පල්ලෙවත්ත මොනවා කිව්වත් රටේ ලොක්ක උනාම තමයි එක එක්ක ඇදිල තියන අනිත් ප්‍රශ්න ටික තේරෙන්නේ දැන් උ පිටින් ඉදන් ආර්ථිකය ගැන කියවයි; උබල බලපං ඔය ලොකු බිස්නස් කාරයෝ කතා කරනම දෙයක් තමයි උන්ගේ ආර්ථික තියරිය රටට ගැලපෙනවා කියන එක; බිස්නස් කියන්නේ එකක් රටක ආර්ථිකේ කියන්නේ එකක්; හරි මෙය කියන විදිහට තනිකරම විවස්තාවක් හදන්න වෙනවා මෙයට ඕන විදිහට්ට; ඒ අතින් දම්මික පෙරේරා කියන කතාව ප්‍රැක්ටිකල්. ඔහු සිස්ටම් එක දන්නවා; මොකද මහින්දගේ කලේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් විදිහටත් ,
ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහටත් වැඩ කරා. එකෙන් ලංකාවේ සිස්ටම් එක තේරුම් ගත්ත කෙනෙක්.
කොහොමත් ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක්ට දෙන එක හොදයි, එක වාරයකට හරි දේශපාලනය කරපු නැති එකෙක් ට දෙනවට වඩා
ආයෝජන මණ්ඩලයේ සභාපති විදිහටත් වැඩ කරා. එකෙන් ලංකාවේ සිස්ටම් එක තේරුම් ගත්ත කෙනෙක්.
කොහොමත් ලංකාවේ දේශපාලනය කරපු කෙනෙක්ට දෙන එක හොදයි, එක වාරයකට හරි දේශපාලනය කරපු නැති එකෙක් ට දෙනවට වඩා

උඹට පල්ලෙවත්ත හොඳට ගෙවනව වගේ.අනේ හොඳා...