තිත්තගල්ලේ ?

thomian

Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ මුණගැහිලා තියෙන අය කවුද ඉන්නේ ? උන් වහනේසේ ගේ භාවනා වැඩසටහන් , ධර්ම දේශණා වගේ දේවල් වලට සහභාගී වෙලා තියෙන්නේ කවුද ? තිත්තගල්ලේ මෙත් බෝ සෙවන අරණ්‍ය ට ගිහින් තියෙන අය ? මම උන්වහන්සේ ගැන දැනගත්තේ ටීවී දෙරණේ ඉරිදා උදේ 8 ට යන විශ්ව දහම කියන වැඩසටහනෙන්. :)

    hqdefault.jpg

    අනිත් ධර්ම දේශනා වලට වඩා උන්වහනේස්ගේ දේශනා ගොඩක් වෙනස්. බුදු දහමේ තියෙන ගොඩක් ගැඹුරු දේවල් ඉතා පැහැදිලිව කියලා දෙනවා. :)

    විශ්ව දහම පළමු වැඩසටහන

    http://www.derana.lk/Wishwa-Dahama-TV-Derana

    උන් වහන්සේගේ සමහර දේශනා කිහිපයක්

    අභිධර්ම දේශනා පෙළ

    http://www.trekmentor.org/content/savaka/8033

    සම්පුර්ණ youtube වීඩියෝ දේශනා

    https://www.youtube.com/channel/UCh0NPYSc4VyEvZ2ZmNSiFnA/videos
     
    Last edited:

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මමත් කාලයක් ඔය හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ඇහුව.
    අභිධර්ම පාඩම් අස්සේ හංගලා මහායාන ධර්මයයි සෙන් දහමයි ඔලුවට දානවා වගේ මට නම් තේරුනේ
    දෙන් අහන්නේ නැහැ
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එක දේශනයක් අහල තියනවා ... යම්කිසි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියනවා ...අහනවනම් ඔලුව කල්පනා කරල අහපල්ලා ...
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,271
    17,187
    113
    මමත් කාලයක් ඔය හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ඇහුව.
    අභිධර්ම පාඩම් අස්සේ හංගලා මහායාන ධර්මයයි සෙන් දහමයි ඔලුවට දානවා වගේ මට නම් තේරුනේ
    දෙන් අහන්නේ නැහැ

    එක දේශනයක් අහල තියනවා ... යම්කිසි දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියනවා ...අහනවනම් ඔලුව කල්පනා කරල අහපල්ලා ...

    e kiwwe ban ? mata pahadili naha :confused:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඕව අහන ගමන් මේවත් ටිකක් අහන්න
    වෙනසක් තේරේවි
    හැබැයි ඉතින් ධර්මය අහන්නේ මොකටද කියල කෙනා කෙනා ගෙන් වෙනස් වෙනවා
    නිවන් මාර්ගය ගැන මුලික දෑනුමක්වත් නැත්නම් තේරෙන්නේ නැතුව යාවි

    Last edited:
    • Like
    Reactions: thomian

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඕව අහන ගමන් මේවත් ටිකක් අහන්න
    වෙනසක් තේරේවි
    හැබැයි ඉතින් ධර්මය අහන්නේ මොකටද කියල කෙනා කෙනා ගෙන් වෙනස් වෙනවා
    නිවන් මාර්ගය ගැන මුලික දෑනුමක්වත් නැත්නම් තේරෙන්නේ නැතුව යාවි

    mata iye me hamuduruwange pothak hambuna. video tikath balanna one :yes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය හාමුදුරුවෝ බොහොමපැහැදිලිව අභිදර්මය විස්තර කරනවා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    මමත් කාලයක් ඔය හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ඇහුව.
    අභිධර්ම පාඩම් අස්සේ හංගලා මහායාන ධර්මයයි සෙන් දහමයි ඔලුවට දානවා වගේ මට නම් තේරුනේ
    දෙන් අහන්නේ නැහැ

    Mata nam ehema deyak therune na
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,178
    9,069
    113
    ඒක තමයි මොලේ පාවිච්චි කරලා අහන්න කිව්වේ ....

    එක දේශනයෙන්ම ඒ හාමුදුරුවො දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න පුලුවන් උන ඔයාට මොන තරම් බුද්ධියක් ඇතිද නේද
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එක දේශනයෙන්ම ඒ හාමුදුරුවො දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න පුලුවන් උන ඔයාට මොන තරම් බුද්ධියක් ඇතිද නේද

    ඔව්.... බුද්ධිය කියන එක සිවුරක් පොරව ගත්තම එන දෙයක් ද ..මම දන්න යාලුවෙක් ඉන්නව ඔය හාමුදුරුවන්ගේ දේශනා අහපු ...අල්ලා දෙවියනුත් හරියි කියන තැනට මිනිහ වැටිලා තියෙන්නේ ...කෙටියෙන්ම කියන්නම් අභිධර්ම class එකට ගිහින් පොඩි චුන් එකක් අරගෙන ඕනිනම් පොඩ්ඩක් භාවනා කාරියත් කරලා ගෙදර ඇවිත් රෑට ගෑනිව බදාගෙන හති අරින ඉතින් හෙටත් අභිධර්ම class එකට යන අපේ හාමුදුරුවෝ කිව්ව විදියට ධ්‍යාන පලයක් ලැබෙනකන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න මේ අපේ අතිශය බුද්ධිමත් එක්තරා ගනයක ගිහි පින්වතුන්ට නම් මේ දේශනා හරියට හරි ....ධර්මය ගැන මොකක් හෝ දැනගන්න නම් ඕනි ඔබට කමක් නෑ මේ දේශනා අහන්න ...ධ්‍යාන පල ඒ කියන්නේ පළමු ධ්‍යානයවත් ලැබීමට නම් ඔබට අවශ්‍ය ඔබේ මාර්ගය වහාම වෙනස් කරන්න ...මේ හාමුදුරුවන්ගේ දෘෂ්ටියට වැටුනොත් ඔයාට ගොඩ එන්න අමාරුයි යාළුවා ....එක දේශනයක් නෙවෙයි යාළුවා එක වචනයක් ඇති කෙනෙක්ගේ බුද්ධිය("බුද්ධිය "හරිම වචනය ඕක නෙවෙයි type කරන්න අමාරුයි ) පිළිබද මනින්න...
     
    • Like
    Reactions: Bandolero1

    මචන් උබ මේ හාමුදුරුවන්ගේ එක ධර්ම දේශනාවක් අහලද ඔච්චර ඒ හාමුදුරුවො ගැන විවේචනය කරන්නේ.සේරටම කලින් උබ ලොකු දෘෂ්ටියකට අහුවෙලා තියෙනවා.ඒ හාමුදුරුවො කවදාවත් කියල නෑ පොඩි චුන් එකක් අරගෙන ඕනිනම් පොඩ්ඩක් භාවනා කාරියත් කරලා අභිධර්ම class එකට එන්න කියලා.ඒ හාමුදුරුවො පුලුවන් විදිහට තමන් තේරුම් ගත්ත ධර්මය ගිහියන්ට දේශනා කරනවා.
    දැන් උබ කියන්නේ කාල සටහනකට ඒ ධර්මය පුලුවන් විදිහට ගිහියන්ට දේශනා කරන එක වැරදි කියලද?එහෙනම් කොහොමද දේශනා කරන්න කියන්නේ.අද කාලේ රහතන් වහන්සේලාගෙන් බන අහන්න නෑනේ.ඉතින් හැම හාමුදුරුනමක්ම තමන් තේරුම් ගත්ත විදිහට තමයි ධර්මය දේශනා කරන්නේ. මම මේ හාමුදුරුවන්ගේ අභිධර්මය videos ඔක්කොම වගේ බැලුවා.
    ඒවා බලලා දෘෂ්ටියකට වැටුන නම් වැටුනෙ ත්‍රිවිධ රත්නය ගැන හිටියටත් වඩා පැහැදුන දෘෂ්ටියකට.
    මේ අභිධර්මය උන් වහන්සේ දේශනා කරන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් වලින් ඉගෙන ගෙන.ඉතින් ඒ දේශනා නිසා දෘෂ්ටියකට වැටෙනව නම් රේරුකානේ හාමුදුරුවො අභිධර්මය විග්‍රහ කරල ලියල තියෙන පොතුත් වැරදි උබ කියන විදිහට.අනික මේ හාමුදුරුවො අරයගේ ධර්මය අහන්න මෙයාගේ අහන්න එපා කියල කවදාවත් දේශනා කරල නෑ.
    උබ විවේචනය කරන්න කලින් මේ හාමුදුරුවො දේශනා කරන ධර්මය අහපන් සහෝදරයා.නැතුව කවුරුහරි කියන දෙයක් නිසා ඔයා කියනවා වගේම දෘෂ්ටියකට වැටෙන්න එපා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    e kiwwe ban ? mata pahadili naha :confused:

    කොයි හමුහුරුවොන් ගේ දේශනා ගැනත් ව්වේචන තියනව.
    මමත් උන්වහන්සේගේ දේශන තිහක් ඇහුවා. ඒඅතරරේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොතපතත් කියවපන්. ලන්කාවේ ධර්මය හදාරද්දී කවුරුත්ම පාහේ රෙකමන්ඩ් කරන්නේ උන්වහන්සේගේ පොත්. බවුද්ධයාගේ අත්පොත, ධර්ම විනිශ්චය වගේ පොත් ගොඩක් පහසුවෙන් කියවන්න පුලුවන්. ප්‍රශ්න අහලා ඒවටම පිලිතුරුදීලා තියන හොදමදේ එක ස්වාමීන් වහන්සේ නමකටම සීමා නොවී ඒ අයගේ ධර්මය අහලා තමුන් ඒගැන තවත් දන්න අය එක්ක ධර්ම සාකච්චා කරන එක.සාකච්චාවලින් තමයි තමෞන් ඉන්න වැරදි ධෘශ්ටි තමුන්ටම බලාගන්න පුලුවන් වෙන්නේ.කොහොමත් එකම ස්වාමීන්වහන්සේ කෙනෙක්ගෙන්ම දහම ඉගන ගන්න්වට වඩා විවිධපැතිවලින් ඉගන ගන්න එක හොදයි.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    මචන් උබ මේ හාමුදුරුවන්ගේ එක ධර්ම දේශනාවක් අහලද ඔච්චර ඒ හාමුදුරුවො ගැන විවේචනය කරන්නේ.සේරටම කලින් උබ ලොකු දෘෂ්ටියකට අහුවෙලා තියෙනවා.ඒ හාමුදුරුවො කවදාවත් කියල නෑ පොඩි චුන් එකක් අරගෙන ඕනිනම් පොඩ්ඩක් භාවනා කාරියත් කරලා අභිධර්ම class එකට එන්න කියලා.ඒ හාමුදුරුවො පුලුවන් විදිහට තමන් තේරුම් ගත්ත ධර්මය ගිහියන්ට දේශනා කරනවා.
    දැන් උබ කියන්නේ කාල සටහනකට ඒ ධර්මය පුලුවන් විදිහට ගිහියන්ට දේශනා කරන එක වැරදි කියලද?එහෙනම් කොහොමද දේශනා කරන්න කියන්නේ.අද කාලේ රහතන් වහන්සේලාගෙන් බන අහන්න නෑනේ.ඉතින් හැම හාමුදුරුනමක්ම තමන් තේරුම් ගත්ත විදිහට තමයි ධර්මය දේශනා කරන්නේ. මම මේ හාමුදුරුවන්ගේ අභිධර්මය videos ඔක්කොම වගේ බැලුවා.
    ඒවා බලලා දෘෂ්ටියකට වැටුන නම් වැටුනෙ ත්‍රිවිධ රත්නය ගැන හිටියටත් වඩා පැහැදුන දෘෂ්ටියකට.
    මේ අභිධර්මය උන් වහන්සේ දේශනා කරන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් වලින් ඉගෙන ගෙන.ඉතින් ඒ දේශනා නිසා දෘෂ්ටියකට වැටෙනව නම් රේරුකානේ හාමුදුරුවො අභිධර්මය විග්‍රහ කරල ලියල තියෙන පොතුත් වැරදි උබ කියන විදිහට.අනික මේ හාමුදුරුවො අරයගේ ධර්මය අහන්න මෙයාගේ අහන්න එපා කියල කවදාවත් දේශනා කරල නෑ.
    උබ විවේචනය කරන්න කලින් මේ හාමුදුරුවො දේශනා කරන ධර්මය අහපන් සහෝදරයා.නැතුව කවුරුහරි කියන දෙයක් නිසා ඔයා කියනවා වගේම දෘෂ්ටියකට වැටෙන්න එපා.

    අභිධර්මය ගැන නෙවෙයි ඔතන ප්‍රශ්නය තියෙන්නේ , මම ඔය හාමුදුරුවන්ගේ සැසිප් එකේ තිබුන අභිධර්ම දේශනා 50 ට කිට්ටු වෙන්න ඇහුව. ඒ හාමුදුරුවෝ නිවන් මග කියල(ඒ හාමුදුරුවෝ නිවන් අවබෝධ කල කියල කෙලින්ම කියනවා) දේශනා කරන දේශනාත් ඇහුව, ඒ විදියට කරලත් බැලුව එහෙම කලාට විදර්ශනා වක් වැඩේන්නෙ නැහැ චිත්ත සමාධියක් විතරයි මටනම් .
    මම ගුරුකර ගන්නේත් රෙරුක්හනේ හාමුදුරුවන්ගේ පොත්
    එත් අභිදර්ම පොත කියවපු නැති නිසාත් මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වල අභිධර්ම කොටස් තේරුම් ගන්න ඕන නිසාත් තමයි ඔය දේශනා ඇහුවේ .
    රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත කියල දෙන කෙනා ඇයි එහෙමනම් රෙරුක්හනේ හාමුදුරුවෝ ලියපු විදර්ශන භාවනා පොත් කියල නොදෙන්නේ එතන තියෙන්නෙත් නිවන් මග,
    ඔතන අභිධර්මය උගන්නනේ මිනිස්සු ගෙන්න ගන්න පාඩම් 30 විතර ගියාම තමයි ඉතුරු හරිය
    මොන උනත් මම ඒ හාමුදුරුවෝ නිසා අභිධර්මය ඉගෙන ගත්ත
    අන්තිමට කියන්න තියෙන්නේ මේ දහම තම තමන්නෙ ප්‍රායෝගිකව කරලා බලල තේරුම් ගන්න ඕනේ දහමක් කියන එක විතරයි
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    මචන් උබ මේ හාමුදුරුවන්ගේ එක ධර්ම දේශනාවක් අහලද ඔච්චර ඒ හාමුදුරුවො ගැන විවේචනය කරන්නේ.සේරටම කලින් උබ ලොකු දෘෂ්ටියකට අහුවෙලා තියෙනවා.ඒ හාමුදුරුවො කවදාවත් කියල නෑ පොඩි චුන් එකක් අරගෙන ඕනිනම් පොඩ්ඩක් භාවනා කාරියත් කරලා අභිධර්ම class එකට එන්න කියලා.ඒ හාමුදුරුවො පුලුවන් විදිහට තමන් තේරුම් ගත්ත ධර්මය ගිහියන්ට දේශනා කරනවා.
    දැන් උබ කියන්නේ කාල සටහනකට ඒ ධර්මය පුලුවන් විදිහට ගිහියන්ට දේශනා කරන එක වැරදි කියලද?එහෙනම් කොහොමද දේශනා කරන්න කියන්නේ.අද කාලේ රහතන් වහන්සේලාගෙන් බන අහන්න නෑනේ.ඉතින් හැම හාමුදුරුනමක්ම තමන් තේරුම් ගත්ත විදිහට තමයි ධර්මය දේශනා කරන්නේ. මම මේ හාමුදුරුවන්ගේ අභිධර්මය videos ඔක්කොම වගේ බැලුවා.
    ඒවා බලලා දෘෂ්ටියකට වැටුන නම් වැටුනෙ ත්‍රිවිධ රත්නය ගැන හිටියටත් වඩා පැහැදුන දෘෂ්ටියකට.
    මේ අභිධර්මය උන් වහන්සේ දේශනා කරන්නේ රේරුකානේ හාමුදුරුවන්ගේ පොත් වලින් ඉගෙන ගෙන.ඉතින් ඒ දේශනා නිසා දෘෂ්ටියකට වැටෙනව නම් රේරුකානේ හාමුදුරුවො අභිධර්මය විග්‍රහ කරල ලියල තියෙන පොතුත් වැරදි උබ කියන විදිහට.අනික මේ හාමුදුරුවො අරයගේ ධර්මය අහන්න මෙයාගේ අහන්න එපා කියල කවදාවත් දේශනා කරල නෑ.
    උබ විවේචනය කරන්න කලින් මේ හාමුදුරුවො දේශනා කරන ධර්මය අහපන් සහෝදරයා.නැතුව කවුරුහරි කියන දෙයක් නිසා ඔයා කියනවා වගේම දෘෂ්ටියකට වැටෙන්න එපා.

    මේ thilinatta දාපු reply එක ඔයාගේ reply එකට

    "අභිධර්මය ගැන නෙවෙයි ඔතන ප්‍රශ්නය තියෙන්නේ , මම ඔය හාමුදුරුවන්ගේ සැසිප් එකේ තිබුන අභිධර්ම දේශනා 50 ට කිට්ටු වෙන්න ඇහුව. ඒ හාමුදුරුවෝ නිවන් මග කියල(ඒ හාමුදුරුවෝ නිවන් අවබෝධ කල කියල කෙලින්ම කියනවා) දේශනා කරන දේශනාත් ඇහුව, ඒ විදියට කරලත් බැලුව එහෙම කලාට විදර්ශනා වක් වැඩේන්නෙ නැහැ චිත්ත සමාධියක් විතරයි මටනම් .
    මම ගුරුකර ගන්නේත් රෙරුක්හනේ හාමුදුරුවන්ගේ පොත්
    එත් අභිදර්ම පොත කියවපු නැති නිසාත් මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම දේශනා වල අභිධර්ම කොටස් තේරුම් ගන්න ඕන නිසාත් තමයි ඔය දේශනා ඇහුවේ .
    රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත කියල දෙන කෙනා ඇයි එහෙමනම් රෙරුක්හනේ හාමුදුරුවෝ ලියපු විදර්ශන භාවනා පොත් කියල නොදෙන්නේ එතන තියෙන්නෙත් නිවන් මග,
    ඔතන අභිධර්මය උගන්නනේ මිනිස්සු ගෙන්න ගන්න පාඩම් 30 විතර ගියාම තමයි ඉතුරු හරිය
    මොන උනත් මම ඒ හාමුදුරුවෝ නිසා අභිධර්මය ඉගෙන ගත්ත
    අන්තිමට කියන්න තියෙන්නේ මේ දහම තම තමන්නෙ ප්‍රායෝගිකව කරලා බලල තේරුම් ගන්න ඕනේ දහමක් කියන එක විතරයි"

    මෙයාට දේශනා 50ක් අහන්න වුණා යමක් තේරුම් ගන්න ...මට එක දේශනයක් ඇහුවම කියන්න පුළුවන් වුණා යාළුවා ....ඔයාට තාම තේරෙන්නේ නෑ ...
    තව දෙයක් කියන්නද ...ගිහියන්ට අභිධර්මය දේශනා කරන්න මේ හාමුදුරුවරුන්ට පිස්සුද ..ඇයි අපේ හාමුදුරුවරු මේ දවස් දෙකක් phone එකවත් off කරල තියාගන්න බැරි ගිහි පින්වතුන්ට අභිධර්මය දේශනා කරන්නෙ ....පැටලිලි සහගතයි ...මොනවත් නොදන්න අයවලුන් ඉස්සරහ පොරවල් වෙන්නද...

    යාළුවා දෘෂ්ටිගත වෙන්නේ නොදැන තමයි ...

    ...යාළුවා මම ඔයාට පැහැදිලි කරල කිව්වනේ ධර්මය දැනගෙන නෑ නෑ සොරි අභිධර්මය ඒ කියන්නේ බුද්ධ දර්ශනයේ මර්මස්ථානය හරි ලෙහෙසියෙන් අල්ලන්න හැකිය යන දෘෂ්ටි ගත වීමෙන් සහ එක විටම මර්මස්ථානයම අල්ලන්නට අපේ මේ ගිහි පින්වතුන්ට කියාදීමෙන් පොඩි චූන් එකක් ගන්නනම් ඕනි දේශනා අහ අහ ඉන්න ...

    යාළුවා ඔබට ඕනි පළමු ධ්‍යානයටවත් පිවිසෙන්නට නම් ඔබට ඔබේ මාර්ගය සියයට දෙසීයක් වෙනස් කරගන්නට වේවි ....නයාගේ බෙල්ලෙන් අල්ලන්නට කලින් තවත් බොහෝ දේවල් ඔබට කරන්නට වේවි ....

    දැනෙන දේවල් සවිස්තරව කියන්න හරි අමාරුයි තේරුම් ගැන්ම ඔබ සතුයි ...ගමනාන්තය ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඇරැබුම නිවැරදිනම් පමණයි ....අභිධර්මය ට කලින් ඒක sense කරගනින් මචං ...
     
    • Like
    Reactions: Bandolero1