Tinawa allion premio nam black interior yanne 3lakh witara aduwen....moko beige interior eka tamai oke market... axio hybrid nam black aka tamai hoda mama hithanne...
Matanam penna ba beige interiors

Tinawa allion premio nam black interior yanne 3lakh witara aduwen....moko beige interior eka tamai oke market... axio hybrid nam black aka tamai hoda mama hithanne...

Suzuki hybrid wala issue nedda???

Honda hybrid godak pare duwanawane....
ඉතින් අවාසනාවකට ඕකට එකම පිළියම Clutch system එක මාරු කරන එක. එකට අර කිව්වා වගේ 4 lakhs වගේ යනවා.oil එක මාරු කිරීම තාවකාලික පිලියමක් විතරයි. හැබැයි හැම Vezel එකේම ඔය ප්‍රශ්නේ එන්න නැ.සමහර ඒවා 150000 km වගේ කිසිම අව්ලක් නැතුව දුවන්න පුළුවන්.සමහර ඒවගේ 12000km වලින් Clutch මාරු කරන්න වෙනවා.එහෙම උනොත් ඉතින් අවාසනාව තමයි.
If you change the clutch system, what is the likelihood of the problem repeating in the new system?

There's no guarantee that it would never happen again. Even the Honda agents won't give a solution because it will affect on their sales. New clutch system means profit for them
Tpyota hybrid ekak gnda mcn thats the solution gearbox wtrak nme smart key and push start button issue wage godak common faults tyenawa
ඔලුව නිදහසේ තියන් වාහනයක් පාවිච්චි කරනවනම් ටොයෝටා තමා.
කැන්ගරු කැබ්ස් එකේ ප්‍රියස් තියනවා ලක්ෂ 8 දුවපු. උන් දුවන්නේ එන්ජින් Cool වෙන්න දෙන්නෙ නැතුව. උදේට එකයි රෑට එකයි නන්ස්ටොප්
බැට්‍රිය උනත් රෙකමන්ඩ් කරන ගානට වඩා දුවන්න පුලුන්නේ බන්.
ගෙදර හුරතල් කර කර පදිනව නම් ජීවිත කාලෙටම එකයි.

Cab service wala one vehicle ekak hoyaganna plwn high mileage
http://autolanka.com/forums/topic/19199-hybrid-battery-cell-voltage-drop-issue/
Kohomada meka
Conclusion : Brand eken generalize karanna ba reliability eka; DCT case eka wela thiyenne lankawe conditions walata e technology eka galapenne nathi nisa.

ඉතින් අපි මේ කතා කරන්නේ ලන්කාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුලුවන් ලන්කාවේ ගන්න තියන වාහන ගැන නෙමෙයිද?
මෙතන බන් වෙන රටවලට ගැලපෙන සොලුශන් දාල හරියන්නේ නෑනේ.![]()

Cab service wala one vehicle ekak hoyaganna plwn high mileage
http://autolanka.com/forums/topic/19199-hybrid-battery-cell-voltage-drop-issue/
Kohomada meka
Conclusion : Brand eken generalize karanna ba reliability eka; DCT case eka wela thiyenne lankawe conditions walata e technology eka galapenne nathi nisa.

If you change the clutch system, what is the likelihood of the problem repeating in the new system?
Suzuki hybrid kohomada danne ne neda???
Solution? koheda bn mama solution ekak damme?
Mama kiwwe brand name eken reliability balanna ba kiyala. Vezel/Grace/GP5 awula awith thiyenne DCT technology eka lankawata hariyanne nathi hinda misak brand eke prashnayak nisa newei.
Suzuki hybrid kohomada danne ne neda???

Suzuki hybrid kohomada danne ne neda???
WagonR eke nam alternator belt adjuster issue ekak enawa. Repair karanna under 10k, replace 25-30k

Athakota swift hybrid....WagonR eke nam alternator belt adjuster issue ekak enawa. Repair karanna under 10k, replace 25-30k
Premium eke amw eken karala dei neda free of chargeWagonR eke nam alternator belt adjuster issue ekak enawa. Repair karanna under 10k, replace 25-30k

Premium eke amw eken karala dei neda free of charge![]()