මහින්ද නිල නිවසෙන් යද්දී හොද කාර් අරන් ගියාලු....
එකලු මයිත්රිට අවුල් උනේ...
පවු...![]()


පව් බන් මූ පොඩ්ඩක් අහල බලපන්කො....අනේ දෙයියනේ..


ඔය මනුස්සයට වැඩක් කරන්න ඉඩ දෙන්නෙම නැනේ අනිත් අය,,,
මහින්දගෙන් හරි කරදර මුලින් ඇමතිකමේ ඉන්නකොට,, දැන් ජනාදිපති කමේ ඉන්නකොට...![]()


සිරාගේ එකම අදෝනාවයි. අවුරුදු තුනහමාරක්ම ඔය විදිහට ගියා කියහන්කෝ. ඉතුරු ටිකත් ඉක්මනටම ගෙවිල යාවි. ''අපේ රටට.... දලදා හිමි සරනයි....අපේ දැයට දලදා හිමි සරනයි.....................අනේ දෙයියනේ ඒක අහපුවාම මහින්දව පැත්තකට දාල සිරාට සපෝට් කරන්ඩ හිතෙනව බන්..මිනිහ අද අනාත වෙලා බන් පව් දෙයියනේ කොහොම උන්න මනුස්සයෙක්ද..![]()
මම අනුර කුමාර ව සාධාරණය කරන්නේ නෑ. එත් බුවා ආවා ඊයේ සලකුණ වැඩසටහනට
එතෙනේදී ඔය කෙස් එක ඇදිලා ආවා
පොර කියනවා ඔතනදි කිව්වේ විධායක ජනාධිපති කම නෙමේ යුද්දේ ඉවර කලේ .... මහින්දගේ දේශපාලන අභිලාශය නිසා කියලා. යුද්දයක් ඉවර කරන්න විධායකය බලපාන්නේ නැ කියලා පොර කිව්වා .... එහෙනම් කලින් හිටපු කට්ටියටත් යුද්දේ ඉවර කරන්න තිබබා කියලා පොර කියනවා
ඒවගේම යුද්දේ ඉවර කිරීම සම්බන්ධයෙන් මහින්ද ව අගය කරනවා කියලාත් පොර කිව්වා . දේශපාලනේ මොකක් උනත් මහින්ද යුද්දේ ඉවර කිරීම සදහා දේශපාලනේ මෙහෙයවපු ආකාරය පැසසුමට ලක් කරා

තාම අනුර කුමාරගෙ ලණු කනවද බං? ඌ බොරු කියල අරං දුන්න වෙනස මදිද?![]()


උන්ගේ ලණු කන්න තරම් දේශපාලනේ මම කරන්නේ නැ බන් ... උ කලින් ඔහොම ප්‍රසිද්දියේ පිළිගත්තේ නෑ ඕවා. දැන් ඔක්කොම වැඩ අනාගෙන ඉන්නේ ...... ලගදි ජනාධිපති අනාගත්ත ටිකම ඇතිනේ
සන්ධානෙන් ඉවත්වුණු 15 දෙනා ගියා නේද දමිළ සන්ධානේ සහය ගන්න ..... ඔන්න ඕක තමා උනේ ෆොන්සේකා ජනාධිපතිට ඉල්ලද්දී ...... මලක් වගේ .. රනිල් බලේ ගන්නත් ගැහුවා ගේම ඔය වගේම ..... හැම එකාම අනාගත්තට පස්සේ අරුන්ට ඕන දේවල් දීලා වැඩේ කරගන්නවා .... සිංහලයා අනාත වෙනවා ......
මේවා ඔක්කොම දේශපාලන ගේම් .. නිකන් මෙගා නාට්‍ය වගේ ..... රැවටෙන එවුන් රැවටෙනවා ....
අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...
අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ
ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප්‍රතික්ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....



අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...
අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ
ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප්‍රතික්ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....
හොරකන් වෙදිද්ත් මහින්ද ජනාධිපති වෙලා හිටිය විතරයි මහින්ද හොරකන් කරේ නෑ කියල කියයිද![]()









