Leasing/ Loan help !!!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,174
    880
    113
    ----- Hill City ----
    මචංල ..leasing/loan වලට guaranters ල දෙන්නෙක් ඕනෙද ?,,එහෙම ඒවා බලන්නේ නැති banks/company තියෙනවද? මොනවද?:confused::confused::confused:

    ( අපේ දන්නා අය ඔක්කොම Pvt and pensioners ල :sorry:. අහල තියෙන විදිහට gvt අයම ඕන ලු...හදිසියේ වාහනයකට සල්ලි ටිකක් ගන්න ඕනවෙලා තියෙනව..මිනිස්සු හොයන්න වෙලාව මදි වගේ :confused:)

    පොඩි help එකක් ලබාදෙන්න !!:yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචංල ..leasing/loan වලට guaranters ල දෙන්නෙක් ඕනෙද ?,,එහෙම ඒවා බලන්නේ නැති banks/company තියෙනවද? මොනවද?:confused::confused::confused:

    ( අපේ දන්නා අය ඔක්කොම Pvt and pensioners ල :sorry:. අහල තියෙන විදිහට gvt අයම ඕන ලු...හදිසියේ වාහනයකට සල්ලි ටිකක් ගන්න ඕනවෙලා තියෙනව..මිනිස්සු හොයන්න වෙලාව මදි වගේ :confused:)

    පොඩි help එකක් ලබාදෙන්න !!:yes::yes:

    ගවර්මන්ට් උන්ම ඔනේ නෑ පුතී රස්සාවක් තියෙන එකෙක් හිටියත් ඇති හොද කොල්ලා කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ තමයි මගේ තිරික්කලේ ගන්න උදව් කලේ ඌ නැත්නම් තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා ලිසින් ගැන දන්න ඉිතික මිතික පුතාත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නේ තව එකක් තිරික්කලයක් නම් ගන්නේ කිරියෙන්ම හොද ගොන්නාම්බෙකුත් හොයා ගත්ත හැකි ඉක්මනටම:P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගවර්මන්ට් උන්ම ඔනේ නෑ පුතී රස්සාවක් තියෙන එකෙක් හිටියත් ඇති හොද කොල්ලා කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ තමයි මගේ තිරික්කලේ ගන්න උදව් කලේ ඌ නැත්නම් තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා ලිසින් ගැන දන්න ඉිතික මිතික පුතාත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නේ තව එකක් තිරික්කලයක් නම් ගන්නේ කිරියෙන්ම හොද ගොන්නාම්බෙකුත් හොයා ගත්ත හැකි ඉක්මනටම:P

    Adeeee thnx mcn :yes::yes::yes: mm krala dennam bn wade
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,174
    880
    113
    ----- Hill City ----

    ගවර්මන්ට් උන්ම ඔනේ නෑ පුතී රස්සාවක් තියෙන එකෙක් හිටියත් ඇති හොද කොල්ලා කියලා එකෙක් මේකේ ඉන්නවා ඌ තමයි මගේ තිරික්කලේ ගන්න උදව් කලේ ඌ නැත්නම් තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා ලිසින් ගැන දන්න ඉිතික මිතික පුතාත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නේ තව එකක් තිරික්කලයක් නම් ගන්නේ කිරියෙන්ම හොද ගොන්නාම්බෙකුත් හොයා ගත්ත හැකි ඉක්මනටම:P

    Adeeee thnx mcn :yes::yes::yes: mm krala dennam bn wade

    තෝ මැරෙන්නෑ:shocked:
    thanks mcn