hoyala balannam tyeda kiyalaNew Millennium Kids Grammar පොත් සෙට් එක බාගන්න තැනක් කියන්නකෝ .......
මචන් ඩීමන් ආනන්දගේ බදුල්ල එක්ස්ප්‍රස් තියෙනවා නම් දියන්කෝ
ඩීමන් ආනන්දගේ අනිත් පොත් උනත් කමක් නෑ
Man kiyawala thiyanawa. Amuthu kathawak thiyenne. Better than new Sherlock Holmes ones.



Uba laga thiyenawada potha...
Daapanko ban![]()

Wenat site ekakin download karapu PDF upload kalot prasnayak nadda![]()
මැකීගිය දඩමං වෙනම කතාවක් නේද, සුදු ගෝණා කතාවට සම්බන්ද නෑනෙ..



ඩෝඩෝ,'' සත්‍යය වටහා ගත්තම ඒ සියලු අඩුපාඩුකම්, අසම්පූර්ණකම්, මැද වුනත් අපේ ආත්මය තෘප්තිමත් වෙනවා,එක බොරු සැරසිලිවලින් සරසන්න කොහොමටවත් හිතෙන්නේ නෑ ''
ගෝරා - රවින්ද්‍රනාත් ඨාකුර්
මම කියවපු ලස්සනම පොතක්.![]()
ඩෝඩෝ,
විභුති භූෂණ බන්දොපද්‍යය ලියපු හේ අරන්යක්, කථා කහෝ කියවල බලපං.....
සිංහල පරිවර්තනය-අරණකට පෙම්බැද -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි