බබාට නමක්

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    ලි ලු ලෙ ලො මො අ ඉ උ ඒ යන අකුරුවලින් ගෑනු දරුවෙකුට හොද නම් ටිකක් කියන්නකො ලස්සන සහ දැනට වැඩිය භාවිතා නොවුන ඒව (uncommon)
    හොද නම් හදන ජෝතිශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියන්න
    මහරගම , කොට්ටාව, පන්නිපිටිය, බොරලැස්ගමුව, පිලියන්දල අවටින්
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,029
    17,654
    113
    Nowhere
    අද කාලේ පොඩි උන්ට දාන්නේ මහා අපබ්‍රංස නම්:rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,029
    17,654
    113
    Nowhere
    ලීල් ජෝනාස්
    ලූනිකා
    ලෙයිලා
    ලොෆියා
    මොනිරා
    අමීෂා
    ඉමාෂා
    උමාරියා
    ඒප්රාලොස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරෝශනී
    ඉරෝශනී
    උරෝශනී
    ඒරෝශනී
    ලිරෝශනී
    ලුරෝශනී
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    නම ජාත්‍යන්තරෙට යන විදියට.

    ඔන්න මචෝ ඝණ පිහිටල, මුලු පරස් ඇරල, අකුරු සේරම දාල හැදුව නම ජාත්‍යන්තරෙට යන විදියට.

    ලිපිඩ් ලුක් ලෙවල් ලොස්ට් මොරාල් ඉන්ජෙක්ට් උගන්ඩා එ්ලියන්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න මචෝ ඝණ පිහිටල, මුලු පරස් ඇරල, අකුරු සේරම දාල හැදුව නම ජාත්‍යන්තරෙට යන විදියට.

    ලිපිඩ් ලුක් ලෙවල් ලොස්ට් මොරාල් ඉන්ජෙක්ට් උගන්ඩා එ්ලියන්
    :rofl: :rofl: :rofl: