mahinda yudde iwara kare naha-JVP anura kumara

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්ද නිල නිවසෙන් යද්දී හොද කාර් අරන් ගියාලු....
    එකලු මයිත්‍රිට අවුල් උනේ...
    පවු... :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද නිල නිවසෙන් යද්දී හොද කාර් අරන් ගියාලු....
    එකලු මයිත්‍රිට අවුල් උනේ...
    පවු... :sorry:

    පව් බන් මූ පොඩ්ඩක් අහල බලපන්කො....අනේ දෙයියනේ..:baffled::baffled:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පව් බන් මූ පොඩ්ඩක් අහල බලපන්කො....අනේ දෙයියනේ..:baffled::baffled:

    ඔය මනුස්සයට වැඩක් කරන්න ඉඩ දෙන්නෙම නැනේ අනිත් අය,,, :sorry:
    මහින්දගෙන් හරි කරදර මුලින් ඇමතිකමේ ඉන්නකොට,, දැන් ජනාදිපති කමේ ඉන්නකොට... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මනුස්සයට වැඩක් කරන්න ඉඩ දෙන්නෙම නැනේ අනිත් අය,,, :sorry:
    මහින්දගෙන් හරි කරදර මුලින් ඇමතිකමේ ඉන්නකොට,, දැන් ජනාදිපති කමේ ඉන්නකොට... :baffled:

    අනේ දෙයියනේ ඒක අහපුවාම මහින්දව පැත්තකට දාල සිරාට සපෝට් කරන්ඩ හිතෙනව බන්..මිනිහ අද අනාත වෙලා බන් පව් දෙයියනේ කොහොම උන්න මනුස්සයෙක්ද.. :baffled::baffled:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අනේ දෙයියනේ ඒක අහපුවාම මහින්දව පැත්තකට දාල සිරාට සපෝට් කරන්ඩ හිතෙනව බන්..මිනිහ අද අනාත වෙලා බන් පව් දෙයියනේ කොහොම උන්න මනුස්සයෙක්ද.. :baffled::baffled:
    සිරාගේ එකම අදෝනාවයි. අවුරුදු තුනහමාරක්ම ඔය විදිහට ගියා කියහන්කෝ. ඉතුරු ටිකත් ඉක්මනටම ගෙවිල යාවි. ''අපේ රටට.... දලදා හිමි සරනයි....අපේ දැයට දලදා හිමි සරනයි.....................
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    33786487_1692416607513676_5562382080278528000_n.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මම අනුර කුමාර ව සාධාරණය කරන්නේ නෑ. එත් බුවා ආවා ඊයේ සලකුණ වැඩසටහනට

    එතෙනේදී ඔය කෙස් එක ඇදිලා ආවා

    පොර කියනවා ඔතනදි කිව්වේ විධායක ජනාධිපති කම නෙමේ යුද්දේ ඉවර කලේ .... මහින්දගේ දේශපාලන අභිලාශය නිසා කියලා. යුද්දයක් ඉවර කරන්න විධායකය බලපාන්නේ නැ කියලා පොර කිව්වා .... එහෙනම් කලින් හිටපු කට්ටියටත් යුද්දේ ඉවර කරන්න තිබබා කියලා පොර කියනවා

    ඒවගේම යුද්දේ ඉවර කිරීම සම්බන්ධයෙන් මහින්ද ව අගය කරනවා කියලාත් පොර කිව්වා . දේශපාලනේ මොකක් උනත් මහින්ද යුද්දේ ඉවර කිරීම සදහා දේශපාලනේ මෙහෙයවපු ආකාරය පැසසුමට ලක් කරා

    තාම අනුර කුමාරගෙ ලණු කනවද බං? ඌ බොරු කියල අරං දුන්න වෙනස මදිද? :D
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාම අනුර කුමාරගෙ ලණු කනවද බං? ඌ බොරු කියල අරං දුන්න වෙනස මදිද? :D

    උන්ගේ ලණු කන්න තරම් දේශපාලනේ මම කරන්නේ නැ බන් ... උ කලින් ඔහොම ප්‍රසිද්දියේ පිළිගත්තේ නෑ ඕවා. දැන් ඔක්කොම වැඩ අනාගෙන ඉන්නේ ...... ලගදි ජනාධිපති අනාගත්ත ටිකම ඇතිනේ :rofl::rofl:

    සන්ධානෙන් ඉවත්වුණු 15 දෙනා ගියා නේද දමිළ සන්ධානේ සහය ගන්න ..... ඔන්න ඕක තමා උනේ ෆොන්සේකා ජනාධිපතිට ඉල්ලද්දී ...... මලක් වගේ .. රනිල් බලේ ගන්නත් ගැහුවා ගේම ඔය වගේම ..... හැම එකාම අනාගත්තට පස්සේ අරුන්ට ඕන දේවල් දීලා වැඩේ කරගන්නවා .... සිංහලයා අනාත වෙනවා ......

    මේවා ඔක්කොම දේශපාලන ගේම් .. නිකන් මෙගා නාට්‍ය වගේ ..... රැවටෙන එවුන් රැවටෙනවා ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
    අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...

    අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ

    ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
    අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...

    අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ

    ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....

    :rofl::yes::yes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අනුරල ඔය විදියට තටමල තව අවුරුදු 50 ක් ගියත් ආණ්ඩුවක් හදන්න බෑ...
    අනුරලගේ තියරිය කෙටියෙන් සරලව මෙහෙමයි...

    අපි නෑකියන්නෙත් නෑ - තියෙනවා කියන්නෙත් නෑ

    ලංකා දේශපාලනයේ යම් පදනමක් තියෙනවා...මොන මගුලක් කළත් ඊට අනුගතව කරන්න ඕන.... අනුරලගේ තියෙන්නේ මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කිරීමක්... හැබැයි උන් ඉන්නෙත් ඒ නරාවලේම....

    උන්ගේ සන්නද්ධ කණ්ඩායම තමා දැන් ඔය පෙරටුගාමී කියලා වෙනම ඉන්නේ ..... අනුර ප්‍රමුඛ ජේවීපී පක්ෂේ දැන් ප්‍රධාන පක්ෂ දෙකට කඩේ යන එවුන් ටිකක් වෙලා
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මේ වගේ තවත් පිස්සෙක් දැක්කොත් නොවරදවාම අටපට්ටමට කියන්න ඕනේ හොදේ..