මචන්ලා මම වාහනේ උබර් දාන්න ඉන්නෙ, මට දැන ගන්න ඔනි එක හොදයිද කියලා?
මට වාහනේ සෙනසුරදා ඉරිදා විතරයි දුවන්න දාන්න පුලුවන්..එහෙම පුලුවන් නේද?
ගේවීම් කොහොමද? උබර් එකට අපි යන හයර් වලින් ගෙවන්න ඔනිද?
හොදට හයර් සෙට් වෙනවද?
අනිත් එක පොලිස් රිපොට් දෙන්න ඔනිද උන්ට?
මන් මෙ දවස් වල ලොකු ආර්තික අවපාතෙක ඉන්නෙ මචන්ලා...හයර් දුවල හරි කියක් හරි හොයා ගන්න බැලුවෙ.