lankawe deshapalane gananan kathakarala wadak ne mama kisidu dshapalanekata sambanda netha meya pala kale kattiya danuwath karanna echcharaiමුන්ට පිස්සු බන් සැමන් එක්ක වලියක් දාගෙන මිල ඉදල දාන්ඩ පාන්ඩුවෙන් දාන ගුලි කනව..

lankawe deshapalane gananan kathakarala wadak ne mama kisidu dshapalanekata sambanda netha meya pala kale kattiya danuwath karanna echcharaiමුන්ට පිස්සු බන් සැමන් එක්ක වලියක් දාගෙන මිල ඉදල දාන්ඩ පාන්ඩුවෙන් දාන ගුලි කනව..

wishwasa karana nokarana eka oyalage wadak mata ona une kattiya danuwath karanna witharaiබලපන් 1 වෙනි පොටෝ එක..ඒකෙ සැමන් ටින් එකේ තඩි මැස්සෙකුත් වහල ඊයා..මට පේන්නෙ සැමන් ටින් එකේ තිබිල නෙමේ එලිය තිබ්බ එකක් ඒකට දාල හෝ වැටිල වගේ..

lankawe deshapalane gananan kathakarala wadak ne mama kisidu dshapalanekata sambanda netha meya pala kale kattiya danuwath karanna echcharai![]()
මටනම් ෂුවර් නැහැ ඕක.මොකද ලංකාවේ සැමන් වලින් කන්න පුළුවන් හොදම බ්රෑන්ඩ් එකක් ඕක.ෂුවර් එකට අනිත් බ්රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.

හොඳට බලපං ටින් එක කඩපු දාරේ මලකඩ අල්ලලා. ඒ කියන්නේ ටින් එක කඩලා සෑහෙන කල් වෙන්න ඕන. ඕක කාගේ හරි ගැටයක්![]()

මේක දාපු එකාම තමයි පොටෝ එක අරන් තියෙන්නෙ...මොන පොන්නයෙක්ද කියන එකයි හිතාගන්ඩ අමාරු..කුනු ගොඩකින් සැමන් ටින් එකක් හොයාගෙන ඒකෙ පොටෝ ගහල තෙර්ඩ් එකක් දාල.. 




ඇයි බන් පරන පාවිච්චි කරපු සැමන් ටින් වල පොටෝ ගහල දන්නෙ...මොනාද බ්න් උබට හම්බෙන්නෙ??? උබ කියන්නෙ මේක අලුතින් ගෙනාපු දැන් කඩපු සැමන් ටින් එකක් කියලද??? ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ මොනාද උබට බොරු කියනවට හම්බෙන්නෙ???
![]()

මුගේ බොරු අතේ මාට්ටු බං. කාගෙන් හරි කීයක් හරි කඩාගෙන කෑගහන එකෙක් වගේwishwasa karana nokarana eka oyalage wadak mata ona une kattiya danuwath karanna witharai![]()


මුගේ බොරු අතේ මාට්ටු බං. කාගෙන් හරි කීයක් හරි කඩාගෙන කෑගහන එකෙක් වගේ

මේ තෙර්ඩ් වලට අපිම එන්ඩ ඔනෙ ඇත්ත බොරුව පෙන්නල දෙන්ඩ..මීට කලින් කමෙන්ට් දාපු උන්ට ඇස් නැද්ද බන්...කුනු ගොඩකින් සැමන් ටින් එකක් අහුලගෙන පොටෝ ගහල තෙර්ඩ් දාල තූ නොදකින්...



uuuuranta mona sawkyada neda bnලංකාවේ KFC චිකන් වල පණුවෝ හිටියා කියලා මිනිස්සු දැන් KFC නොකා ඉන්නවද.මේවා සුළු දේවල්.අපි නම් ගන්නෙම කැප්ටන්.අපිටනම් ඔය මොනාවත් අහුවෙලා නැහැ.
පිටරටවල් වල ශ්රී ලන්කන් කඩ වලත් තියෙන්නේ කැප්ටන් විතරයි.
![]()
ඇත්ත කියපන් උබට ඔය සැමන් එක හම්බුනේ කුණු ගොඩක් තිබිල නේද...අඩෝ ඔච්චරටම දුප්පත්ද බන් කුණු ගොඩේ වැටිල තියෙන සැමන් කන්ඩ...![]()


ow machan api oyala tharan posath nethi wenna athi eh unata boru kiyala mona gannada api marenakota kisi deyak aran yanne ne neh
mama danuth kiyanne wishwasa karana nokarana eka oyalage wadak echcharai![]()



ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ.. උබට බොරු කියුවම මොනාද හම්බෙන්නෙ??? කොහොමද බන් විස්වාස කරන්නෙ ,උබ කියන්නෙ දැන් කඩපු සැමන් ටින් එක මලකඩ කැව කියලද???ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ.. උබට බොරු කියුවම මොනාද හම්බෙන්නෙ???

hithaganna be mokakda kiyalaමාළු දැල් වල ලණු කෑල්ලක් ද කොහෙද බං

dan kadapu tin ekak neme oka


නැ තමයි, ඔය සැමන් එක කඩල දැන් මාස 3කටත් වැඩී...කුණු ගොඩින් සැමන් ටින් එකක් ගෙනත්, වෙන සැමන් එක්ක තියල පොටෝ අරගෙන වල හෝදන්ඩ ගෙනාපු දැල් කෑල්ලක් සැමන් එකට දාල මොනාද ඕයි මේ නටල තියෙන නාඩගම... ඇත්තට උබටත් උබලගෙ අම්මටයි මානසික රෝගයක් තියෙනවද?????
![]()
