මචන්ල මට කියනවද ඉඩමය් ගේය් දෙකම එක තැනකින් කරගන්න පුලුවන් කම්පැනි එකක් හොද උබල දන්නවනම් ප්ලීස්
මචන් පොඩ්ඩක් පරිස්සමින් ඔයවගේ දෙයක් කරන්නේ ..
දැන් බොරු කාරයෝ වැඩියි නේ
ගම්පහ පැත්තේද කොහෙද එකම ඉඩමට ගෙවල් හදන්න තුන්දෙනෙක් ගෙන් සල්ලි අරන් තිබ්බ කතාවක් මතකයි
හොඳම දේ තමන් ඉඩමක් ගන්න එක
ඒකට පොඩියට හරි බැංකු ණයක් ගන්න එක එතකොට ගොඩක් තැන්වලින් check වෙන නිසා ආරක්ෂාව වැඩියි



