Companies wala benefits

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    dammika gaththata passe oka une

    ehemama kiyannath ba ban issara kohomath profit wadi competitors la lokuwata hitiye nathi hinda. eka hinda loku pressure ekak thibbe na.mun competition eka wadi weddi kale cost cutting witharai.:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම බියගම, කටුනායක සෝන් වල වැඩ කලා
    ෆීල්ඩ් එක අයි ටී... දෙකම ෆොරීන් මැනේජ්මන්ට්
    පඩි - සාමාන්‍යයි
    බෝනස් - අවුරුද්දට එක පාරයි
    නිදහස - උපරිමයි, ලොක්කො ඇගිලි ගහන්නේ නැහැ
    ඕටී - තියෙනවා
    කෑම - උදේට දවල්ට බුෆේ, ටී 2ක්
    ප්‍රවාහන - ඒසී වෑන් එකක් ගේ ගාවටම එනවා පික් කරන්න
    ඇනුවල් ට්‍රිප් - තියෙනවා

    දැනට නම් වැඩ කරන්නේ නැහැ..
    බිස්නස් කරන්නේ..
    ප්‍රෙශර් එකත් එක්ක වෙලාවකට හිතෙනවා ජොබ් එක කරානම් හොදයි කියලා..
    ඒ කම්පනි 2ටම තවම රිමෝට් කනෙක්ට් වෙලා කේස් ආවම ගොඩදාලා දෙනවා..
    මට නම් මගේ ඔෆිස් ලයිෆ් එක පට්ට..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,608
    9,248

    ela machan , kochara kale job kalada ? :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම බියගම, කටුනායක සෝන් වල වැඩ කලා
    ෆීල්ඩ් එක අයි ටී... දෙකම ෆොරීන් මැනේජ්මන්ට්
    පඩි - සාමාන්‍යයි
    බෝනස් - අවුරුද්දට එක පාරයි
    නිදහස - උපරිමයි, ලොක්කො ඇගිලි ගහන්නේ නැහැ
    ඕටී - තියෙනවා
    කෑම - උදේට දවල්ට බුෆේ, ටී 2ක්
    ප්‍රවාහන - ඒසී වෑන් එකක් ගේ ගාවටම එනවා පික් කරන්න
    ඇනුවල් ට්‍රිප් - තියෙනවා

    දැනට නම් වැඩ කරන්නේ නැහැ..
    බිස්නස් කරන්නේ..
    ප්‍රෙශර් එකත් එක්ක වෙලාවකට හිතෙනවා ජොබ් එක කරානම් හොදයි කියලා..
    ඒ කම්පනි 2ටම තවම රිමෝට් කනෙක්ට් වෙලා කේස් ආවම ගොඩදාලා දෙනවා..
    මට නම් මගේ ඔෆිස් ලයිෆ් එක පට්ට..
    :love::love::love: මමත් ඉස්සර ඔය ෆැක්ට්‍රි කෙරුවාව කරලා එපා උනා එකම විදියේ කේස් නෙ එන්නෙ කිසිම ගෝ එකක් නෑ බන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :love::love::love: මමත් ඉස්සර ඔය ෆැක්ට්‍රි කෙරුවාව කරලා එපා උනා එකම විදියේ කේස් නෙ එන්නෙ කිසිම ගෝ එකක් නෑ බන්

    සිරා මචං.. සහතික ඇත්ත.. වැඩක් කරන්න නැතිම තරම්, මේල් කේස් එනවා එච්චරයි..
    එක ෆැක්ටරි එකක තිබ්බා උන්ගේ බ්‍රාන්චස් රටවල් 5ක තිබ්බා..
    වීඩියෝ කන්ෆරන්ස් පොලිකොම් කියලා හාඩ්වෙයා එකකින් කරේ..
    ඒක නම් හිටපුගමන් ලෙඩ දුන්නා..
    ෆුල් ආතල් එකේ නෙට් එකේම තමයි දවසම..
    ඩයලොග් ලීස් ලයින් එකක් තිබ්බේ.. බානවා හිටු කියලා ඉතින්..

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උදේට ටී එකක් හම්බ වෙනවා හැමදාම, ඒත් කැමති නම් ප්ලේන්ටී ඉල්ල ගන්න පුලුවන්. හවසට ඉතින් හැමෝටම ප්ලේන්ටී තමයි.

    බෝනස් කියල ඉතින් ලොක්කගේ බුලත් විට කාපු කටින් අහන කුනුහරුප ටික ත්මයි. තව ඉතින් බොසාගේ උපන්දිනේට දෙන පලතුරු වට්ටිය උනත් බෝනස් කියල ගන්න පුලුවන්. ඒකෙ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදිගෙඩි 5ක්, ඇපල් ගෙඩියක් වගේම යෝගට් එකක් තියනවා. අන්න බෝනස්, උදේ කාලා හවස බොක දැම්මහම බෝනස් එක ඉවරයි!!!

    අවුරුද්දටක පාරක් අපි වසන්තම් විලා එකට ගිහින් බොනවා ඩේ අවුට් එකට.:yes:

    ජොබ් එක ගැන නම් මට මාර සැටිස්. මම මිට කලින් ආයතන කිහිපයක වැඩ කරල තියනවා, ඒත් මේ කොම්පැනි එක තමා හොදම සැටිස්ෆැක්ශ්න් එකක් තියන තැන.

    සෙනසුරාදට වරුවක් කිව්වට, අපි ලොක්කටයි කම්පැනි එකටයි ගොඩක් ආදරේ හින්දා ෆුල් ඩේ වැඩ.:yes: අවුලකිත් නෑ හවසට කප්-කේක් එකක් දෙනවා නේ කිරි තේ එකක් එක්ක. ඒක එනකම් තමා හැමදාම හවසට බලන් ඉන්නේ. කප්- කේක් කිවට ස්පන්චි එකකට අයිසින් ටිකක් මිරිකලා:oo:

    කියන්න අමතක උනා, ඩෙස්ක්ටොප් එකක් දෙනවා වැඩ කරන්න. ඒකත් ඉතින් ලොකු බෙනිෆිට් එකක්:yes:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උදේට ටී එකක් හම්බ වෙනවා හැමදාම, ඒත් කැමති නම් ප්ලේන්ටී ඉල්ල ගන්න පුලුවන්. හවසට ඉතින් හැමෝටම ප්ලේන්ටී තමයි.

    බෝනස් කියල ඉතින් ලොක්කගේ බුලත් විට කාපු කටින් අහන කුනුහරුප ටික ත්මයි. තව ඉතින් බොසාගේ උපන්දිනේට දෙන පලතුරු වට්ටිය උනත් බෝනස් කියල ගන්න පුලුවන්. ඒකෙ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, මිදිගෙඩි 5ක්, ඇපල් ගෙඩියක් වගේම යෝගට් එකක් තියනවා. අන්න බෝනස්, උදේ කාලා හවස බොක දැම්මහම බෝනස් එක ඉවරයි!!!

    අවුරුද්දටක පාරක් අපි වසන්තම් විලා එකට ගිහින් බොනවා ඩේ අවුට් එකට.:yes:

    ජොබ් එක ගැන නම් මට මාර සැටිස්. මම මිට කලින් ආයතන කිහිපයක වැඩ කරල තියනවා, ඒත් මේ කොම්පැනි එක තමා හොදම සැටිස්ෆැක්ශ්න් එකක් තියන තැන.

    සෙනසුරාදට වරුවක් කිව්වට, අපි ලොක්කටයි කම්පැනි එකටයි ගොඩක් ආදරේ හින්දා ෆුල් ඩේ වැඩ.:yes: අවුලකිත් නෑ හවසට කප්-කේක් එකක් දෙනවා නේ කිරි තේ එකක් එක්ක. ඒක එනකම් තමා හැමදාම හවසට බලන් ඉන්නේ. කප්- කේක් කිවට ස්පන්චි එකකට අයිසින් ටිකක් මිරිකලා:oo:

    e-wis :rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - පඩි හොදයි
    - බෝනස් අවුරුද්දට 3 පාරක්..
    - ස්මාර්ට් ජංගම දුරකතනයක් සමග සම්බන්ධතාවය
    - ප්‍රවාහන දීමනාවක්
    - සතියට දවස් දෙකක් හොද කෑම වේලක්
    - අවුරුද්දේ අන්තිමට පාර්ටි එකක්
    - වාර්ෂික චාරිකාවක්
    - වෛද්‍ය ප්‍රතිකාර වියදම් ප්‍රතිපුර්ණය
    - සේවක වෛද්‍ය රක්ෂණය
    - සති අන්තය වැඩ නැත
    - රැකියාවේ ස්භාවය සහ තනතුර අනුව මෝටර් බයිසිකලයක් / මෝටර් රථයක්
    - අවුරුදු 5 ට වැඩි නම් සේවක ණය පහසුකම්
    - ඉගෙන ගන්න වැඩසටහන් සදහා සම්පුර්ණ / කොටසක් වියදම් දැරීම

    මම කලින් ලංකාවේ ප්‍රසිද්ධ සමාගම් 3 ක වැඩ කළා ..අන්තිම එකේදී හිටිය තනතුරට වඩා අඩු තනතුරක අද මම මේ ආයතනයේ ඉන්නේ.එත් පහසුකම් ,ප්‍රතිලාභ අතින් කලින් එකට වඩා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා ...මගේ තනතුර ගැන සතුටු නොවුනත් රස්සාව ගැන මම තෘප්තිමත්....
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    wada karanne koheda ban IT field eke da ??? horen hari kiyahan koo :dull:
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    Bonus - 1 time per year (60-100k)
    Working environment and career growth - intermediate
    Meal allowances - 3 meals buffet + anytime tea + outstation total hotel bills up to 5000 per day
    Transportation or vehicle allowances - (3 days office + 2 days sites) per week with company vehicle (L200) and driver
    Insurances - Internal + External bills
    Study allowances for MBA / MSC or certification courses - No
    Abroad tours - With experience 3+
    Holiday planning packages - No
    Other's (Gym membership sponsoring , Company clubs , mobile and internet packages - Laptop/Internet/phone bill office shuttle/ flexible hours/ weekend off / etc.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,755
    30,790
    113
    IT ෆීල්ඩ් එකේ ඉන්න අයියලා කියහල්ලකො සාපේක්ෂව stress අඩු work life balance එක හොද workload එක අඩු සාපේක්ෂව ලේසි developing ද QA ද ??QAලට developer ලට සාපේක්ෂව පඩිය ගොඩක් අඩුද?? QA වලට හොද 8-5 working hours තියන weekends නිවාඩු තියන working environment එක හොද මරවලා වැඩ ගන්නෙ නැති ලංකාවේ තියන companies මොනවද?? දන්න උන් කියහල්ලකො intern යන්න කලින් ඇහුවෙ රෙප් දෙනු ලැබේ

    ප.ලි:- " යකෝ ඔහොම කම්මැලි වෙලා පුලුවන්ද IT ෆීල්ඩ් එකේ ජොබ් කරන්න......රටේ මානව සම්පත මෙහෙම කම්මැලි උනහම කොහොමද හසන්ත මහත්තයො මේරට සිංගප්පූරුවක් කරන්නෙ....පැය 8 වැඩ කරලා පනින්න බලන්නැතුව කැපවෙලා ආයතනයට වැඩ කරපන්...." ආදී ලෙස පල් හෑලි කොටාගෙන පැමිණ ඔබේ වටිනා කාලය නාස්ති කර නොගන්න...මට අනුන්ගෙ ආයතන වලට පුක හපාගෙන කැපවීමට කැසිල්ලක් හෝ මේ රට හැදිමට හෝ රට සිංගප්පූරුවක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත...(මගේ තියරි වලට අනුව ජීවිතය != ජොබ් එක) ජීවිතේ සතුටින් ආතල් එකේ ගෙවන්න සල්ලි හොයාගන්න විතරයි ජොබ් එක කියන අටමගල කරන්න අදහස් කරගෙන ඉන්නෙ developing වලට වඩා කිසි කරදරයක් නැතුව ශේප් එකේ ආතල් එකේ QA කරන් ඉන්න පුලුවන්නම් පඩිය බල්ලට දාල QA යන්න කියලා බැලුවෙ... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්ඩ නැත්තං සල්ලි කන්ඩද බං
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබලා වැඩ කරන කොම්පැනි වල ලැට් එහෙම කොහොමද?අර චූ පොල්ල අල්ලගෙන හුජ්ජා කරන්න පුලුවන් හුජ්ජා බක්කි තියනවද? බොක දාන්න තියෙන්නෙ කොමඩ් ද නැත්නම් කක්කුස්සි ලැට් ද තියෙන්නේ? ඒවයේ පිරිසිදුකම එහෙම කොහොමද:confused:

    ඒවත් බෙනිෆිට් නේද??? හොද ලැට් එකක් තියන කොම්පනියක වැඩ කරන්න ලැබෙන එක:confused:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මට NAS එකක් ගන්න ඔනේ ලගදිම!!! කවුරුහරි කියනවද හාඩ් 4ක් විතර ගහන්න පුලුවන් හොද NAS එකක් ගන්න තැනක්. ගෙදර හයි කරන්න!! මම හෙව්වා හම්බ උනේ නෑ:sorry::sorry::sorry:

    ලොකු උදව්වක්.

    තැන්ක්ස් :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,841
    6,721
    113
    38
    Galle
    IT ෆීල්ඩ් එකේ ඉන්න අයියලා කියහල්ලකො සාපේක්ෂව stress අඩු work life balance එක හොද workload එක අඩු සාපේක්ෂව ලේසි developing ද QA ද ??QAලට developer ලට සාපේක්ෂව පඩිය ගොඩක් අඩුද?? QA වලට හොද 8-5 working hours තියන weekends නිවාඩු තියන working environment එක හොද මරවලා වැඩ ගන්නෙ නැති ලංකාවේ තියන companies මොනවද?? දන්න උන් කියහල්ලකො intern යන්න කලින් ඇහුවෙ රෙප් දෙනු ලැබේ

    ප.ලි:- " යකෝ ඔහොම කම්මැලි වෙලා පුලුවන්ද IT ෆීල්ඩ් එකේ ජොබ් කරන්න......රටේ මානව සම්පත මෙහෙම කම්මැලි උනහම කොහොමද හසන්ත මහත්තයො මේරට සිංගප්පූරුවක් කරන්නෙ....පැය 8 වැඩ කරලා පනින්න බලන්නැතුව කැපවෙලා ආයතනයට වැඩ කරපන්...." ආදී ලෙස පල් හෑලි කොටාගෙන පැමිණ ඔබේ වටිනා කාලය නාස්ති කර නොගන්න...මට අනුන්ගෙ ආයතන වලට පුක හපාගෙන කැපවීමට කැසිල්ලක් හෝ මේ රට හැදිමට හෝ රට සිංගප්පූරුවක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත...(මගේ තියරි වලට අනුව ජීවිතය != ජොබ් එක) ජීවිතේ සතුටින් ආතල් එකේ ගෙවන්න සල්ලි හොයාගන්න විතරයි ජොබ් එක කියන අටමගල කරන්න අදහස් කරගෙන ඉන්නෙ developing වලට වඩා කිසි කරදරයක් නැතුව ශේප් එකේ ආතල් එකේ QA කරන් ඉන්න පුලුවන්නම් පඩිය බල්ලට දාල QA යන්න කියලා බැලුවෙ... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්ඩ නැත්තං සල්ලි කන්ඩද බං

    lol QA වෙච්ච පලියට සැප ලැබෙන්නේ නෑ.අතල් එකේ ඉන්නත් බෑ. QA එකත් මහා ලැට් එකක්
     
    • Like
    Reactions: Mr UNKNOWN