මචංල ..leasing/loan වලට guaranters ල දෙන්නෙක් ඕනෙද ?,,එහෙම ඒවා බලන්නේ නැති banks/company තියෙනවද? මොනවද?

( අපේ දන්නා අය ඔක්කොම Pvt and pensioners ල
. අහල තියෙන විදිහට gvt අයම ඕන ලු...හදිසියේ වාහනයකට සල්ලි ටිකක් ගන්න ඕනවෙලා තියෙනව..මිනිස්සු හොයන්න වෙලාව මදි වගේ
)
පොඩි help එකක් ලබාදෙන්න !!

( අපේ දන්නා අය ඔක්කොම Pvt and pensioners ල
. අහල තියෙන විදිහට gvt අයම ඕන ලු...හදිසියේ වාහනයකට සල්ලි ටිකක් ගන්න ඕනවෙලා තියෙනව..මිනිස්සු හොයන්න වෙලාව මදි වගේ
)පොඩි help එකක් ලබාදෙන්න !!