Go Pro 8 to sell

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    Go pro 8 එකක් තියනවා වැඩිය පාවිච්චි නොකරපු. 65/= ට දෙනවා..සෙට් එකම.

    - හොද කොලිටි ට්‍රයි පොඩ් එකක් ගත්තේ 3,500/=
    - go pole extra 2 batteries with charger 12,500/=
    - අනිත් සේරම fittings ටික ඔරිජිනල් එන.

    ඔක්කොම ගත්තේ කැමරා එල් කේ එකෙන්. 2020 මාර්තු පලවෙනිදා. තාම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවනවා ලොල්.. ඔක්කොටම 88/= වගේ ගියා ඒ කාලේ. කොවිඩ් නිසා කොහෙවත් යන්න බැරි උන් නිසා පාවිච්චි කරලම නෑ. වතුරේ ඔබලවත් නෑ කවදාවත්. ගත්තා වගේම තියනවා. ඕනනම් දවස් 5ක් යූස් කරන්න ඇති. එච්චරයී. ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න 65/= දෙන්නම් ඔක්කොම ටික. අඩු කරන්නන නම් බෑ කොල්ලෝ. මහරගම, පිලියන්දල, කැස්බෑව කොට්ටාව පන්නිපිටිය අවට අයට ඕනනම් ගෙදරටම ගෙනත් දෙන්නම්..

    CF2CD900-608D-411E-9E87-45E47D4E14AE.jpeg

    E7E591D5-7F6D-480C-BC29-3448D5648BA5.jpeg

    19EC1268-DD0E-475A-8FB2-11169528BC82.jpeg
     
    Last edited: