ඒක නම් ඇත්ත. මට එකෙක් කිව්වා ලෙටර් පරක්කු කරන්නෙ, කම්පැණියෙ වාසියට කියලා. ඕනිම වෙලාවක කිසිම අවුලක් නැතුව යවන්න පුලුවන්නෙ.
ඉල්ලුවා බන්. ඉල්ලන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ. නිකන් අපි විහිලුවක් වෙනවා තව තව ඕකම අහන්න ගිහාම. ආපහු අහන්න ඕනි.
tec කෝස් එකක් කරන්න දැනට වර්ක් කරනවා කියල පෙන්නන්න ඕනේ කියල service ලෙටර් එකක් ඉල්ලන්න බලන්න. කොන්ස්ට්රක්ෂන් ෆිඉල්ඩ් එකේ හුගක් මිඩ්ල් ලෙවල් කොම්පනි ඔකොම තමයි.




thankx , company eka mona field da bro ? Construction da ?

