සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මේක ගොතල හදපු දෙයක් නම් තව සමාගමක බිස්නස් එකකට කෙලිනවා කියන්නේ තුප්පහිම වැඩක්. එකෙන් තමාගේ ව්‍යාපාරය දියුණු වෙනවා කියල හිතනවානම් එක මෝඩ කමක්. ඒ වගේ උන්ට කවදාවත් හරියන්නේ නැහැ.

    apage kisima kenek salmon company wala wadakaran ne wishwasa karana nokarana eka obage wadak :yes: ubath adurana aya innawanan renuka eke meh post eka pennana eh ayata :)
     
    • Like
    Reactions: WhyNot1

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    apage kisima kenek salmon company wala wadakaran ne wishwasa karana nokarana eka obage wadak :yes: ubath adurana aya innawanan renuka eke meh post eka pennana eh ayata :)

    හරි උබේ ෆෝන් නොම්බරේ දියන්. අපි බලමු කවුද ඇත්ත කියන්නේ නොකියන්නේ කියලා. චැලේන්ජ් එක බාර ගන්නවද ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක මම ගෙදර ගේන එකම සැමන් බ්‍රෑන්ඩ් එක නිසා මුල ඉදලා අග වෙනකල් තියන ඔක්කොම කමේන්ට් බැලුවා.
    මුලදි දැකපු ගමන් ඇත්තක් නෙවෙයි කියලා මාත් හිතුවා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා බය නැතුව කියනවා ඕනෙ විදිහකට රේණුක එකට පැමිණිලි කරනන් කියලා. ඒ වගේම කෙනෙක් ඊමේල් දාලත් තිබුණනේ. ඕවට ප්‍රතිචාර බලබු. දුටු පමනින් මොකුත් විස්වාස කරනන් අවශ්‍ය නෑ තමයි. නමුත් හැමෝම කියන නිසා රැල්ලට මේක බොරු බොරු ගාන එකත් සාධාරන නෑ. දෙපැත්තම ගැන විවෘතව බලන්න ඕනේ. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පළවෙනි පිටු දෙක තුන බලලා බොරුවක් කිය කිය දගලනවට වඩා හොදයි ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විස්තර ඔක්කොම සලකලා බලන එක. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අනිවාර්යෙන් මේක ඔප්පු කරන්න නම් තව සාක්ෂි ඕනේ. කියලා තියන මුල් චායාරූපය හෝ හඩපටිය වගේ දෙයක් ඕනේ. ඒ වගේම රේණුක එකෙන් ඊමේල් දාපු අයට හෝ එකේ වැඩ කරනවා කියපු කෙනා හරහා පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනේ.

    අනික මේ වගේ දේවල් සාක්ෂි ඇතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරිම, පාරිභෝගික අපි කාගෙත් යුතුකමක්. හැබැයි පැමිණිලි කරපුවගේ සාක්ෂිත් තියාගන්න ඕනේ. නත්තන් ලොකු ව්‍යාපාරනේ මේවා යට යන්න පුළුවන්.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ

    :yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,623
    1,471
    113
    වයබ පාලාතේ
    t75_483851564.jpg
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    හරි උබේ ෆෝන් නොම්බරේ දියන්. අපි බලමු කවුද ඇත්ත කියන්නේ නොකියන්නේ කියලා. චැලේන්ජ් එක බාර ගන්නවද ?

    oya renuka eke wadakarana kenekda ehenan mama dennan num eka :yes:
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මේක මම ගෙදර ගේන එකම සැමන් බ්‍රෑන්ඩ් එක නිසා මුල ඉදලා අග වෙනකල් තියන ඔක්කොම කමේන්ට් බැලුවා.
    මුලදි දැකපු ගමන් ඇත්තක් නෙවෙයි කියලා මාත් හිතුවා. නමුත් ත්‍රෙඩ් එක දාපු කෙනා බය නැතුව කියනවා ඕනෙ විදිහකට රේණුක එකට පැමිණිලි කරනන් කියලා. ඒ වගේම කෙනෙක් ඊමේල් දාලත් තිබුණනේ. ඕවට ප්‍රතිචාර බලබු. දුටු පමනින් මොකුත් විස්වාස කරනන් අවශ්‍ය නෑ තමයි. නමුත් හැමෝම කියන නිසා රැල්ලට මේක බොරු බොරු ගාන එකත් සාධාරන නෑ. දෙපැත්තම ගැන විවෘතව බලන්න ඕනේ. ඒ වගේම මේ ත්‍රෙඩ් එක පළවෙනි පිටු දෙක තුන බලලා බොරුවක් කිය කිය දගලනවට වඩා හොදයි ත්‍රෙඩ් එක දාපු කෙනා කියලා තියන විස්තර ඔක්කොම සලකලා බලන එක. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. අනිවාර්යෙන් මේක ඔප්පු කරන්න නම් තව සාක්ෂි ඕනේ. කියලා තියන මුල් චායාරූපය හෝ හඩපටිය වගේ දෙයක් ඕනේ. ඒ වගේම රේණුක එකෙන් ඊමේල් දාපු අයට හෝ එකේ වැඩ කරනවා කියපු කෙනා හරහා පිළිගත හැකි ප්‍රතිචාරයක් ලැබෙන්න ඕනේ.

    අනික මේ වගේ දේවල් සාක්ෂි ඇතුව පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරිම, පාරිභෝගික අපි කාගෙත් යුතුකමක්. හැබැයි පැමිණිලි කරපුවගේ සාක්ෂිත් තියාගන්න ඕනේ. නත්තන් ලොකු ව්‍යාපාරනේ මේවා යට යන්න පුළුවන්.

    aniwaryen machan mata boru kiyala wadak ne oyala danna renuka ekata meh gana mata eyalagen ena reply eka kiyanna renuka eka enna kiyana onama thanakata yanna lasthi api:cool::yes: godak aya hithanne api wena salmon company ekak kiyala:lol: apith issara idan kewe renuka captain thamai :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    oya renuka eke wadakarana kenekda ehenan mama dennan num eka :yes:

    මට පුළුවන් රේණුකා එක සම්බන්ද කරලා දෙන්න ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්න මම Conference කෝල් එකක් දන්නම්. හැබැයි කෝල් Conference එක රෙකෝර්ඩ් කරනවා. කැමතිනම් කියන්න. ඔයාට මේක මග අරිනවනම් කරලා තියෙන්නේ තනිකරම බොරුවක්.

    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham

    මට පුළුවන් රේණුකා එක සම්බන්ද කරලා දෙන්න ඔයාගේ ගැටලුව ඉදිරිපත් කරන්න මම Conference කෝල් එකක් දන්නම්. හැබැයි කෝල් Conference එක රෙකෝර්ඩ් කරනවා. කැමතිනම් කියන්න. ඔයාට මේක මග අරිනවනම් කරලා තියෙන්නේ තනිකරම බොරුවක්.

    kohomada oyawa wishwasa karanne
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    kohomada oyawa wishwasa karanne

    rewela dannan :D

    ලොල් ඒකෙන්ම තේරෙනවා උබ කරන්නේ බොරුවක් කියලා. යකෝ බලු වැඩ කරන්න එපා යකෝ. තොට රේණුකා එකෙන් නඩුවක් ගොනුකලොත් උබේ IP එක පරිගණක අපරාධ අංශයෙන් එළකිරි එක හරහා ලබාගෙන උසාවියේ දුවන්න වෙයි.
     
    Last edited: