාධිපතිවරයාව "මහ රජ්ජුරුවෝ" විදිහට අන්දපු එක. (රටේම අවාසනාවකට එතුමත් ඒක සුපිරියටම ඇඳ ගත්තා.:angry:) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.

    සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!

    යුධ ජයග්‍රහනය කියන්නෙ කානිවල් එකක් තමයි ඒකට, ඔය සම-හරක්ට රිදුනට, කරන්ඩ දෙයක්..යුද්දෙ දින්නම කානිවල් එකක් කරන්නෙ නැතුව අහවල් දේ දින්නමද කානිවල් එකක් කරන්ඩ ඔනෙ.????..

    මහින්ද සියලු ජාතිගෙ නායකය කියල අමතක උනේ රටේ මිනිස්සුන්ට මිසක් මහින්දට නෙමේ..ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා නිවටයෙකුයි පොන්නයෙකුයි බලේට ගෙනාපු එකට මහින්ද පලි නැ..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය කියපු සෙට් එකට චන්දෙ දෙන්නෙ කවුද?? ඉන්දියාවෙ උන්ද??? උදාහරනයක් විදිහට රනිල පොන්නය කියල මුලු රටම දන්නවනෙ ...පොන්නය කියල දැන චන්දෙ දෙන්නෙ කවුද??? වෙන රටක මිනිස්සුද?? නැනෙ.. ඌ පොන්නය උනත් ඌ වෙනසක් උදාකරලම දෙයි කියල හිතන මිනිස්සු ඉන්න නිසයි දිනන්නෙ නැතුව හොර චන්ද දැම්මෙ නැනෙ..

    උතුරටත් ඒ තියරියම තමයි සිවාජිලිoගම් කොටිය කියල දැන දැන ඇයි ඒ මිනිස්සු චන්දෙ දෙනෙනෙ???? අන්න ඌ වෙනස උදාකරලම දෙයි කියල ඒ මිනිස්සු හිතන නිසා..සිවාජිලිoගමුත් හොර චන්ද දාල දින්නෙ නැනෙ...

    එකයි මම කලින්ම මම ත්‍රෙඩ් දෙක තුනක්ම දාලත් කිව්වෙ දෙපැත්තෙම ඉන්න දෙශපාලුවෝයි මේ ප්‍රශ්න ඔක්කොම හදන්නෙ කියලා,උඔ දැක්කෙ නැත්තන් බලහන් මම කියලා තියනවා,උන් තමයි පාර කපන්නෙ මේ ලෙඩේට මිනිස්සු කරන්නෙ එවා දිගේ ගිහින් වලේ වැටෙන එකයි,නමුත් උන් එක්ක කතා කරල බලහං උන් කවුරු පත් කරලා ඇරියත් උන්ගේ prefrontal cortex එක වැඩ කියලා පෙනවා අපි වගේ,උන් එක්ක පොඩ්ඩක් කයිය ගහපුවාම.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ප්‍රබාකරන් නැතුව උගෙ අප්පවද බන් දෙමලු පහන් පත්තු කර කර සමරන්නෙ?? අර රාජිත ප්‍රබාකරන් මහත්තය සැමරුවට කමක් නැ කියුවෙ මුත්තයියගෙ මල්ලි ගැනද ?????

    මනුස්සයෝ ඔය ලබ්බක් මම කියලා නැ බලහන් මම දාල තියන අදහස් සහ ඔනේ නම් ත්‍රෙඩ්,උඔට මම කියලා තියන එක තෙරෙන්නෙ නැද්ද...ප්‍රභාකරන්ගෙවත් ඌගේ අප්පා ගැනවත් මම කිව්වෙ නැ බොල.:angry:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    "යුද්දයෙන් පසුව උද්දාමයෙන් පාරවල් දිගේ නටන්නේ නැතුව... උතුරේ මිනිසුන්ගේ ජන ජීවිතය නගාසිටුවන්න පෙළගැසුනානම්...
    යුද්දයේ නටබුන් බලන්න විනෝද චාරිකා යනවා වෙනුවට සහෝදරත්වයේ චාරිකා ගියානම්...
    විජයක්ග්‍රහණයේ පෙළපාලි කියල වෙන රටවල් වලින් සල්ලි දීලා ගත්ත ඒවා නොපෙන්වා උතුරේ සංවර්දන, යලිත් මෙවන් ගැටුම් ඇතිනොවීමට ගන්නා පියවර ප්‍රදර්ශනයකරා නම් තත්වය මිට වෙනස් වීමට තිබිණි...
    " :lol:

    නයින්ට කිරි පොවලා වැඩක් නෑ ඕයි.ඒකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා.

    නයා කිරි බිලා කිරි පෙව්ව අතටම දෂ්ඪ කරනවා. ඊට වඩා මොන පැහැදිලි කිරිමක්ද?
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නායකත්වය කියන එක ඇති වෙන්නෙ ජනතාව තුලින් නැතුව උඩ්න් පාත් වෙන්නෙ නැ.. කොහෙවත් අහසින් පාත් වෙලා චන්දෙ ඉල්ලල දිනල නැනෙ..යාපනෙන් එකට ඉමු ,නොබෙදී ඉමු කියල නායකත්වයක් ඇයි පහල නොවෙන්නෙ භූමියේ ඒකට ඉඩක් නැති නිසා..ඒ මිනිස්සුන්ට ඕනෙ වෙනම රටක්, අපේ මීහරක් සීහලුන්ට ඕක නොතේරෙන එකයි ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙනෙ..

    "උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යයයි" කියන මතයේ ඉන්න දේශපාලකයෙක්ට දකුණේ දේශපාලනය ඇතුළේ තියෙන තැන මොන වගේ ද? අඩුම තරමේ දකුණේ වතුකරේ දේශපාලකයෙක් වත් උතුර ගැන ගැන කටක් අරින්න බයයි. වචන පාවිච්චි කරන්නේ බොහෝම පරිස්සමෙන්. හේතුව මොකක්ද?? :rolleyes:

    ප:ළි:- ෆෙඩරල් පාලනය කියන්නේ ද්‍රවිඩ ජාතික සංධානය තමන්ගේ නොහැකියාව වහගන්න මහගත්තු රෙදි කඩමාල්ලක් මිසක් දෙමළ මිනිහගේ හැබෑ උවමනාව නෙමෙයි!! :no:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    (100%ක් සුපිරීසිදු නායකයෙක් නොවුනත්) මේ ප්‍රශ්නය විසඳන්න උපරිම හැකියාව තිබුණ මනුසස්යෙක් තමයි මහින්ද කියන්නේ. කරුමෙටම වගේ ඒ මනුස්සයා වටේ හිටපු උන් කලේ යුද ජයග්‍රහණය කියන දේ වටිනාකම අමතක කරලා, ඒක කානිවල් එකක් ගානට පත් කරගෙන ඊළඟ ආණ්ඩුව පිහිටුවන්න ටූල් එකක් විදිහට පාවිච්චි කරපු එක විතරයි. ඒකේ උච්ච්තම අවස්තාව තමයි හිටපු ජනාධිපතිවරයාව "මහ රජ්ජුරුවෝ" විදිහට අන්දපු එක. (රටේම අවාසනාවකට එතුමත් ඒක සුපිරියටම ඇඳ ගත්තා.:angry:) අන්තිමට රටට වැඩක් කරවගන්න හිටිය මනුස්සයෙක් අකාලෙම යන්න ගියා.

    සරලවම කිව්වොත් මහින්දට අමතක වුණා තමන් මේ රටේ සියලුම ජාතින්ගේ නායකයා බව!!!

    මහින්ද කලේ යුද්ධය තනිකර Ad එකක් කරගත්තු එක,2005 ආපු මහින්ද නෙමෙයි 2015 ගියේ, යනකොට තනිකරම මිත්‍ය දෘශ්ටික Ad නලුවෙක්.
     
    wdmdd

    Active member
  • Sep 3, 2011
    744
    143
    43
    chirar 1 ubage wisathara tikak dapanlko , nattam ubage contact no eka dipanko ubata mama ayanne idala okkoma kiyala dennam , uba kiribona ekekda tawama nattam para ngo ekaka hari ponna deshapaluwekge hari katu lewa kana ekekda kiyala danne na, mama kelin kata karanne ube wisthara dapan, uba tawama iskole yana ekekda, demalata hari muslim ekata hari masekata dila balapan rata sahajiwane sanhidiyawei wenasa balaganna thibba,ubala wage ponnayo thamai rata pawa denne issarahata pake sahajiwane,mewa gana katha karala wadak na uba ada me tika me widiyata meke type karanna hari jiwath wela inne api hinda eka mathaka thiya ganin podi eko,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එකයි මම කලින්ම මම ත්‍රෙඩ් දෙක තුනක්ම දාලත් කිව්වෙ දෙපැත්තෙම ඉන්න දෙශපාලුවෝයි මේ ප්‍රශ්න ඔක්කොම හදන්නෙ කියලා,උඔ දැක්කෙ නැත්තන් බලහන් මම කියලා තියනවා,උන් තමයි පාර කපන්නෙ මේ ලෙඩේට මිනිස්සු කරන්නෙ එවා දිගේ ගිහින් වලේ වැටෙන එකයි,නමුත් උන් එක්ක කතා කරල බලහං උන් කවුරු පත් කරලා ඇරියත් උන්ගේ prefrontal cortex එක වැඩ කියලා පෙනවා අපි වගේ,උන් එක්ක පොඩ්ඩක් කයිය ගහපුවාම.

    තනි අතින් කොහෙවත් අප්පුඩි ගැහෙන්නෙ නැ..දේශපාලකය කියන එකා අහසින් පාත් වෙන්නෙ නැ කොහෙවත්..උතුරු ඊලමට ඉල්ලුමක් නැ කියනවනම් ඒක සිහින ලෝකෙක අතරමන් වීමක් විතරමයි..

    ඔය එක එකා කපන වලවල් වල වැටෙන්ඩ මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැ කැමැත්තෙන් වැටුනොත් ඇරෙන්ඩ..ඔය පහු ගිය කාලෙ කොලබ මරාගෙන මැරුනෙ බෝම්බ පුපුරගෙන කැමැත්තෙන්ද ,නැත්තන් වලේ වැටුන නිසාද??? කවුරුවත් ඇගේ බෝම්බ බැදගෙන ඒක පුපුර ගන්නද බන් අකමැත්තෙන්?? උබේ ඇගේ බෝම්බයක් බැදල පුපුර ගනින් කියල දේශපාලකයෙක් හෝ මොකෙක් හරි කියුවොත් උබ පුපුර ගන්නවද?????

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "උතුරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යයයි" කියන මතයේ ඉන්න දේශපාලකයෙක්ට දකුණේ දේශපාලනය ඇතුළේ තියෙන තැන මොන වගේ ද? අඩුම තරමේ දකුණේ වතුකරේ දේශපාලකයෙක් වත් උතුර ගැන ගැන කටක් අරින්න බයයි. වචන පාවිච්චි කරන්නේ බොහෝම පරිස්සමෙන්. හේතුව මොකක්ද?? :rolleyes:

    ප:ළි:- ෆෙඩරල් පාලනය කියන්නේ ද්‍රවිඩ ජාතික සංධානය තමන්ගේ නොහැකියාව වහගන්න මහගත්තු රෙදි කඩමාල්ලක් මිසක් දෙමළ මිනිහගේ හැබෑ උවමනාව නෙමෙයි!! :no:

    ඇත්තටම මේව නම් මල විකාර උතුරට පෙඩ්රල් ඉල්ලල දුන්නොත් එහෙම, එහෙ මිනිස්සු පාරට බැහැල අපිට පෙඩ්රල් එපා කියයිද???

    දකුණ සහ වතුකරයෙ මිනිස්සුන්ගෙ එහෙම ආකල්පයක් නැ ඒකයි දකුනෙ හෝ වතුකරයෙ දේශපාලකයො මීක් නොකියන්නෙ පෙඩ්රල් ගැන.. මෙහෙ කවුරු හරි පෙඩ්රල් ගැන කතා කරොත්, ඒක බුරුවෙක් ,මීහරකෙක් නැත්තන් පොන්නයෙක්, ඕකනෙ මිනිස්සු කියන්නෙ ''ඌට පිස්සු'' ඕකයි මතය...ඒත් උතුරෙ සිoවාජිලිගම් ඊලම ඔනෙ කියද්දි එහෙ මිනිස්සු ''සිවාජිලිoගම්ට පිස්සු'' කියනවද??? ඕක තේරුම් ගන්ඩ බැරිනම් උබ ලදරුවෙක්..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තනි අතින් කොහෙවත් අප්පුඩි ගැහෙන්නෙ නැ..දේශපාලකය කියන එකා අහසින් පාත් වෙන්නෙ නැ කොහෙවත්..උතුරු ඊලමට ඉල්ලුමක් නැ කියනවනම් ඒක සිහින ලෝකෙක අතරමන් වීමක් විතරමයි..

    ඔය එක එකා කපන වලවල් වල වැටෙන්ඩ මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැ කැමැත්තෙන් වැටුනොත් ඇරෙන්ඩ..ඔය පහු ගිය කාලෙ කොලබ මරාගෙන මැරුනෙ බෝම්බ පුපුරගෙන කැමැත්තෙන්ද ,නැත්තන් වලේ වැටුන නිසාද??? කවුරුවත් ඇගේ බෝම්බ බැදගෙන ඒක පුපුර ගන්නද බන් අකමැත්තෙන්?? උබේ ඇගේ බෝම්බයක් බැදල පුපුර ගනින් කියල දේශපාලකයෙක් හෝ මොකෙක් හරි කියුවොත් උබ පුපුර ගන්නවද?????

    brainwash treatment gatthu demala dial ekakin ahala balapan unge brainwash kala kale unta hithuna widiya,yako brainwash kalata passe ona magulata un ready,ehemayi un suicide bombers lawa haduwe,brainwash kala kisima ekek sinhala ekek ekka jiwitheta ashraya kala un nemeyi,LTTE eka dapu brainwashing techniques thama mama hithanne loke hodama :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    brainwash treatment gatthu demala dial ekakin ahala balapan unge brainwash kala kale unta hithuna widiya,yako brainwash kalata passe ona magulata un ready,ehemayi un suicide bombers lawa haduwe,brainwash kala kisima ekek sinhala ekek ekka jiwitheta ashraya kala un nemeyi,LTTE eka dapu brainwashing techniques thama mama hithanne loke hodama :rofl:

    ලොල් තමයි මේ නිකන් කවුරු හරි කියපු පලියට ෆෝමැට් වෙලා අලුතින් ඉන්ටුල් වෙන්ඩ හිතුවද කොම්පියුටර් කියල..මම අහපු එකට උබට උත්තර නැනෙ.. උබේ ඇගේ බෝම්බයක් බැදල පුපුර ගනින් කියල දේශපාලකයෙක් හෝ මොකෙක් හරි කියුවොත් උබ පුපුර ගන්නවද????? මොන වොශින් කරත් උබ පුපුර ගන්නවද නැද්ද??? යකෝ මිනිහෙක් කියන්නෙ රොබෝවක් නෙමේ..

    භූමියේ මතයක් නැත්තන් කිසිම දේක පැවැත්මක් නැ ඕක තමයි සරල තියරිය, තමන්ගෙ ඇගේ බොම්බෙ බැන්දම පුපුර ගන්නෙ නැති උබල කොහොමද බන් අනිත් උන් ගැන මොන වොස්ද උනා කියන්නෙ..????
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලොල් තමයි මේ නිකන් කවුරු හරි කියපු පලියට ෆෝමැට් වෙලා අලුතින් ඉන්ටුල් වෙන්ඩ හිතුවද කොම්පියුටර් කියල..මම අහපු එකට උබට උත්තර නැනෙ.. උබේ ඇගේ බෝම්බයක් බැදල පුපුර ගනින් කියල දේශපාලකයෙක් හෝ මොකෙක් හරි කියුවොත් උබ පුපුර ගන්නවද????? මොන වොශින් කරත් උබ පුපුර ගන්නවද නැද්ද??? යකෝ මිනිහෙක් කියන්නෙ රොබෝවක් නෙමේ..

    භූමියේ මතයක් නැත්තන් කිසිම දේක පැවැත්මක් නැ ඕක තමයි සරල තියරිය, තමන්ගෙ ඇගේ බොම්බෙ බැන්දම පුපුර ගන්නෙ නැති උබල කොහොමද බන් අනිත් උන් ගැන මොන වොස්ද උනා කියන්නෙ..????

    උඔ වගේ එකෙක් එක්ක කතා කරලා ඵලක් නැ බං,උඔ නිකන් මේ මිඩියා වල තියන ලබ්බවල් අහලා දොඩවන එකෙක්,උඔට ඉට එහා ගිය අදහසක් තියා මේ තත්වයට ආපු මිනිහෙක් වත් සජීවිව අශ්‍රය නොකරපු එකෙක්,එහෙම උන් එක්ක කතා කරලා වැඩක් නැ,තෙරුමකුත් නැ.නිකන් දෙඩවිල්ලක් විතරයි වෙන්නෙ.උඔට මේ ත්‍රෙඩ් එකේ මම අයෙත් රිප්ලයි කරන්නෙ නැ.ඔන්න මාත් එක්ක අමනාප නම් වෙන්න එපා මචං මම උඔත් එක්ක නෙමෙයි හැප්පුනේ උඔගේ අදහස් එක්ක.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    යුධ ජයග්‍රහනය කියන්නෙ කානිවල් එකක් තමයි ඒකට, ඔය සම-හරක්ට රිදුනට, කරන්ඩ දෙයක්..යුද්දෙ දින්නම කානිවල් එකක් කරන්නෙ නැතුව අහවල් දේ දින්නමද කානිවල් එකක් කරන්ඩ ඔනෙ.????..

    මහින්ද සියලු ජාතිගෙ නායකය කියල අමතක උනේ රටේ මිනිස්සුන්ට මිසක් මහින්දට නෙමේ..ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා නිවටයෙකුයි පොන්නයෙකුයි බලේට ගෙනාපු එකට මහින්ද පලි නැ..

    ඔන්න ඔය කානිවල් මයින්ඩ් සෙට් එක තමයි මචෝ මහින්ද කියන මනුස්සයව විනාස කරලා දැම්මේ.!

    මහින්දව අත ඇරලා උබ ඔය කියන විදිහේ දෙන්නෙක්ට මිනිස්සු කතිරේ ගහන තැනට මිනිස්සු පත් වෙච්ච එකට මහින්දත් වග කියන්නම ඕනි. තමන්ගෙම ආණ්ඩුව ඇතුලේ ඇමතියෝ කුඩු විකුණද්දි මහින්ද සයිලන්ට්! මාළු ලෑලිවලින් කප්පම් ගද්දි මහින්ද සයිලන්ට්!! උන්ගේ පුතාලා රණවිරුවොන්ගේ කන පලද්දි මහින්ද සයිලන්ට්!!! ඒ @$#ගෙ පුතාලා ගෑනු ලමයින්ගේ තට්ටම් මිරිකද්දි මහින්ද සයිලන්ට්!!!! ප්‍රාදේශිය සබාවල මැරයෝ ගෑණු දූෂණය කරද්දි, මිනී මරද්දි, (ඉස්කෝලෙ යන වයසේ ගෑණු ළමයි දූෂනය කරලා) පඳුරු 100ක් තලලා පරසිද්ධියේ පාටි දාද්දි මහින්ද සයිලන්ට්!!!!! උන්ගේ ගෝල බාලයෝ කඩවලින් කෑම කාලා බිල නොගෙවා මුදලාලිලාට තග් එක දානකොට මහින්ද සයිලන්ට්!!!!!!:angry:

    මේ ඔක්කෝම වෙද්දි සද්දේ වහලා ඉඳලා අන්තිමේදි ජනාධිපතිවරණය කිට්ටු වෙනකොට ආයේ එනවා මනාප එල්ලගෙන අර මී හරක් රැළත් එක්කම! මිනිස්සු මහින්දට විරුද්ධ වුණේ නැහැ!! මහින්දට මිනිස්සුන්ව අමතක වුණා......!!!:rolleyes:

    (ඊට පස්සේ ගෙනාපු ආණ්ඩුව ගැන කිසිත් නොකියමි. ගෙදර ගෑණි විසේකාරකම දිරවන්නේ නැතිව, වේස ගෑණියෙක් සහේට ගත්තා වගේ වැඩක් ඒක.:sorry::rofl:)

    මෙතන නම් තනිකර තියෙන්නෙ මහින්ද විරෝධයක් විතරයි...මහින්දට අවලාද කියන අයද එතකොට මේ සහජීවනේ ගැන කියවන්නෙ..ඔය හැම අවලාදෙකටම මම ගාව උත්තර තියෙනව ඒත් කතාකරේ කොටි ගැන නිසා ඒව නොකිය ඉන්නව..මටනම් පේන්නෙ උබට මහින්දටවඩා කොටිය හොද මානසිකත්වයක් තියෙනෙ..එහෙම සීහලු ඉන්නව,උන්ට මහ කොටියත් හොදයි මහින්දට වඩා,ඒක ඉතින් ජාන වල තියෙන කලවන් වීමක්.,
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මහින්ද කලේ යුද්ධය තනිකර Ad එකක් කරගත්තු එක,2005 ආපු මහින්ද නෙමෙයි 2015 ගියේ, යනකොට තනිකරම මිත්‍ය දෘශ්ටික Ad නලුවෙක්.

    මහින්දගේ ඇස් ඇරුණේ 2015 කෙලවුනාට පස්සෙයි බන්! එතකම්ම හිටියේ අමුතුම ෆැන්ටසි එකක් ඇතුලේ!! මිනිහගේ පලවෙනි වැරැද්ද තමයි තමන් වටේ හිටපු පිස්සු බල්ලොන්ව නිදැල්ලේ අත ඇරපු එකයි!!!

    මට බය මුන් ගෝඨාභයවත් "ලී ක්වාන් යූ" කෙනෙක්ට අන්දවගෙන පිස්සුවක් කෙලියිද කිය්න එකයි....!:angry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ ඇස් ඇරුණේ 2015 කෙලවුනාට පස්සෙයි බන්! එතකම්ම හිටියේ අමුතුම ෆැන්ටසි එකක් ඇතුලේ!! මිනිහගේ පලවෙනි වැරැද්ද තමයි තමන් වටේ හිටපු පිස්සු බල්ලොන්ව නිදැල්ලේ අත ඇරපු එකයි!!!

    මට බය මුන් ගෝඨාභයවත් "ලී ක්වාන් යූ" කෙනෙක්ට අන්දවගෙන පිස්සුවක් කෙලියිද කිය්න එකයි....!:angry:

    උබලට තියෙන්නෙ බන් මහින්ද ප්‍රශනයක්..එහෙම කෙලින් කියපල්ල..යුද ජ්‍රයග්‍රහනය නිසා මහින්ද උඩ යනව ආන එහෙම උනාම උබලට රිදෙනව ...ඒ රිදීම හේතුකොට ගෙන කොටි එක්ක හරි කමක් නැ එකතුවෙලා මහින්දට ගේම දෙන්ඩ හිතෙනව.. ඒවට ඉතින් කොරන්ඩ දෙයක් නැ අපිට නම්, ඒව ඉතින් ජානගත රෝග..

    ගෝඨා භීතිකාවත් තියෙනව උබලට ඉතින් හරියන්නෙ අර සනිල් අයිය තමයි...සනිල් අයිය එක්ක අල්ලන සෙල්ලම් පාරක් දාගෙන ඉදපල්ල...:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: මේ මැටි හරක්ට ඕක තේරෙන් නැද්ද තොත්ත බබාල වගේ රගනව කොටි හුරතල් කර කර...මහින්ද හදපු පාරවල් බෝක්කු රෙල් පාරවල් උතුරට හොද නැත්තන් අහවල් දේද දෙන්ඩ ඔනෙ??? මොනාද මේ මීහරක් දොඩවන්නෙ..අපිට උතුර්ට දෙන්ඩ පුලුවන් එකම දේ සoවර්ධනය විතරයි ඔනෙ නම් දකුනට වඩා වැඩි මුදල් ප්‍රමානයක් වෙන් කරත් කමක් නැ...එතනින් එහාට එක බිම් අගලක්වත් දෙන්ඩ විදිහක් නැ..:no::no:

    මහින්දගේ කාලේ උතුරට ඇති වෙන්න කළා බන් ඒත් උන්ට ඕනේ වෙනම රටක් විතරයි. මේ නපුන්සක ආණ්ඩුවට රටෙන් ඇති වැඩක් නෑ. උන්ට ඕනේ හොරා කාල රට කොටියට ලියල දෙන්න.:angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දගේ ඇස් ඇරුණේ 2015 කෙලවුනාට පස්සෙයි බන්! එතකම්ම හිටියේ අමුතුම ෆැන්ටසි එකක් ඇතුලේ!! මිනිහගේ පලවෙනි වැරැද්ද තමයි තමන් වටේ හිටපු පිස්සු බල්ලොන්ව නිදැල්ලේ අත ඇරපු එකයි!!!

    මට බය මුන් ගෝඨාභයවත් "ලී ක්වාන් යූ" කෙනෙක්ට අන්දවගෙන පිස්සුවක් කෙලියිද කිය්න එකයි....!:angry:

    අපේ රටේ දේශපාලකයාව අනවශ්‍ය විදියට පුම්බනවා.... ඒ පිම්බිල්ල කොච්චරද කියනවා නම් ඒ පිම්බිල්ලෙන්ම ඌ පුපුරනවා... අපේ අතිශය බහුතරයකගේ තියෙන්නේ දේශපාලන වහල්භාවයක්... අපි පුරුදු වෙලා තියෙන්නේ වහල්ලු වගේ එහෙයි නමස්කාරය කියන්න....