ලි ලු ලෙ ලො මො අ ඉ උ ඒ යන අකුරුවලින් ගෑනු දරුවෙකුට හොද නම් ටිකක් කියන්නකො ලස්සන සහ දැනට වැඩිය භාවිතා නොවුන ඒව (uncommon) හොද නම් හදන ජෝතිශ්ය කෙනෙක් ඉන්නවනම් කියන්න මහරගම , කොට්ටාව, පන්නිපිටිය, බොරලැස්ගමුව, පිලියන්දල අවටින්