Health Insurance

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මමත් මේ දවස් වල හොයනවා එකක්. මම Sri Lanka Insurance එකෙන් ගත්ත quotation එකක්.
    මේක බැලුවා මගේ යාලුවෙක් සොෆ්ට්ලොජික් එකේ දාල තියන එකක් එක්ක. එහෙම බැලුවාම SLI එක පාඩුයි බන්.

    Sri Lanka Insurance

    Softlogic

    උබලගේ අදහස මොකද්ද?

    Me deken Sri Lanka eka koheda padu? :baffled: Mata pena widihata hodata hadala thiyenne Sri Lanka quotation ekane
    Anika ube ekai wena kenekge ekai compare karanna epa. Ubata quotations dekak hada ganin. Mata PM ekak dapan hariyata Sri Lanka ekak hadala dennam properly constructed
    Lankawe anith okkotama wada hoda Sri Lanka eka. Softlogic ekata harennawath be SLI ekka
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ow machan. ekanam aththa tamai. eth gaana wadie wage ban

    ganath ekka kohomada ban compare karanne?? :baffled:
    Oya awith dennekta hadapu plans dekak payment amount wenas.
    Anika softlogic eke hariyata details mokuth nane ban. Maturity period etc.

    Godak dewal balapanawa. Ube age etc
    Gewana ganen laba padu maninna yanna epa ban. Ehema agaya maninna behe
    Mata PM ekak ewahan man hodaa quotation ekak hadala dennam
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Me deken Sri Lanka eka koheda padu? :baffled: Mata pena widihata hodata hadala thiyenne Sri Lanka quotation ekane
    Anika ube ekai wena kenekge ekai compare karanna epa. Ubata quotations dekak hada ganin. Mata PM ekak dapan hariyata Sri Lanka ekak hadala dennam properly constructed
    Lankawe anith okkotama wada hoda Sri Lanka eka. Softlogic ekata harennawath be SLI ekka

    mcn mm danna wdytnm SLI ekata wadaarpico eketh benifits wadi mcn SLI lankwe eka unata eke benifits adui mcn :confused::confused::confused: mm nm gaththe softlogic awlk na un hodata claim krnwa
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mcn mm danna wdytnm SLI ekata wadaarpico eketh benifits wadi mcn SLI lankwe eka unata eke benifits adui mcn :confused::confused::confused: mm nm gaththe softlogic awlk na un hodata claim krnwa

    Oya soflogic, arpico kiyanne me lagadi patan gaththa ewane ban.

    "Sri Lanka Insurance Corporation Limited, also known as Sri Lanka Insurance is the largest and strongest composite insurance provider in Sri Lanka. It is the first and only insurance company in Sri Lanka to be assigned a prime AA- rating for Insurance Financial Strength from the global rating agency Fitch Ratings London. The company now manages assets worth over US$500 Million."

    Man kalin kiwwa wage lankawe lokuma life fund eka thiyenne SLI wala. Anith okkoma insurance companies eka paththakata dala compare karath SLI wala wadi. Ithin hambena life fund invest karala labena profit eka anith companies walata wada godak wadi. Ithin bonus godak wadi
    Hariyata hada gaththa ekak nam.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ubata one nam Arpico regional manager wa set karala dennam patta hodai mata details message ekak dapan, okkoma pahadili karala denawa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Oya soflogic, arpico kiyanne me lagadi patan gaththa ewane ban.

    "Sri Lanka Insurance Corporation Limited, also known as Sri Lanka Insurance is the largest and strongest composite insurance provider in Sri Lanka. It is the first and only insurance company in Sri Lanka to be assigned a prime AA- rating for Insurance Financial Strength from the global rating agency Fitch Ratings London. The company now manages assets worth over US$500 Million."

    Man kalin kiwwa wage lankawe lokuma life fund eka thiyenne SLI wala. Anith okkoma insurance companies eka paththakata dala compare karath SLI wala wadi. Ithin hambena life fund invest karala labena profit eka anith companies walata wada godak wadi. Ithin bonus godak wadi
    Hariyata hada gaththa ekak nam.

    Machan ube tiyana plan eke benefits dapanko.
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    මේ තමයි මම ඉන්ෂූරන්ස් එකක් ගන්න ගිහින් ගනිපු කොටේෂන් ටික. මාස එකහමාරක් විතර හෙවුව විස්තර. අන්තිමට සෙට් උනේ සොෆ්ට්ලොජික් එක. මොලෙන් හිතල තීරණය කරපං.

    0_02_03_ba0b454b884f1667c83c6ccd7375b1a43d7a981db621d02ad35e94380720ff67_8d81ed3c.jpg
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මේ තමයි මම ඉන්ෂූරන්ස් එකක් ගන්න ගිහින් ගනිපු කොටේෂන් ටික. මාස එකහමාරක් විතර හෙවුව විස්තර. අන්තිමට සෙට් උනේ සොෆ්ට්ලොජික් එක. මොලෙන් හිතල තීරණය කරපං.

    0_02_03_ba0b454b884f1667c83c6ccd7375b1a43d7a981db621d02ad35e94380720ff67_8d81ed3c.jpg

    ow bn softlogic eka hodai mth kwwe ekai mm gatheth eken
     
    • Like
    Reactions: king edward

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    මේ තමයි මම ඉන්ෂූරන්ස් එකක් ගන්න ගිහින් ගනිපු කොටේෂන් ටික. මාස එකහමාරක් විතර හෙවුව විස්තර. අන්තිමට සෙට් උනේ සොෆ්ට්ලොජික් එක. මොලෙන් හිතල තීරණය කරපං.

    0_02_03_ba0b454b884f1667c83c6ccd7375b1a43d7a981db621d02ad35e94380720ff67_8d81ed3c.jpg
    AIA thama machan BEST Softlogic ekata wada 2x benefits thiyanawa ekama premium ekata.
    BTW mama Softlogic dealer. :)
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මේ තමයි මම ඉන්ෂූරන්ස් එකක් ගන්න ගිහින් ගනිපු කොටේෂන් ටික. මාස එකහමාරක් විතර හෙවුව විස්තර. අන්තිමට සෙට් උනේ සොෆ්ට්ලොජික් එක. මොලෙන් හිතල තීරණය කරපං.

    0_02_03_ba0b454b884f1667c83c6ccd7375b1a43d7a981db621d02ad35e94380720ff67_8d81ed3c.jpg

    මචන් කෝටේෂන් එක ටිකක් zoom කරලා දාන පුලුවන්ද? කියවන්න අමාරුයි බන් ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,394
    7,086
    113
    හෙල්ත් ඉව්ෂුවරන්ස් වලත් ලයිෆ් ඉන්ෂුවරන්ස් වල වගේ රක්ෂනය කල් පිරුනම යම් කිසි මුදලක් ලැබෙනවද?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    මචන් කෝටේෂන් එක ටිකක් zoom කරලා දාන පුලුවන්ද? කියවන්න අමාරුයි බන් ..

    මගේ කොටේෂන් කියවන්න යන්න එපා. ඔයාගෙ උවමනාවට හරියන්න ඔයා කොටේෂන් දා ගන්න. කෝල් කරන්න කම්පනි වලට, මට ඉන්සූරන්ස් එකක් දා ගන්න ඕන කියන්න, හොද කෙනෙක් කන්ටෑක් කරල දෙන්න කියන්න. ඊට පස්සේ කතා කරන එකාගෙන් කොටේෂන් ගෙන්න ගනින් හිතේ හැටියට. මේල් ගෙන්න ගනින්. මීට් වෙන්න් එන්න ඇහුවට බෑම කියපං. සන්සන්දනය කිරීම උඔට බාරයි.