තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවෝ මුණගැහිලා තියෙන අය කවුද ඉන්නේ ? උන් වහනේසේ ගේ භාවනා වැඩසටහන් , ධර්ම දේශණා වගේ දේවල් වලට සහභාගී වෙලා තියෙන්නේ කවුද ? තිත්තගල්ලේ මෙත් බෝ සෙවන අරණ්‍ය ට ගිහින් තියෙන අය ? මම උන්වහන්සේ ගැන දැනගත්තේ ටීවී දෙරණේ ඉරිදා උදේ 8 ට යන විශ්ව දහම කියන වැඩසටහනෙන්. 
අනිත් ධර්ම දේශනා වලට වඩා උන්වහනේස්ගේ දේශනා ගොඩක් වෙනස්. බුදු දහමේ තියෙන ගොඩක් ගැඹුරු දේවල් ඉතා පැහැදිලිව කියලා දෙනවා.
විශ්ව දහම පළමු වැඩසටහන
http://www.derana.lk/Wishwa-Dahama-TV-Derana
උන් වහන්සේගේ සමහර දේශනා කිහිපයක්
අභිධර්ම දේශනා පෙළ
http://www.trekmentor.org/content/savaka/8033
සම්පුර්ණ youtube වීඩියෝ දේශනා
https://www.youtube.com/channel/UCh0NPYSc4VyEvZ2ZmNSiFnA/videos

Last edited: