Rohan Pallewatta - Srilankan Donald Trump?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පල්ලෙවත්ත මොනවා කිව්වත් රටේ ලොක්ක උනාම තමයි එක එක්ක ඇදිල තියන අනිත් ප්‍රශ්න ටික තේරෙන්නේ දැන් උ පිටින් ඉදන් ආර්ථිකය ගැන කියවයි; උබල බලපං ඔය ලොකු බිස්නස් කාරයෝ කතා කරනම දෙයක් තමයි උන්ගේ ආර්ථික තියරිය රටට ගැලපෙනවා කියන එක; බිස්නස් කියන්නේ එකක් රටක ආර්ථිකේ කියන්නේ එකක්; හරි මෙය කියන විදිහට තනිකරම විවස්තාවක් හදන්න වෙනවා මෙයට ඕන විදිහට්ට; ඒ අතින් දම්මික පෙරේරා කියන කතාව ප්‍රැක්ටිකල්. ඔහු සිස්ටම් එක දන්නවා; මොකද මහින්දගේ කලේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් විදිහටත් ,
    ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහටත් වැඩ කරා. එකෙන් ලංකාවේ සිස්ටම් එක තේරුම් ගත්ත කෙනෙක්.

    කොහොමත් ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක්ට දෙන එක හොදයි, එක වාරයකට හරි දේශපාලනය කරපු නැති එකෙක් ට දෙනවට වඩා
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    හයිලයිට් කරපු එක නම් හරියටම හරි.

    මේ දැන් යන සිස්ටම් එකේ හැටියට දූෂිත ඇමතියෙක් නෙවෙයි දෙසිය විසිපහෙන් එකක් වීමම ලොකු ධන උල්පතක්... ලොකු ඉල්ලුමක් තියෙන මැණිකක් වෙනවා... ලොල්

    මේ සිස්ටම් එකම ඉස්සරහට යනවද කියලා අපිට ඊළඟ ඡන්දේ තිබිලා පොඩි කාලෙකින්ම බලාගත්තැකි....ඒ කොහොමද දන්නවද... දැන් නීත්‍යානුකූලව ඇමති මණ්ඩලේ 35 යි නේ... මුලින් ජනාධිපතිවරණේ තිබිලා ඊළඟට මහමැතිවරණෙකින් 225 තේරුනාම ඕකේ ඇමතිකම් 35 කට සීමා කරන්න ගියාම නෝක්කාඩු ඇතිවෙන්න පුලුවන්... ඒක නිසා මුලින්ම පනතක් එයි ඇමතිකම් ප්‍රමාණය වැඩිකරන්න 20 සංශෝධනය විදියට.

    දූෂිතයෝ, අකාර්යක්ෂමයො ස්ටෙප් ඩවුන් කරන්න පුලුවන් කොන්දක් තියෙන මිනිහෙකුට. ඒ කොන්දට ලොකු ජනබලයකුත් තියෙන්න ඕන.
    නැත්නම් අර දූෂිතයෝ ටික එකමුතුව අර කොන්ද තියෙන නායකයව නට්වනවා ගෙඹි න්‍යාය දාලා.. මිනිස්සු කොන්ද තියෙන නායකයව අංක එකේ තියලා ජනපවුර ගොඩනැගුනම අර දූෂිත අකාර්‍යක්ෂම අධමයොන්ට නායකයව නටවන්න අමාරුයි.. ජනමතයට විරුද්ධ උනොත් අනාථයි කියලා උන්ට තෙරෙන්න ගන්නවා (දැන් අර 16 කල්ලියටත් ඒකනේ වෙලා තියෙන්නේ ලොල්)
    කොන්ද තියෙන නායකයා වටා එකතුවෙන්න... අපතයො අතහරින්න අමාරුම නම් ඔවුන් අංක දෙකේ තබන්න පසුබට නොවන්න.

    ඔන්න ඔයටික තේරුම් ගන්න මිනිස්සු ලංකාවේ අඩුයි; අපේ එවුන් චන්දෙ දෙන්නේ උන්ට වැඩක් කරගන්න පුළුවන් ඒ පළාතේ එකෙක්ට විතරයි. හැබැයි පෙරට වඩා දැන් අපේ ආයොත් ටිකක් මොලය පාවිච්චි කරයි කියල හිතමු
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    චතුර සේනාරත්න තමා ඔය සෙන්සර එක හදන්න මුලින්ම අදහස් ඉදිරිපත් කරේ :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඔයටික තේරුම් ගන්න මිනිස්සු ලංකාවේ අඩුයි; අපේ එවුන් චන්දෙ දෙන්නේ උන්ට වැඩක් කරගන්න පුළුවන් ඒ පළාතේ එකෙක්ට විතරයි. හැබැයි පෙරට වඩා දැන් අපේ ආයොත් ටිකක් මොලය පාවිච්චි කරයි කියල හිතමු
    පැහැදිලිවම...
    ජාතික දේශපාලනයක් නෙවෙයි දැන් වෙන්නේ හුඟක් ජනප්‍රිය ඇමටිලා වෙලා හිටිය ඇමටිලා..
    විද්‍යාත්මකව ආයතන ඇමටිලාට දුන්නට වැඩක් නෑ ඒවයේ වැඩ විද්‍යාත්මක නැත්නම්.
    ලන්කාවේ පාලමක් බැම්මක් ක්‍රීඩා පිටියක් විතරක් නෙවෙයි පුහුණු ආයතනයක්,කර්මාන්ත පුරයක් උනත් ඉදිවෙන්නේ පොලිටිකල් ෆීසිබිලිටි අනූව මිසක් ටෙක්නිකල් ෆීසිබිලිටි වලට නෙවෙයි.. :no:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ස්ටේජ් එකක් උඩ නැගල බොක්කට වදින්න ටෝක් කරන්න පුලුවන්නම් අනාත සිංහලු ටික රවට්ටන්න
    හරි ලේසි. මුන් මෙච්චර පුක බිම අනගෙනත් තාම පාඩමක් ඉගෙනගෙන නෑ. රොහාන් පල්ලෙවත්ත
    එක තැනක කියනව, කලින් ආණ්ඩුවලින් වැඩි පොලියට අරන් තියෙන ණය යුරෝපෙ බැංකුවලින්
    ගොඩක් අඩු පොලියට නය අරන් ගෙවල දාල ලංකාවෙ අවුරුද්දකට ගෙවන්න තියෙන නය වල පොලිය
    අඩුකරනව කියල. මේක කියන තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියල මෙතුමාට චන්දෙ දෙන්න
    ෆෝම් වෙලා ඉන්න අපේ විධග්ධ මහතුරු ටික කල්පනා කරාද කියල සැකයි. ලංකාව වගේ රට වලට
    නය දෙන්න ලෝක බැංකුවෙන් කොච්චර කොන්දේසි දානවද? තත්වය එහෙමනම් යුරෝපෙ තියෙන
    බැංකුවලින් මේ වගේ අවදානම් රටකට නය දෙයිද? මේ වගේ ආධුනික දේශපාලකයෙකුට ඔය වගේ
    ලේසියෙන් නය ගන්න පුලුවන්නම් අපේ වෙස්ට්මිනිස්ටාර් සම්ප්‍රදායේ අගමැතිතුමා නය අරන් ගොඩක්
    කල්. :rofl::rofl:

    අනිත් කාරණේ මෙතුමා කියන විදියට කාර්යක්ෂමතාව අඩු අමාත්‍යාංශවල ඇමතිවරු අස්කරන එක කියන
    තරම් ලේසියෙන් කරන්න පුලුවන්ද කියන එක. ලංකාවෙ දේශපාලනය කියන්නෙ චෙස් ගේම් එකක් වගේ.
    හැම ඇමතියම වටිනාකමක් තියෙන ඉත්තෙක්. සමහර වෙලාවට අකමැති උනත් ආණ්ඩුවේ තියාගන්න වෙනව
    බලේ රැකගන්න. තව පාරක් මහින්ද ආවත්, දැන් මහින්දට පලුයන්න බනින රාජිතයව ආයෙත් ආණ්ඩු පක්ෂෙට
    ගන්න එකක් නෑ කියල කියන්න පුළුවන් කාටද? ඒවගේ පරිනත දේශපාලකයෙකුටත් කරන්න වෙනවනම්
    රොහාන් පල්ලෙවත්ත ගැන මොන කතාද?

    ලංකාව ගැන ධම්මික පෙරේරා කියන කතාවනම් හරියටම හරි. මේක ගොඩගන්න අඩුම අවුරුදු 10-15 වත් යයි.
    අනිත් එක මිනිස්සුන්ට සහන දීල බෑ. දැන් ඉන්න පරම්පරාවට කැපකිරීමක් කරන්නම වෙනව. හොඳම උදාහරනේ
    මතිනිගේ කාලෙ වෙච්ච් දේ. ඒකාලෙ මතිනිව පරද්දපු එක ගැන වයසක මිනිස්සු අදටත් දුක් වෙනව.

    පේන විදියටනම් ඊගාව පාරත් විධග්ධ සිංහලු ටික රැඩිකල් වෙන්න ගිහින් බිම අනුන පුක බොරළු ගොඩෙත් අතුල්ලගනී වගේ.

    උබ හරියට විස්තරේ කියවල නෑ වගේ. යුරෝපෙන් නෙවෙයි ණය අරගන්නෙ . ජපානෙන්.

    ධම්මිකල කැමති නෑ, පල්ලෙවත්ත වගේ කෙනෙක් ඇවිත් උන්ගේ දේශපාලන ඩීල් close කරල දානවට. හිතපන්, දම්මිකල කොහොමද ලංකාවෙ casino දාල සල්ලි ගරන්නෙ, දේශපාලන හයිය නැත්තම්. මතකනෙ James Packer ඇවිල්ල මෙහේ casino දාන්න හදල වෙච්ච දේ?

    dammika1.gif
    ...

    dammika1.gif
    ...

    රාජපක්ෂල රටේ ස්වය්රීබාවය ආරක්සා කරගෙන 30 අවුරුදු යුද්දෙකුත් ඉවර කරල, රටේ යම් සැලකියයුතු දියුණුවක් ඇති කරපු එක ඇත්ත. ඒත් බං මේ deal දේශපාලන මඩ වගුරෙ එරිල හිටියෙ රාජපක්සල. ඒ නිසා රටේ දියුණුවක් උනත් ඒක ඉතා මන්දගාමී ගමනක්. රාජපක්සල හරියට රට කරා නම් මේක අද සිංගප්පුරුවක්. රාජපක්ෂල රට කරපු හැටි තේරුම් ගන්න පුළුවන් පල්ලෙහ voice recording එක ඇහුවොත්. ඒක අහල මට කියපන් උබල අයිමත් රාජපක්ෂ කෙනෙක්ට රට දෙන්න සුදානම්ද කියල?

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303

    :lol:උඹට පල්ලෙවත්ත හොඳට ගෙවනව වගේ.අනේ හොඳා...:lol::lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :lol:උඹට පල්ලෙවත්ත හොඳට ගෙවනව වගේ.අනේ හොඳා...:lol::lol:
    :lol:උඹට ගෝඨාභය හොඳට ගෙවනව වගේ.අනේ හොඳා...:lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    :lol:උඹට ගෝඨාභය හොඳට ගෙවනව වගේ.අනේ හොඳා...:lol::lol:

    පෙන්නපන් බලන්න මම ගෝටට කඩේ යන්න දැම්‍ම ඵක ත්‍රෙඩ්‍ ඵකක්..මම උබ වගේ ඵක ඵකාට මුට්ටි අල්ලල හම්බ කරන්නේ නැහැ බං..:lol::lol:

    http://www.elakiri.com/forum/search.php?searchid=32085775
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    උබ හරියට විස්තරේ කියවල නෑ වගේ. යුරෝපෙන් නෙවෙයි ණය අරගන්නෙ . ජපානෙන්.

    ධම්මිකල කැමති නෑ, පල්ලෙවත්ත වගේ කෙනෙක් ඇවිත් උන්ගේ දේශපාලන ඩීල් close කරල දානවට. හිතපන්, දම්මිකල කොහොමද ලංකාවෙ casino දාල සල්ලි ගරන්නෙ, දේශපාලන හයිය නැත්තම්. මතකනෙ James Packer ඇවිල්ල මෙහේ casino දාන්න හදල වෙච්ච දේ?

    dammika1.gif
    ...

    dammika1.gif
    ...

    රාජපක්ෂල රටේ ස්වය්රීබාවය ආරක්සා කරගෙන 30 අවුරුදු යුද්දෙකුත් ඉවර කරල, රටේ යම් සැලකියයුතු දියුණුවක් ඇති කරපු එක ඇත්ත. ඒත් බං මේ deal දේශපාලන මඩ වගුරෙ එරිල හිටියෙ රාජපක්සල. ඒ නිසා රටේ දියුණුවක් උනත් ඒක ඉතා මන්දගාමී ගමනක්. රාජපක්සල හරියට රට කරා නම් මේක අද සිංගප්පුරුවක්. රාජපක්ෂල රට කරපු හැටි තේරුම් ගන්න පුළුවන් පල්ලෙහ voice recording එක ඇහුවොත්. ඒක අහල මට කියපන් උබල අයිමත් රාජපක්ෂ කෙනෙක්ට රට දෙන්න සුදානම්ද කියල?

    :lol::lol::lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොනවා වුනත් මේ නිල් කොල නම් දැන් වැඩක්ම නැහැ හොද නායයෙක් සමග නව පක්ශයක් බිහිවෙනවා නම් අනිවා අපි ඔවුනට සහයොගය දෙන්න ඔනැ.ekenma

    නමුත් විශ්වාසයක් එම අපෙක්ශකයා දිනාගත යුතුයි. මොහු පිලිබද දන්න අය අවංකව කතා කරන්න මොහු මොනවාගෙ කෙනෙක්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    නමුත් විශ්වාසයක් එම අපෙක්ශකයා දිනාගත යුතුයි. මොහු පිලිබද දන්න අය අවංකව කතා කරන්න මොහු මොනවාගෙ කෙනෙක්ද?

    මෙයත් පල්ලේවත්ත කෙනක් මෙන්න මේක පොඩඩක් බලන්න http://www.nethgossip.lk/article/27321 my3 ගේ නෑදෑයෙක්ලු අපිට ඉලග පාරත් ආතල් බල බල ඉන්න පුළුවන් මරේ මාරු
     
    Last edited: