ලොකු වෙනසක් කියන්නෙ මචන්
බුට් අප් ස්පීඩ් එක වැඩි
ඇප්ස් ප්රෝෆොම්රන්ස් ස්පීඩ් එක ටිකක් වැඩි
මොකද රීඩ් රයිට් ස්පීඩ් එක වැඩි නිසා සාපේක්ෂව
එම්.2 පෝට් එකක් තියෙනවා නම් එකක් ගහන්න
නැත්නම් සටා පොර්ට් එකට එස්.එස්.ඩි ගහන්න
හැබැයි ඉතින් මේ දවස් වල ටිකක් බඩු ගණන් ලංකාවේ
පුළුවන් නම් ඩුබායි වලින් හරි සිංග වලින් හරි කාටහරි කියලා ගෙන්න ගන්න බලන්න
මමත් SSD එකක් ගහල තියෙන්නේ සික්ස් ජේන් ඩෙස්ක්ටොප් එකක් මචෝ MSI ගෙමින් බෝර්ඩ් එකකට
normal 2.5 ssd ekak gahanna hdd eka thiyana thanata. passe rom eka galawala ethenta caddy ekak dala hard eka danna. performing speed ekak kiyanne bootup speed wadi. thawa app ekak open wena welawa adui. ewage ewa thiynawa. waasi ithin. mamath oya kiyana widihata gahala thyenne 120gb ekak. man gaththe unity plaza eken biostar ssd eka. 8500k una. 3 years warranty. caddy eka 1500i. 240 ekak 15k wage wei. caddy eka ganna kalin rom eka galawala thickness eka balagena palayan. sizes dekak tiynawa 9mm 12.7 da koheda annith eka mathaka na hariyta sizes
ඒ කියෙන්නේ මච්නලා ලොකු වෙනසක් එහෙම නැද්ද SSD එකක් දැම්ම කියලා මොකද බන් මම මෙච්චර කල් use කරපු හැම lap එකේම වගේ chorme firefox use කරත් සමහර වෙලවට HDD එක 100% යනවාComputer එකේ අර "buttery-smooth" ගතිය එනවා අලුතෙන්ම ගත්ත ෆෝන් එකක් වගේ..ඇත්තටම වෙන්නේ හැම දේකම "loading speed" ඒක වැඩි වෙන ඒක තමයි..Performance වැඩි වෙනවා කියලම කියන්න බැහැ ඉතින්..මගේ ලැප් ඒක තත්පර හතෙන් වගේ Login Screen එකට එනවා..Adobe Photoshop තත්පර හතරෙන් වගේ ලෝඩ් වෙනවා..MS Word එකත් තත්පර තුනෙන් වගේ එනවා..මේ වගේ හැම දෙයක්ම මාර ඉක්මනට එනවා..
මෙන්න මේ වගේ ps ai use කරන කොට සමහර වෙලාවට එහෙම වෙනවා පොඩි lag එකකුත් එක්ක එවහේ දේවල් මග ඇරෙන්න නැද්ද SSD එකක ගැහුවා කියලා Os එකේ SMOOTH වීමක් වගේ
දාලම බලපන්කො..ආපහු නිකන් HDD තියෙන PC වල වැඩ කරන්න හිතෙන එකක් නැහැ 


